අන්‍යාගමිකයින් ගල්ගසා මරන්න - බයිබලය පවස&#3514

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    profilepic35153_2.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    කණාමැදිරියා;14857946 said:
    කට්ටියක් බයිබලය අදහනවා, අනිත් අය මරියතුමිය අදහනවා ;)

    කට්ටියක් ජේසුව අදහනවා.. කට්ටියක් කුරුසෙ විතරක් අදහනවා.. ඇයි ඒ ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    තොට පුකේ ඉදල පිස්සුද වේ@යෙ :lol:

    කියලා වැඩක් නැහැ බන් දවස ගානෙම කතා කරනවා තාම මොක්කුද කින්ද මන්ද මොකුත් දන්නෙ නැහැ ටිටිගෙන් අහනවා මොකක්ද ආගම කියලා එකම මගෙබ්නුත් අහනවා මුන්වනෙ අපි මෙ දවස තිස්සෙම ආශය කරන්නෙ
    2.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තොට පුකේ ඉදල පිස්සුද වේ@යෙ :lol:
    ඇයි බං..? :oo:

    කණාමැදිරියා;14857946 said:
    කට්ටියක් බයිබලය අදහනවා, අනිත් අය මරියතුමිය අදහනවා ;)
    තේරුනේ නැහැ මචං.. පැහැදිලි කරපන්කො..
    බයිබලය අදහන්නෙ මොන ආගමද..?
    මරියතුමිය අදහන්නෙ මොන ආගමද..?
    මං මීට කලින් වෙන කාගෙන් හරි ඔය ප්‍රශ්නය ඇහුවා.. එයා කිව්වෙ ඔය එක කට්ටියක් ගෙවල් ගෙවල් ගානෙ ගිහින් කට්ටියව බඳවගන්නවා, අත් පත්‍රිකා එහෙම බෙඳනවා කියලා..:yes:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    කියලා වැඩක් නැහැ බන් දවස ගානෙම කතා කරනවා තාම මොක්කුද කින්ද මන්ද මොකුත් දන්නෙ නැහැ ටිටිගෙන් අහනවා මොකක්ද ආගම කියලා එකම මගෙබ්නුත් අහනවා මුන්වනෙ අපි මෙ දවස තිස්සෙම ආශය කරන්නෙ
    2.gif

    ඔවුන් මහ බලු මිනිස්සු සහෝ.. උයා ඕවට සැලෙන්න එපා අපිල සහෝ එක්ක සහෝ
    2.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    නැහැ බං කිතුනුවන් ගැන කතා කරපු නිසයි ඇහුවෙ..
    දන්නවා නම් කියපන් ක්‍රිස්තියානි, කතෝලික, රෝමානු කතෝලික කියන්නෙ එකම ආගමද..? නැත්තං වෙනස්ද..? :baffled:

    රෝමානු කතෝලික

    http://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%94_%E0%B6%9A%E0%B6%AD%E0%B7%9D%E0%B6%BD%E0%B7%92%E0%B6%9A

    ක්‍රිස්තියානි, කතෝලික

    http://si.wikipedia.org/wiki/ක්‍රිස්තියානි_ආගම
     
    Apr 23, 2013
    72
    4
    0
    කට්ටියක් ජේසුව අදහනවා.. කට්ටියක් කුරුසෙ විතරක් අදහනවා.. ඇයි ඒ ?
    මොකක් හරි මතවාද ගැටුමක් ඇවිත් එහෙම වෙලා තියෙන්නෙ, මහායාන බුද්ධාගමේ බුදුහාමුදුරුවො කියන්නෙ දෙවි කෙනෙක්, ඉතින් ඒක අපි පිලිගන්නෙ නෑ, අන්න ඒ වගේ දෙයක්, මම හරියටම හේතුවක් දන්නෙ නෑ.:frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    කියලා වැඩක් නැහැ බන් දවස ගානෙම කතා කරනවා තාම මොක්කුද කින්ද මන්ද මොකුත් දන්නෙ නැහැ ටිටිගෙන් අහනවා මොකක්ද ආගම කියලා එකම මගෙබ්නුත් අහනවා මුන්වනෙ අපි මෙ දවස තිස්සෙම ආශය කරන්නෙ
    2.gif
    නැහැ බං මං හිතුවෙ උඹ ඒ ආගම ගැන දන්න නිසයි ඇහුවෙ..:yes: මම මෙලෝ හසරක් දන්නෑනෙ.. :(

    ඔවුන් මහ බලු මිනිස්සු සහෝ.. උයා ඕවට සැලෙන්න එපා අපිල සහෝ එක්ක සහෝ
    2.gif
    උඹ මුස්ලිම්ද මචෝ..? සිරාවටම ඇහුවෙ..:yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    කණාමැදිරියා;14857978 said:
    මොකක් හරි මතවාද ගැටුමක් ඇවිත් එහෙම වෙලා තියෙන්නෙ, මහායාන බුද්ධාගමේ බුදුහාමුදුරුවො කියන්නෙ දෙවි කෙනෙක්, ඉතින් ඒක අපි පිලිගන්නෙ නෑ, අන්න ඒ වගේ දෙයක්, මම හරියටම හේතුවක් දන්නෙ නෑ.:frown:

    එහෙනම් හරියටම දැනන් වර.. කෝ ඔය ලොක්කයියා තාම reply නෑ :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල මචං.. මං මේක කලින් කියෙව්වා.. ඒත් තේරුම් ගන්න බැහැනේ.. :(
    ජේසුස් වහන්සේ අදහනවනේ දෙගොල්ලම..:oo:

    Apr 23, 2013
    72
    4
    0
    ඇයි බං..? :oo:

    තේරුනේ නැහැ මචං.. පැහැදිලි කරපන්කො..
    බයිබලය අදහන්නෙ මොන ආගමද..?
    මරියතුමිය අදහන්නෙ මොන ආගමද..?
    මං මීට කලින් වෙන කාගෙන් හරි ඔය ප්‍රශ්නය ඇහුවා.. එයා කිව්වෙ ඔය එක කට්ටියක් ගෙවල් ගෙවල් ගානෙ ගිහින් කට්ටියව බඳවගන්නවා, අත් පත්‍රිකා එහෙම බෙඳනවා කියලා..:yes:

    http://www.diffen.com/difference/Catholicism_vs_Christianity
    බලපන් :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    කණාමැදිරියා;14857987 said:

    Holy Bible, a collection of 73 canonical books in two parts (the Old Testament and New Testament), 46 in the Old Testament, and 27 in the New Testament

    ඉතින් යකෝ බයිබලේ කියන්නෙ ඔය ඇස්තමේන්තු දෙකේම තියන ඒවා එකතු කරල හදපු එකක් නෙ.. පරණ අස්තිමේන්තුව අපිට අදාළ නෑ කියල කියන්නෙ කොහොමද එතෝට..
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔව් ඉතින් එහෙම සීන් එකක් තමා වෙන්න ඕන.. එතෝට ආගම් දෙකම දෙකක් නෙවේ නෙ බන් එකක් නෙ.. ඇයි පරණ ඇස්තිමේන්තුව ප්‍රතික්ෂේප කරල තියෙන්නෙ ? එකේ තියෙන්නෙ තනිකර බොලද සීන් නිසාද ?

    මේව අහන්නෙ දන්නෙ නැති නිසා දැනගැනීම පිණිසයි :rolleyes:
    යුදෙව්/ක්‍රිස්තියානි/ස්ලාම් මේ ආගම් 3ම එක ලගින් යන්න හේතුව මොකක්ද දන්නවද ? මේ ආගම් 3ම බිහි වෙන්න හේතුව උනේ ආබ්‍රාම් කියන පුද්ගලයා.
    යුදෙව්/ක්‍රිස්තියානි දෙගොල්ලන්ම එකම බයිබලය තමා පිලිපදින්නේ.(යුදෙව් අය පරන ගිවිසුම , කිතුනු අය අලුත් ගිවිසුමයි/පරන ගිවිසුමයි දෙකම නමුත් මුල් තැන දෙන්නේ අලුත් ගිවිසුමට)
    ස්ලාම් අය පිලිපදින්නේ කුරාන් එක ( ඒගොල්ලන් කියන්නේ දෙවියන්වහන්සේ ඒගොල්ලන්ට ඒ පොත දුන්නා කියලා.:rolleyes: ඒ කියන්නේ බයිබල් එක තියෙද්දිම ඒගොල්ලන්ට දෙවෙනි පොතක් දුන්නා කියලා :P) නමුත් කුරාන් එක සම්පූර්නයෙන්ම බයිබලයට පටහැනියි. එකේ තියෙන්නේ බයිබලේට විරුද්ද දේවල් (මුහම්මද් කියන පුද්ගලයගේ අදහස්) .
    කුරාන් එකේ අල්ලහ් බයිබලේ දෙවියන්වහන්සේට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්.
    අපේ දෙවියන්වහන්සේ අල්ලහ් නෙවේ.:no: බයිබල් එකේ පෙන්වන දෙවියන්වහන්සේයි.:yes: අපි අදහන්නේ ජේසුස්ව. :D