අන්‍යාගමිකයින් ගල්ගසා මරන්න - බයිබලය පවස&#3514

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    muslim/jews aya old testament eka believe karna kattiya.. roman katholic aya new testament eke luke,mark, mathew,jhon ey walin thama godak yanne.. bible agam karayo.. passe apu buthayo liyapuwa ara gena yaka wahila.. leddu suwa karanna hadanne

    onnna oka thama scene eka

    මුස්ලිම් සිද්දිය තේරුන් නෑ.. ඒ මොකද්ද ඒ..ක්‍රිස්තියානි ආගමත් එක්ක සම්භන්ද වෙන්නෙ කෝමද..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    බයිබල් ආගමේ අය බූතයෝ ලියපු ඒවා නෙවේ පාවිච්චි කරන්නෙ, ඒගොල්ලො පාවිච්චි කරන්නෙත් අපි පාවිච්චි කරන බයිබලේම තමා.. :yes::yes:

    බූතයෝ කියන්නෙ මොක්කුද :oo::oo:
    දෙන්න දෙකක් කියන්නෙ මොකද්ද මේ :oo::oo:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බූතයෝ කියන්නෙ මොක්කුද :oo::oo:
    දෙන්න දෙකක් කියන්නෙ මොකද්ද මේ :oo::oo:
    බූතයෝ ගැන අහන්න ඕන ඉතින් ලොක්කා අයියගෙන්ම තමා. :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයාලා [FONT=&quot]ඔය පෙන්නල තියෙන්නේ බයිබලේ පරණ ගිවිසුමේ තියෙන[/FONT][FONT=&quot]දේවල්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]
    බයිබලේ පරණගිවිසුමේ [/FONT]
    වැඩිපුරම [FONT=&quot]තියෙන්නේ යුදෙව් ආගමේ නීති සහ ඊශ්‍රායෙල් ඉතිහාසය ගැන.[/FONT]ඔය නීති [FONT=&quot]කිතුනු අපට අදාල නෑ. :D
    [/FONT]නව ගිවිසුමට තමයි අපි මුල් තැන දෙන්නේ.:)
    අපි කිව්වෙ..? :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ .අයියා දැනන් හිටියෙ නැද්ද ? :confused::D
    11.gif
    11.gif

    නැහැනේ නංගි.. දැන් දන්නෙ..:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මුස්ලිම් සිද්දිය තේරුන් නෑ.. ඒ මොකද්ද ඒ..ක්‍රිස්තියානි ආගමත් එක්ක සම්භන්ද වෙන්නෙ කෝමද..
    දෙවියො එක් කෙනෙක් වෙන්න ඔන නම් දෙකක් දෙගොල්ලො පාවිච්චි කරාට:P
    දෙවියන්ගෙ පුත්‍රයා ජෙසු කියපුවා වෙන්න ඔන පිලි පදින්නෙ කිස්තියන් අය:confused:
    මුස්ලිම් අය ඉබ්‍රහිම් මහම්මද් කියපුවා පිලි පදිනවා එහෙම වෙන්න ඔන:confused:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    හරිනම් ඔය දෙකම පිළිගන්න එපැයි.. ඇයි මේ දෙකක් :oo:

    මෙකනෙ සහො අඩුපාඩු නරක වැර්දි කියාන දෙවල් අයින් කරලා අනිත්වා පිලිපදිනවා:cool:
    අපි ඇපල් ගෙඩියක් ගත්තාම පොඩ්ඩක් විතර තැලිලානම් මොකද කරන්නෙ එ ටික අයින් කරලා
    අනිත් ටික කනවා අන්න එ වගෙ සහොට තෙරෙන්න ඇති මං හිතන්නෙ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙවියො එක් කෙනෙක් වෙන්න ඔන නම් දෙකක් දෙගොල්ලො පාවිච්චි කරාට:P
    දෙවියන්ගෙ පුත්‍රයා ජෙසු කියපුවා වෙන්න ඔන පිලි පදින්නෙ කිස්තියන් අය:confused:
    මුස්ලිම් අය ඉබ්‍රහිම් මහම්මද් කියපුවා පිලි පදිනවා එහෙම වෙන්න ඔන:confused:
    උඹත් ක්‍රිස්තියානිද මචෝ..? සිරාවටම ඇහුවෙ..:yes:

