අන්‍යාගමිකයින් ගල්ගසා මරන්න - බයිබලය පවස&#3514

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ක්‍රිස්තියානි/කතෝලික ආගමේ කොතැනකවත් කුරා කූඹියෙකුටවත් හිංසා කරන්න කියලා උගන්වලා නෑ. එහෙම තැනක් තියෙනවනම් පෙන්නන්න බලන්න.

"'ඇසට ඇසය දතට දතය'යි ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි. එදිරිකාරයාට විරුද්ධව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුලද හරවන්න."(මතෙව් 5:38) (ජේසුස්වහන්සේ)

මම යනව ගොඩක් වෙලා ඇහැරගෙන හිටියා. දැන් ඇති ගුඩ් නයිට්. : )

බොරු කියන්න එපා මෝඩියේ
ක්‍රිස්තියානි සහ ඉස්ලාම් කියන ආගම් දෙකම මිනීමරු ආගම් දෙකක්.මුන් කුරුස යුද්ධ කියලා මිනීමරාගත්ත එක තමයි ඉස්සර කාලේ කරේ.අන්න ඒක දැන ගන්නවා හලෝ.
එතකොට අයිසේ,බලනවා ක්‍රිස්තියන් කාරයෝ විච්ස් ලා එහෙම නැත්නම් යක්ෂනියක් කියලා අහිංසක ගෑනූ බුරුත පිටින් මැරුවා.වෙන ඕනම ආගමක් දේශනා කරන අය ක්‍රිස්තියන් ආගම සැලකුවේ යක්ෂයා කියලා.ඒ අයත් මරුවා.චාර්ල්ස් ඩාවින්ව මරාගත්තා.ඊට පස්සේ අපේ රටවලට ඇවිල්ලා ආගම් ප්‍රචාරය කරන්න මිනිමැරුවා.
එලදෙන!!!!!
 
~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    ඉස්සෙල්ලම හරියට කතා කරන්න ඉගෙන ගෙන එන්න. මුඩුක්කු කටක්නෙ ඔයාට තියෙන්නේ. කවුද ඔයා කියන දේවල්වලට ඇහුම්කන් දෙන්නේ ? ඔයාගේ චරිතෙ ඔයාගේ රතු කොටු දෙකෙන්ම පේනවා..:rofl:
    දැන් ඔයා කියන්නේ කුරුස යුද්දය ගැනනේ ? ක්‍රිස්තියානි/කතෝලික ආගමේ කොතැනකවත් කුරුස යුද්ද තියා මොනම යුද්දයක් කරන්නවත් උගන්වල නෑ. ඕවා තියපු අයගේ වැරදි මිසක් ආගමේ වැරැද්දක් නෙවෙයි. ආගමේ කොතැනක් හරි වැරදි දෙයක් උගන්වනවනම් ආගමට දොස් කිවට කමක් නෑ. එහෙම වැරදි දෙයක් තියෙනවනම් පෙන්නන්න. දැන්වත් ඔය බූරු මොලේට තේරුනාද ? :rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම බෞද්ධයෙක්. හැබැයි ඔය ලියල තියෙන එක මට ප්‍රශනයක්. මොකද අපි දන්නා බොහොම ප්‍රසිද්ධ සිද්දියක් තමයි බයිබලයේ ජෝන් 8:7 තියෙන ඔබලා අතරින් කිසිදු පවක් නොකළ තනක්තෙක් සිටී නම් පළමු ගල ගසන්න කියපු කතාව. එහෙම කියපු කෙනෙක් ඔහොම කතාවක් කියයි කියල මට නම් සැකයි.

    අනිත් එක බයිබලේ විවිද අනුවාදන තියෙනවනේ.
    ඒ ඔක්කොමටම වඩා අපි හිතන්න ඕනේ දේ තමයි අපි අද ලෝකේ කොහේ හරි අහල දැකල තියෙනවද කතෝලික හෝ ක්‍රිස්තියානි මනුස්සයෙක් බයිබලේ කියවල, ඒ කියන්නේ ආගමේ නාමයෙන් ඔහොම දේවල් කරනවා. නැහැනේ. අන්න ඒක තමයි අතිශය වැදගත් වෙන්නේ.

    මොකද ආගමේ මොනවා කිව්වත් අපි මනුෂ්‍යත්වයේ නාමයෙන් කරන නොකරන දේවල් තියෙනවනේ. හැබැයි අර ලෝකෙ සාමකාමීම ආගමට නම් ඔය කතාව අදාළ නැහැ.

