අන්සතු දෙයක් යනු කුමක්ද

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අන්සතුයි කියන්නෙ තමාගේ නොවන කියන එකනෙ බන්. පද පෙරළි ගළපල කොහොම කිව්වත් අන්තිමට එන්නෙ ඔය උත්තරේම තමයි. මොන හුත්තක් අහනවද මන්ද උබ.
    තමාගේ (තමා සතු ) කියන්නෙ මොකක්ද, අයෙත් මුල ප්‍රශ්නෙමනෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,390
    166,764
    113
    එකමත් එක රටක
    මම ඕව ඇහුවම මට බැන්න

    මෙහමනේ බන් . වෙනස් වේවි යන මම නෙවෙයි නම් කලින් හිටියේ, විපාක විතරක් බැදිලා තියන වෙනස් නොවන දෙයක් තියෙන්න ඕනේ.
    වෙන එකෙක් කරපු දේකට දැන් ඉන්න එකා පලි නෑ නේ.
    අනික ඔය මගේ , තමන්ගේ කියල දෙයක් නැති තැන "සොරකම" , "ප්‍රාණගාතය" වගේ දේවල් වල තේරුමක් නැති වෙනවා.
    අන්සතු දෙයක් කියලා දෙයක් නැති නිසා. තමන් සතු කරගන්නවා කියලා දෙයක් නෑ .. ඒක නිසා ඕවා නිකන් කතා විතරයි. ඕව ඇත්ත කරන්න කතා කරල තේරුමක් නෑ . හැමදේම වෙනස් වෙන්ව තමයි. එහෙම කියලා මම නෑ වගේ කතා තේරුමක් නෑ සාමාන්‍ය ලෝකේ..
    ------ Post added on Mar 11, 2023 at 6:58 PM
     
    • Like
    Reactions: NRTG

    Bergsjon

    Active member
  • Jan 15, 2023
    101
    81
    28
    මම ඕව ඇහුවම මට බැන්න


    ------ Post added on Mar 11, 2023 at 6:58 PM
    Kalin hitapu kena nethiwela aluth kena hadenana balapan hethu walata oya horakama, boru kiima wage dewal wala balapamak thibunoth?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,946
    1
    60,966
    113
    Mother Earth
    තමාගේ (තමා සතු ) කියන්නෙ මොකක්ද, අයෙත් මුල ප්‍රශ්නෙමනෙ
    ඉතින් මම කියල කෙනක් ඉන්නව නම් මගේ කියල දේවලුත් තියෙනවා. මම කියල කෙනෙක් නැත්තම් පව් අර හුත්තවල් මේ හුත්තවල් කියල දේවල් තියෙන්න විදිහකුත් නෑ. මටනම් හිතෙන්නෙ.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඉතින් මම කියල කෙනක් ඉන්නව නම් මගේ කියල දේවලුත් තියෙනවා. මම කියල කෙනෙක් නැත්තම් පව් අර හුත්තවල් මේ හුත්තවල් කියල දේවල් තියෙන්න විදිහකුත් නෑ. මටනම් හිතෙන්නෙ.
    පරමාර්ථ වශයෙන් මම සත්වයා පුද්ගලයා කියල නැතිවුණාට, සම්මුති වශයෙන් තියෙනවනෙ(සාමාන්‍ය මිනිස්සුන්ගෙ පිළිගැනීමෙ තියෙනවනෙ )
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,230
    67,616
    113
    oya terenne nethi ewata nikan uttara aran wedak ne.conclusion ekak widiyata ganna uttareth danumata sapekshai.uttare uda idagena uttara hoyanawa itin gewal hadanwa wage purudata:(
     
    • Love
    Reactions: Candid-B

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මම ඕව ඇහුවම මට බැන්න


    ------ Post added on Mar 11, 2023 at 6:58 PM
    ඔව් Dilann මහත්තය මටත් එහෙමම වුනා :-), අඩුගානේ මර්ග ඵලයක් වත් නැති උදවිය, මම කියල දෙයක් නැහැ, මම කියල ගන්න දෙයක් නැහැ වගෙ මෝඩ කතා කියනව. මුල ඉඳන්ම මෙහෙම ගත්තම අන්තිමට පිස්සන් කොටුව වගෙ තැන්වල තමයි නතර වෙන්නෙ, බුදු දහමෙ කොහේවත් මම කියල දෙයක් නැහැ කියලවත් මම කියල ගන්න දෙයක් නැහැ කියලවත් කියල නැහැ නමුත් පැහැදිලිව කියල තියනව එහෙම ගැනීම සුදුසු නැහැ අන්න ඒ නිසා ඒ මම සහ මගේ කියන හැගීම උදා නොවීමට කටයුතු කරන ක්‍රමවේදයක් තමයි දහමේ උගන්වන්නෙ.

    ඉතිං මේ මම සහ මගේ යන හැගීම නැතිවුන තැන මොනවගේද යන්න කිසිම අවබෝධයක් නැති අය එහෙම දෙයක් නැහැ,
    එහෙම ගන්න දෙයක් නැහැ වගේ පණ්ඩිත කතා කීම විහිළුවක්. එහෙම උනහම මෙන්න මේ වගෙ "හොරකම් කලේ කවුද?" යනාදී තැන් වල හිරවෙනව.

    තව කට්ටියක් කියනවා මම කියන්නෙ සම්මුතියක් කියල, සම්මුතියක් කියන්නෙ කට්ටියක් එකතුවෙලා හදාගත්ත එකඟතාවයක්නෙ. දැන් කෙනෙක්ට අනික් හැමදෙයින්ම වෙන්වෙල 'මම' කියල ඇතිවෙන හැගීම එන්නෙ කට්ටියක් එක්ක එකඟතාවයකට ආපු නිසාද? සත්තුන්ටත් "තමන්" නැත්නම් "self" කියන හැගීම තියනවනෙ. මගේ නම් අදහස තමුන්ට ගෝචර නැති තැන්වල හිරවෙන්නේ නැතුව තමන්ට ගෝචර ටිකෙන් මග වැඩීම තමයි කලයුත්තෙ.

    @madhawavish
    OP මහත්තයගෙ ප්‍රශ්නයට උත්තරයක් දෙනවනම්, ඔබතුමා අන්සතු දෙයක් කියනදෙ define කරනව නම් ඒක අයිතිකරුත් define කරන්න වෙනව, අන්න ඒ තැන දැනට නවතින්න. තථාගතයන් වහන්සෙ අදත්තාදානය වැරදියි කියල පැනවුවේ රහතන් වහන්සේට නෙමෙයිනෙ. ඉතිං එතන (රහතන් වහන්සේගෙන් මෙහා) ඉඳන් ඔකේ අදහස ගන්න. අන්සතු දෙයක් කියන්නෙ ඔබතුමා දන්නා පරිදි ඔබතුමාට අයිති නැති දෙයක්.

    Edit: Grammer, content
     
    Last edited: