ඔය සිල්පද පනවල තියෙන්නේ සමාජීය, සංස්කෘතික පැවැත්මට නෙ බං.
ඉතින් "අන් සතුයි" කියන එක පුද්ගලයා ජීවත්වෙන සමාජයේ පිළිගත් සංස්කෘතියට, නීතියට අනුව වෙනස් වෙනව...
මතක විදියට, කවුරු හරි මනුස්සයෙක් තමන්ට දෙයක් අයිතිය කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක අන්සතු යි.
1.සල්ලි බිම වැටෙනවා.
උබ අහුලනවා අයිති කරගන්න (හොරකමක්)
2. පස්සේ අර මනුස්සයා හිතින් අතහැරලා දානවා. ඕන එකෙක් ගත්තාවෙ කියලා.
අදාල නෑ, පව වෙලා ඉවරයි කෙලින්ම අපායෙ![]()
පිටුව කියන්ඩ පුලුහන්ද
එහෙම බැලුවොත් සත්තුන්ට අයිති දේවල් ගන්ඩ නීතියෙන් තහනමක් නෑනෙ, සතෙක්ට අයිති දෙයක් ගත්තොත් ඒක පවක් නෙමේද (උදා- නාග මාණික්‍යක් )ඔය සිල්පද පනවල තියෙන්නේ සමාජීය, සංස්කෘතික පැවැත්මට නෙ බං.
ඉතින් "අන් සතුයි" කියන එක පුද්ගලයා ජීවත්වෙන සමාජයේ පිළිගත් සංස්කෘතියට, නීතියට අනුව වෙනස් වෙනව...
පවක්/ වැරැද්දක් කරන්නෙ කියල නොදැන පව්කරන්ඩ බැරිදHithata dannawanan man wereddak karanne kiyala eka tamai ansathu deya
පවක්/ වැරැද්දක් කරන්නෙ කියල නොදැන පව්කරන්ඩ බැරිද
ඔතන බුද්ධ පූජාව කියන සංඥාව ඒ සත්තුන්ගෙ හිතේ තිබ්බොත් ලොකු පවක් වෙනව, නැත්තන් එහෙම පවක් වෙන්නෑ, හැබැයි බුද්ධ පූජාව කියන සංඥාව තිබිල කෑවට වැරැද්දක් නෑ, පවක් නෑ කියල හිතාගෙන කෑවත් පවක් වෙනව..meka gena mokada kiyanne?
Oya ubama dila tiyrnne uttareඔතන බුද්ධ පූජාව කියන සංඥාව ඒ සත්තුන්ගෙ හිතේ තිබ්බොත් ලොකු පවක් වෙනව, නැත්තන් එහෙම පවක් වෙන්නෑ, හැබැයි බුද්ධ පූජාව කියන සංඥාව තිබිල කෑවට වැරැද්දක් නෑ, පවක් නෑ කියල හිතාගෙන කෑවත් පවක් වෙනව..
මන් අහන්නෙ අන්සතු දෙයක් කියන එකේ අර්ථ්දැක්වීම definition ekaOya ubama dila tiyrnne uttare
Mata therum karala dunna widihata othana thiyenne mohaya. Mohaya, ehema nettam api nodanna kama nisa api paw karagannawa. Thirisan loke mohaya nisa paw sidda wenawa ananthawath. Eka nisa thamai thirisan athmeka nirayaka wage giyoth aya me kapeta goda emak ne kiyanne. Akusal chain ekak wenawa api dannema nethuwaඔතන බුද්ධ පූජාව කියන සංඥාව ඒ සත්තුන්ගෙ හිතේ තිබ්බොත් ලොකු පවක් වෙනව, නැත්තන් එහෙම පවක් වෙන්නෑ, හැබැයි බුද්ධ පූජාව කියන සංඥාව තිබිල කෑවට වැරැද්දක් නෑ, පවක් නෑ කියල හිතාගෙන කෑවත් පවක් වෙනව..
meka dakala mage hithata nam pattama sathutak danuna.
Sirawata mamath den dekkemeka dakala mage hithata nam pattama sathutak danuna.kohehari hadana paraviyo wagayak habai bn. ara sudu paraviyage kakule rings dala.
![]()

කොහෙද බන් ඔය දළදා මාළිගාවෙද ? ඒහෙ පරවියො නෑනේ.Sirawata mamath den dekke
Ruwan weli seye.බලපන්කො ගිලන් පසවලට සමහන් පැනඩෝල් සිද්ධාලේප තියල. මොන හුත්තෙ වැඩද බන් ?
කොහෙද බන් ඔය දළදා මාළිගාවෙද ? ඒහෙ පරවියො නෑනේ.
------ Post added on Mar 11, 2023 at 6:22 PM