    ආගම හොයන්නෙ තො කසාද බදින්නද කසාදෙ තින්දු කරලා ඉවරයි:yes:
    නැහැ බං කිතුනුවන් ගැන කතා කරපු නිසයි ඇහුවෙ..
    දන්නවා නම් කියපන් ක්‍රිස්තියානි, කතෝලික, රෝමානු කතෝලික කියන්නෙ එකම ආගමද..? නැත්තං වෙනස්ද..? :baffled:

    Apr 23, 2013
    72
    4
    0
    ඕක මේ. මෝසස් ගෙ යුදෙව් ආගමෙන් ක්‍රිස්තියානියට එකතුවුන දෙයක්, මම නම් දන්නෙ එහෙම, ඒත් සේරම ආගම් වල ලොක්කො ටික අල්ලගෙ ගෝලයො කියලා මුස්ලිම් එවුන් කියන්නෙ. හතර හිනා:rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    දෙවියො එක් කෙනෙක් වෙන්න ඔන නම් දෙකක් දෙගොල්ලො පාවිච්චි කරාට:P
    දෙවියන්ගෙ පුත්‍රයා ජෙසු කියපුවා වෙන්න ඔන පිලි පදින්නෙ කිස්තියන් අය:confused:
    මුස්ලිම් අය ඉබ්‍රහිම් මහම්මද් කියපුවා පිලි පදිනවා එහෙම වෙන්න ඔන:confused:

    ඔව් ඉතින් එහෙම සීන් එකක් තමා වෙන්න ඕන.. එතෝට ආගම් දෙකම දෙකක් නෙවේ නෙ බන් එකක් නෙ.. ඇයි පරණ ඇස්තිමේන්තුව ප්‍රතික්ෂේප කරල තියෙන්නෙ ? එකේ තියෙන්නෙ තනිකර බොලද සීන් නිසාද ?

    මේව අහන්නෙ දන්නෙ නැති නිසා දැනගැනීම පිණිසයි :rolleyes:
     
    Apr 23, 2013
    72
    4
    0
    උඹත් ක්‍රිස්තියානිද මචෝ..? සිරාවටම ඇහුවෙ..:yes:

    නැහැ බං කිතුනුවන් ගැන කතා කරපු නිසයි ඇහුවෙ..
    දන්නවා නම් කියපන් ක්‍රිස්තියානි, කතෝලික, රෝමානු කතෝලික කියන්නෙ එකම ආගමද..? නැත්තං වෙනස්ද..? :baffled:

    කට්ටියක් බයිබලය අදහනවා, අනිත් අය මරියතුමිය අදහනවා ;)
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,554
    6,040
    113
    බූතයෝ ගැන අහන්න ඕන ඉතින් ලොක්කා අයියගෙන්ම තමා. :lol:

    :D:D:D mona pissuda nangi.. ey yakku halelujhaaa kiyagena kaa gahah.. yaksaya wahi wahi.. pissu natanwa ne.. api ochchara palli yanawa apita mokak wath wenawada nah ne..

    man buthayo kiyala kiwwe bible eke anthimata liyala thiyana ewata.. .. ewa ne godak bible agam aya ganne.. :P:P:P:P:P:P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උඹත් ක්‍රිස්තියානිද මචෝ..? සිරාවටම ඇහුවෙ..:yes:

    නැහැ බං කිතුනුවන් ගැන කතා කරපු නිසයි ඇහුවෙ..
    දන්නවා නම් කියපන් ක්‍රිස්තියානි, කතෝලික, රෝමානු කතෝලික කියන්නෙ එකම ආගමද..? නැත්තං වෙනස්ද..? :baffled:

    බෞද්ධයෙක් :yes:කිස්තියන් ගැන එ හැටි දන්නෙ නැහැ ඔලිපි කිලා පොඩි දැනුමක් තියෙවා:yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මෙකනෙ සහො අඩුපාඩු නරක වැර්දි කියාන දෙවල් අයින් කරලා අනිත්වා පිලිපදිනවා:cool:
    අපි ඇපල් ගෙඩියක් ගත්තාම පොඩ්ඩක් විතර තැලිලානම් මොකද කරන්නෙ එ ටික අයින් කරලා
    අනිත් ටික කනවා අන්න එ වගෙ සහොට තෙරෙන්න ඇති මං හිතන්නෙ

    තේරුනා අයියා.. නැත්තම් පැවැත්මක් නැතුව යනව නෙ :cool: