මචන්ලා, උබලා මටත් කලින් තිබ්බ ප්රශ්නයක් තමයි නූලෙ දාලා තියෙන්නෙ, හැබැයි මචො, ඔය ප්රශ්නෙට උත්තරේ ලාවට ලාවට මෙතන දාලා තිබ්බට කවුරුවත් දන්නෙ නැ හරි උත්තරෙ, , මොකද, ඇහුවත් කියන දෙ අහගෙන ඉන්න විතරයි පුලුවන්, ප්රශ්න අහන්න බැනෙ. . ප්රශ්න අහුවත් ටික දුරක් ගියාම කියනවා දේව වචනය ප්රශ්න කරන්න හොදනැ. .එවට උත්තර දෙන අයත් පව්කාරයො කියල. . .
අනිත් දේ තමයි බයිබලය කියන්නෙ දෙවියන් වහසේගෙ වචනය කියල කිව්වට, දෙවියන් වහන්සේ ලියන වෙලාවෙ අහගෙන ලිය ගත්ත දෙයක් නෙමෙයි, අවුරුදු දහස් ගානකට පස්සෙ ලියපු දෙයක්, පැරනි, නව ගිවිසුම දෙකම එහෙම තමයි,
අනිත් එක බයිබලේ මුල් කාලෙ දැන් තියෙනව්ට වඩා ගොඩාක් දෙවල් අන්තර්ගත වෙලා තිබිලා තියෙනවා, දන්න අය කියන්නෙ දැන් බයිබලය පොතක් උනාට හරි බයිබලෙ පුසථකාලයක් වගෙ කියල..
දැනට ගොඩක් අය පාවිච්චි කරන්නෙ මේන්න මේ Version එක..
http://en.wikipedia.org/wiki/Authorized_King_James_Version
එත් මේකෙ ගොඩක් කොටස් අඩුයි, ව්ශේශයෙන්ම Apocrypha ('hidden things' in Greek) කියන කොටස, සහ Book of Enoch කියන කොටස, Enoch කියන්නෙ දෙයියන් වහන්සේ එක්ක ස්වර්ගයට ගිහින් ආපු කෙනෙක්, එහේ ගිහින් අවුරුදු දහස් ගානක් ඉගන ගෙන අයේ මේ ලොකෙට ආපු කෙනෙක් , අලුත් බයිබලෙ ඉනොක් ගැන තියෙන්නෙත් ලයින්ස් 2 ක්3 ක් විතරයි.
සමහර කොටස් ඇත්තටම නැතිවෙලා, සමහර කොටස් පිලිගන්න අමාරුයි කියලා ඇතුලත් කරලා නැ. .
මේ තියෙන්නෙ එහෙම ගොයා ගනිපුවා මේවා හොඩාක් දුරට විනාශ වෙලා
http://www.davidicke.com/images/stories/March_2009/Dead-Sea-scrolls_505169a.jpg
මේ හින්දා තමයි බයිබලේ අපිට පිලිගන්න බැරි ගොඩක් දේවල් තියෙන්නෙ,, සමහර කොටස් අලුතෙන් එක් කරලා තියෙනවා, සමහර කොටස් පරිවර්ථනය කීරීමෙදි දෝශ සිදුවෙලා තිබෙනවා.
අපි රන්ඩු වෙලා වැඩක් නැ බං, දෙවියන් වහන්සේම ආයේ එන්න ඕන මේ ගැටලුව ලිහන්න,
(වැරදි ඇතොත් සමාවෙන්න මම නම් බොදු දරුවෙක්..)