අන්සතු දෙයක් යනු කුමක්ද
@2osama ge puka 2osama laga thibunata eka rajapakshalage
තමාගේ (තමා සතු ) කියන්නෙ මොකක්ද, අයෙත් මුල ප්රශ්නෙමනෙඅන්සතුයි කියන්නෙ තමාගේ නොවන කියන එකනෙ බන්. පද පෙරළි ගළපල කොහොම කිව්වත් අන්තිමට එන්නෙ ඔය උත්තරේම තමයි. මොන හුත්තක් අහනවද මන්ද උබ.
------ Post added on Mar 11, 2023 at 6:58 PMමෙහමනේ බන් . වෙනස් වේවි යන මම නෙවෙයි නම් කලින් හිටියේ, විපාක විතරක් බැදිලා තියන වෙනස් නොවන දෙයක් තියෙන්න ඕනේ.
වෙන එකෙක් කරපු දේකට දැන් ඉන්න එකා පලි නෑ නේ.
අනික ඔය මගේ , තමන්ගේ කියල දෙයක් නැති තැන "සොරකම" , "ප්‍රාණගාතය" වගේ දේවල් වල තේරුමක් නැති වෙනවා.
අන්සතු දෙයක් කියලා දෙයක් නැති නිසා. තමන් සතු කරගන්නවා කියලා දෙයක් නෑ .. ඒක නිසා ඕවා නිකන් කතා විතරයි. ඕව ඇත්ත කරන්න කතා කරල තේරුමක් නෑ . හැමදේම වෙනස් වෙන්ව තමයි. එහෙම කියලා මම නෑ වගේ කතා තේරුමක් නෑ සාමාන්‍ය ලෝකේ..
Kalin hitapu kena nethiwela aluth kena hadenana balapan hethu walata oya horakama, boru kiima wage dewal wala balapamak thibunoth?මම ඕව ඇහුවම මට බැන්න
------ Post added on Mar 11, 2023 at 6:58 PM
ඉතින් මම කියල කෙනක් ඉන්නව නම් මගේ කියල දේවලුත් තියෙනවා. මම කියල කෙනෙක් නැත්තම් පව් අර හුත්තවල් මේ හුත්තවල් කියල දේවල් තියෙන්න විදිහකුත් නෑ. මටනම් හිතෙන්නෙ.තමාගේ (තමා සතු ) කියන්නෙ මොකක්ද, අයෙත් මුල ප්‍රශ්නෙමනෙ
chethanaawa thama otanadi mulika wenneපවක්/ වැරැද්දක් කරන්නෙ කියල නොදැන පව්කරන්ඩ බැරිද
පරමාර්ථ වශයෙන් මම සත්වයා පුද්ගලයා කියල නැතිවුණාට, සම්මුති වශයෙන් තියෙනවනෙ(සාමාන්‍ය මිනිස්සුන්ගෙ පිළිගැනීමෙ තියෙනවනෙ )ඉතින් මම කියල කෙනක් ඉන්නව නම් මගේ කියල දේවලුත් තියෙනවා. මම කියල කෙනෙක් නැත්තම් පව් අර හුත්තවල් මේ හුත්තවල් කියල දේවල් තියෙන්න විදිහකුත් නෑ. මටනම් හිතෙන්නෙ.
ඔව් Dilann මහත්තය මටත් එහෙමම වුනාමම ඕව ඇහුවම මට බැන්න
------ Post added on Mar 11, 2023 at 6:58 PM