අන්‍යාගමිකයින් ගල්ගසා මරන්න - බයිබලය පවස&#3514

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කණාමැදිරියා;14857987 said:
    11.gif
    බලන්න ඔන
     
    Apr 23, 2013
    72
    4
    0
    Holy Bible, a collection of 73 canonical books in two parts (the Old Testament and New Testament), 46 in the Old Testament, and 27 in the New Testament

    ඉතින් යකෝ බයිබලේ කියන්නෙ ඔය ඇස්තමේන්තු දෙකේම තියන ඒවා එකතු කරල හදපු එකක් නෙ.. පරණ අස්තිමේන්තුව අපිට අදාළ නෑ කියල කියන්නෙ කොහොමද එතෝට..
    ඒකනම් පුතේ හදපු එකාගෙන්මයි අහන්න වෙන්නෙ:oo:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    යුදෙව්/ක්‍රිස්තියානි/ස්ලාම් මේ ආගම් 3ම එක ලගින් යන්න හේතුව මොකක්ද දන්නවද ? මේ ආගම් 3ම බිහි වෙන්න හේතුව උනේ ආබ්‍රාම් කියන පුද්ගලයා.
    යුදෙව්/ක්‍රිස්තියානි දෙගොල්ලන්ම එකම බයිබලය තමා පිලිපදින්නේ.(යුදෙව් අය පරන ගිවිසුම , කිතුනු අය අලුත් ගිවිසුමයි/පරන ගිවිසුමයි දෙකම නමුත් මුල් තැන දෙන්නේ අලුත් ගිවිසුමට)
    ස්ලාම් අය පිලිපදින්නේ කුරාන් එක ( ඒගොල්ලන් කියන්නේ දෙවියන්වහන්සේ ඒගොල්ලන්ට ඒ පොත දුන්නා කියලා.:rolleyes: ඒ කියන්නේ බයිබල් එක තියෙද්දිම ඒගොල්ලන්ට දෙවෙනි පොතක් දුන්නා කියලා :P) නමුත් කුරාන් එක සම්පූර්නයෙන්ම බයිබලයට පටහැනියි. එකේ තියෙන්නේ බයිබලේට විරුද්ද දේවල් (මුහම්මද් කියන පුද්ගලයගේ අදහස්) .
    කුරාන් එකේ අල්ලහ් බයිබලේ දෙවියන්වහන්සේට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්.
    අපේ දෙවියන්වහන්සේ අල්ලහ් නෙවේ.:no: බයිබල් එකේ පෙන්වන දෙවියන්වහන්සේයි.:yes: අපි අදහන්නේ ජේසුස්ව. :D

    ඒබ්‍රහම් ගැන ටිකක් කෙටියෙන් පැහැදිලි කරන්න පුලුවන්ද ?
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කට්ටියක් ජේසුව අදහනවා.. කට්ටියක් කුරුසෙ විතරක් අදහනවා.. ඇයි ඒ ?
    ඔයා ඔය කුරුසේ අදහනවා කියන්නේ ක්‍රිස්තියානි අයට,. ඒ ඒගොල්ලන් කුරුසේ අදහනවා නෙවෙයි. ඒ ගොල්ලන් අදහන්නෙත් ජේසුවම තමයි. :yes: ඒ ගොල්ලන් කුරුසේ පාවිච්චි කරන්නේ ආගමික සලකුනක් හැටියට විතරයි. ඒගොල්ලන් රූප නමස්කාරය කරන්නේ නැති නිසා තමයි කුරුසේ ජේසුගේ රූපය තියන්නේ නැත්තේ. :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඔයා ඔය කුරුසේ අදහනවා කියන්නේ ක්‍රිස්තියානි අයට,. ඒ ඒගොල්ලන් කුරුසේ අදහනවා නෙවෙයි. ඒ ගොල්ලන් අදහන්නෙත් ජේසුවම තමයි. :yes: ඒ ගොල්ලන් කුරුසේ පාවිච්චි කරන්නේ ආගමික සලකුනක් හැටියට විතරයි. ඒගොල්ලන් රූප නමස්කාරය කරන්නේ නැති නිසා තමයි කුරුසේ ජේසුගේ රූපය තියන්නේ නැත්තේ. :D

    ඇයි මරිය තුමියව අදහන්නෙ ?
     
