අන්සතු දෙයක් යනු කුමක්ද

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අදත්තාදාන සිල් පදේට අදාලව අන්සතු දෙයක් කියන එක අර්ථදක්වන්නෙ කොහොමද
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මතක විදියට, කවුරු හරි මනුස්සයෙක් තමන්ට දෙයක් අයිතිය කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක අන්සතු යි.

    1.සල්ලි බිම වැටෙනවා.
    උබ අහුලනවා අයිති කරගන්න (හොරකමක්)
    2. පස්සේ අර මනුස්සයා හිතින් අතහැරලා දානවා. ඕන එකෙක් ගත්තාවෙ කියලා.
    අදාල නෑ, පව වෙලා ඉවරයි කෙලින්ම අපායෙ 😄
     
    Last edited:

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,866
    4,265
    113
    ඔය සිල්පද පනවල තියෙන්නේ සමාජීය, සංස්කෘතික පැවැත්මට නෙ බං.

    ඉතින් "අන් සතුයි" කියන එක පුද්ගලයා ජීවත්වෙන සමාජයේ පිළිගත් සංස්කෘතියට, නීතියට අනුව වෙනස් වෙනව...
     
    • Like
    • Wow
    Reactions: hasithayad and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔය සිල්පද පනවල තියෙන්නේ සමාජීය, සංස්කෘතික පැවැත්මට නෙ බං.

    ඉතින් "අන් සතුයි" කියන එක පුද්ගලයා ජීවත්වෙන සමාජයේ පිළිගත් සංස්කෘතියට, නීතියට අනුව වෙනස් වෙනව...
    book19.jpg

    https://ogatharana.org/bookDownCounter.php?booknumber=19

    විනය පිටකයේ ඕක හරියටම ඩිෆයින් කරලා තියනවා
     
    • Like
    Reactions: usa_nihaal and NRTG

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මතක විදියට, කවුරු හරි මනුස්සයෙක් තමන්ට දෙයක් අයිතිය කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක අන්සතු යි.

    1.සල්ලි බිම වැටෙනවා.
    උබ අහුලනවා අයිති කරගන්න (හොරකමක්)
    2. පස්සේ අර මනුස්සයා හිතින් අතහැරලා දානවා. ඕන එකෙක් ගත්තාවෙ කියලා.
    අදාල නෑ, පව වෙලා ඉවරයි කෙලින්ම අපායෙ 😄

    අයිතියි කියල හිතන එකේ අයිතිය කියන එකේ අර්ථදැක්වීම මන් අහන්නෙ
    book19.jpg

    https://ogatharana.org/bookDownCounter.php?booknumber=19

    විනය පිටකයේ ඕක හරියටම ඩිෆයින් කරලා තියනවා
    පිටුව කියන්ඩ පුලුහන්ද
    ඔය සිල්පද පනවල තියෙන්නේ සමාජීය, සංස්කෘතික පැවැත්මට නෙ බං.

    ඉතින් "අන් සතුයි" කියන එක පුද්ගලයා ජීවත්වෙන සමාජයේ පිළිගත් සංස්කෘතියට, නීතියට අනුව වෙනස් වෙනව...
    එහෙම බැලුවොත් සත්තුන්ට අයිති දේවල් ගන්ඩ නීතියෙන් තහනමක් නෑනෙ, සතෙක්ට අයිති දෙයක් ගත්තොත් ඒක පවක් නෙමේද (උදා- නාග මාණික්‍යක් )
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,231
    67,617
    113
    Hithata dannawanan man wereddak karanne kiyala eka tamai ansathu deya

    ------ Post added on Mar 11, 2023 at 5:54 PM
     
    • Like
    Reactions: NRTG

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    meka gena mokada kiyanne?
    ඔතන බුද්ධ පූජාව කියන සංඥාව ඒ සත්තුන්ගෙ හිතේ තිබ්බොත් ලොකු පවක් වෙනව, නැත්තන් එහෙම පවක් වෙන්නෑ, හැබැයි බුද්ධ පූජාව කියන සංඥාව තිබිල කෑවට වැරැද්දක් නෑ, පවක් නෑ කියල හිතාගෙන කෑවත් පවක් වෙනව..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,231
    67,617
    113
    ඔතන බුද්ධ පූජාව කියන සංඥාව ඒ සත්තුන්ගෙ හිතේ තිබ්බොත් ලොකු පවක් වෙනව, නැත්තන් එහෙම පවක් වෙන්නෑ, හැබැයි බුද්ධ පූජාව කියන සංඥාව තිබිල කෑවට වැරැද්දක් නෑ, පවක් නෑ කියල හිතාගෙන කෑවත් පවක් වෙනව..
    Oya ubama dila tiyrnne uttare
     
    Bergsjon

    Active member
  • Jan 15, 2023
    101
    81
    28
    ඔතන බුද්ධ පූජාව කියන සංඥාව ඒ සත්තුන්ගෙ හිතේ තිබ්බොත් ලොකු පවක් වෙනව, නැත්තන් එහෙම පවක් වෙන්නෑ, හැබැයි බුද්ධ පූජාව කියන සංඥාව තිබිල කෑවට වැරැද්දක් නෑ, පවක් නෑ කියල හිතාගෙන කෑවත් පවක් වෙනව..
    Mata therum karala dunna widihata othana thiyenne mohaya. Mohaya, ehema nettam api nodanna kama nisa api paw karagannawa. Thirisan loke mohaya nisa paw sidda wenawa ananthawath. Eka nisa thamai thirisan athmeka nirayaka wage giyoth aya me kapeta goda emak ne kiyanne. Akusal chain ekak wenawa api dannema nethuwa
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,947
    1
    60,970
    113
    Mother Earth
    බලපන්කො ගිලන් පසවලට සමහන් පැනඩෝල් සිද්ධාලේප අසමෝදගම් තියල. මොන හුත්තෙ වැඩද බන් ? :dull:

    Sirawata mamath den dekke
    කොහෙද බන් ඔය දළදා මාළිගාවෙද ? ඒහෙ පරවියො නෑනේ. :rolleyes2:
    ------ Post added on Mar 11, 2023 at 6:22 PM
     
    Bergsjon

    Active member
  • Jan 15, 2023
    101
    81
    28
    බලපන්කො ගිලන් පසවලට සමහන් පැනඩෝල් සිද්ධාලේප තියල. මොන හුත්තෙ වැඩද බන් ? :dull:

    කොහෙද බන් ඔය දළදා මාළිගාවෙද ? ඒහෙ පරවියො නෑනේ. :rolleyes2:
    ------ Post added on Mar 11, 2023 at 6:22 PM
    Ruwan weli seye.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,947
    1
    60,970
    113
    Mother Earth
    අන්සතුයි කියන්නෙ තමාගේ නොවන කියන එකනෙ බන්. පද පෙරළි ගළපල කොහොම කිව්වත් අන්තිමට එන්නෙ ඔය උත්තරේම තමයි. මොන හුත්තක් අහනවද මන්ද උබ.
     
    • Like
    Reactions: Spiderman.Ayya