ක්රිස්තියානි/කතෝලික ආගමේ කොතැනකවත් කුරා කූඹියෙකුටවත් හිංසා කරන්න කියලා උගන්වලා නෑ. එහෙම තැනක් තියෙනවනම් පෙන්නන්න බලන්න.
"'ඇසට ඇසය දතට දතය'යි ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි. එදිරිකාරයාට විරුද්ධව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුලද හරවන්න."(මතෙව් 5:38) (ජේසුස්වහන්සේ)
මම යනව ගොඩක් වෙලා ඇහැරගෙන හිටියා. දැන් ඇති ගුඩ් නයිට්. : )
බොරු කියන්න එපා මෝඩියේ
ක්රිස්තියානි සහ ඉස්ලාම් කියන ආගම් දෙකම මිනීමරු ආගම් දෙකක්.මුන් කුරුස යුද්ධ කියලා මිනීමරාගත්ත එක තමයි ඉස්සර කාලේ කරේ.අන්න ඒක දැන ගන්නවා හලෝ.
එතකොට අයිසේ,බලනවා ක්රිස්තියන් කාරයෝ විච්ස් ලා එහෙම නැත්නම් යක්ෂනියක් කියලා අහිංසක ගෑනූ බුරුත පිටින් මැරුවා.වෙන ඕනම ආගමක් දේශනා කරන අය ක්රිස්තියන් ආගම සැලකුවේ යක්ෂයා කියලා.ඒ අයත් මරුවා.චාර්ල්ස් ඩාවින්ව මරාගත්තා.ඊට පස්සේ අපේ රටවලට ඇවිල්ලා ආගම් ප්රචාරය කරන්න මිනිමැරුවා.
එලදෙන!!!!!


) minisunnwa narka pathn hoda pathhta gannii....Oya 10yan 3k diwiyan wahansta worsip karaddi pilipadinna oni ewwa anith 7ma society ekta pdk read krfn..okee side 3kma thiyna king james version,eng translition,new living translition..mama ochiri dannne api roman chalic....