    Apr 23, 2013
    72
    4
    0
    යුදෙව්/ක්‍රිස්තියානි/ස්ලාම් මේ ආගම් 3ම එක ලගින් යන්න හේතුව මොකක්ද දන්නවද ? මේ ආගම් 3ම බිහි වෙන්න හේතුව උනේ ආබ්‍රාම් කියන පුද්ගලයා.
    යුදෙව්/ක්‍රිස්තියානි දෙගොල්ලන්ම එකම බයිබලය තමා පිලිපදින්නේ.(යුදෙව් අය පරන ගිවිසුම , කිතුනු අය අලුත් ගිවිසුමයි/පරන ගිවිසුමයි දෙකම නමුත් මුල් තැන දෙන්නේ අලුත් ගිවිසුමට)
    ස්ලාම් අය පිලිපදින්නේ කුරාන් එක ( ඒගොල්ලන් කියන්නේ දෙවියන්වහන්සේ ඒගොල්ලන්ට ඒ පොත දුන්නා කියලා.:rolleyes: ඒ කියන්නේ බයිබල් එක තියෙද්දිම ඒගොල්ලන්ට දෙවෙනි පොතක් දුන්නා කියලා :P) නමුත් කුරාන් එක සම්පූර්නයෙන්ම බයිබලයට පටහැනියි. එකේ තියෙන්නේ බයිබලේට විරුද්ද දේවල් (මුහම්මද් කියන පුද්ගලයගේ අදහස්) .
    කුරාන් එකේ අල්ලහ් බයිබලේ දෙවියන්වහන්සේට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්.
    අපේ දෙවියන්වහන්සේ අල්ලහ් නෙවේ.:no: බයිබල් එකේ පෙන්වන දෙවියන්වහන්සේයි.:yes: අපි අදහන්නේ ජේසුස්ව. :D
    ඔයා ආගම් තුනම නැතිවෙච්ච දවසට තමයි මේලොකෙට සාමයක් ලැබෙන්නෙ..
    ඉස්සර ක්‍රිස්තියන්ලා යුද්ධකරා දැන් දිය රෙද්දෙන් බෙල්ල කපනවා
    යුදෙව්වො යටිකූට්ටු වැඩ කරනවා
    මුස්ලිම් එවුන් එලිපිට මරාගන්නවා

    ලෝකෙ තියෙන සීයට 99ක් ප්‍රශ්නවලට වගකියන්න ඕන මේ තුන්ගොල්ලා. තමයි, මොන ලෝකෙ ප්‍රශ්නයක් තිබ්බත් කොහේහරි කොනක මුන් ගෑවිලා ඉන්නවා.
    :rofl::angry::angry::angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    කණාමැදිරියා;14858015 said:

    පොඩ්ඩක් හිටපන් කො.. මේ ටික දැනගන්න දීල..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඇයි මරිය තුමියව අදහන්නෙ ?

    දෙවියන්ගෙ පුත්‍රයාට ජිවිතය දුන්න නිසා වෙන්න ඇති:rolleyes: කොහොමද හම්බ උනෙ කියන එක වෙනම දෙයක් නමුත් එ නිසා වෙන්න ඔන:yes:
    1.gif
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඒබ්‍රහම් ගැන ටිකක් කෙටියෙන් පැහැදිලි කරන්න පුලුවන්ද ?
    ඒබ්‍රහම්ව ඇදහිල්ලේ පියා කියලත් අඳුන්වනවා. එයා දෙවියන්වහන්සේව දැඩි භක්තියකින් අදහපු පුද්ගලයෙක්.:) ඒබ්‍රාහම් ගැන ලිපියක් ලැබුනොත් දාන්නම් බලන්න.:yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    දෙවියන්ගෙ පුත්‍රයාට ජිවිතය දුන්න නිසා වෙන්න ඇති:rolleyes: කොහොමද හම්බ උනෙ කියන එක වෙනම දෙයක් නමුත් එ නිසා වෙන්න ඔන:yes:
    1.gif

    ඒ කේස් මෙතන අහන්න ගියොත් අමනාප වෙන්න වෙන නිසා තමා නොඅහ හිටියෙ..:dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඒබ්‍රහම්ව ඇදහිල්ලේ පියා කියලත් අඳුන්වනවා. එයා දෙවියන්වහන්සේව දැඩි භක්තියකින් අදහපු පුද්ගලයෙක්.:) ඒබ්‍රාහම් ගැන ලිපියක් ලැබුනොත් දාන්නම් බලන්න.:yes:

    පැහැදිලි මදි.. එයාද ඔය ආගම් හැදුවෙ ? ඇයි එයා කියන දේ අහන්නෙ ? ලින්ක් දාන්න එපා.. පිලුතුරු විතරයි ඕන..