    අන්‍යාගමිකයින් කිසිදු අනුකමිපාවක් නොමැතිව මරා දමන්න - බයිබලය මනුෂ්‍ය ඝාතන අනුමත කරයි

    අන්‍යාගමිකයින් විසින් වෙනත් දෙවිවරැ ඇදහීම දැඩි සේ ප්‍රතික්ශේප කරන්නාවු බයිබලය විසින් එවන් ඒක බලධාරි ක්‍රිස්තියානි දෙවියා විශ්වාස නොකරන අව්ශ්වාස වන්තයින් මරා දමන ලෙස කර ඇති මිලේඡිච සහගත බයිබල් පාඨය පහත දක්වා ඇත. මේ අතින් බලන කල බයිබලයද , කුරාණය මෙන් මානව අයිතීන්ට දැඩි සේ විරැද්ධ වන ග්‍රන්ථයක් ලෙස පැහැදිලිව පෙනේ. නමුත් බයිබලය බොහෝ සෙයින් සංස්කරණයන්ට ලක්කර මෙවා මකා දැමීමට උත්සහ කලත් තවමත් බොහෝ දැ ඉතුරැව පවති.

    “ එක මවකගේන් උපන් ඔබේ සොහෝයුරාට හෝ ඔබගේ පුතා හෝ දුව ඔබ ප්‍රේමකරන ඔබේ බිරිද හෝ ඔබට පණ මෙන් සිටින මිතුරා හෝ රහසින් ඔබට පෙළඹවමින් ඔබවත් ඔබේ පියවරැන්වත් නොදත් - ඔබ අවට ඉතා කිටිටුවෙන් හෝ බොහෝ දුරින් හෝ ලෝකයේ එක් කොනක සිට අනික් කොන දක්වා හෝ සිටි ජනතාවගේ දේවත්වයට වැදුමිපිදුම කරන්නට යමුයි කීවොත් - ඔබ එවැන්නෙකුට සවන් දි එකග නොවිය යුතුය. ඔහුට කිසි අනුකමිපාවක් නොදක්වා - ඔහු ඉතුරැ නොකර - ඔහුගේ වරද නොසගවා - මරාදැමිය යුතුය. ඔහු මරාදමනු පිණිස පළමුවෙන් ඔබද ඉන්පසු සෙනගද තම අත් වලින් ගල් ගැසිය යුතුය. “ (ද්විතීය නීතිසංග්‍රහය 13 : 6-8)
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ඔකත් උඩරට ගිවිසුම වගේ දෙයියට එකක් මිනිස්සුන්ට එකක් දිල ගහපු එකක්ද? (ගිවිසුම හැදුවේ කව්ද ? කව්රුන් අතරද ?
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මට මේ ත්‍රෙඩ් එක කියවගෙන කියවගෙන යද්දී හිතුන දෙයක් තමයි මොන ආගමක උනත් කරුණු ලියල තියෙන පොත මුලික කරගෙන ගොඩ නැගිලා තියන්නේ, ඒ කියන්නේ පොතක් ඒ දවස් වල කරුණු ඇතුලත් කරල අනාගත පරපුරට ගෙනියන්න දායක වෙලා, අගව්රව කරනවා නෙවි, මන් මේ කියන්නේ මෙහෙම අනාගතය තව අවරුදු බිලියන ගානක් වෙද්දී පොත් කියන දේවල් මනවයන්ගෙන් ඇත් වෙනවා දැනටමත් වේගෙන යනවනේ, ඒ කියන්නේ මිනිස්සු පොත් කියවන්න ටික ටික කම්මැලි වෙනවා කියන එක, පොතක් තියන්න ඉඩ යනවා ඕවගේ දේවල්, තාක්ෂනය වෙනස් වෙනවනේ, ඉතින් ඔහොම අවරුදු බිලියනයකට පස්සේ බොහෝවිට බයිබල් එක හෝ කුරානය බ්ලූ රේ එකක් වීමේ සම්බවිතාවය වැඩි වෙනවා,සමහර විට රූපමය මාද්යක් වෙන්නත් බැරි නෑ නේද. එතකොට ඒ කාලෙ මිනිස්සු මොනවා කියයිද.:rolleyes:
     
    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    ඔකත් උඩරට ගිවිසුම වගේ දෙයියට එකක් මිනිස්සුන්ට එකක් දිල ගහපු එකක්ද? (ගිවිසුම හැදුවේ කව්ද ? කව්රුන් අතරද ?

    yaluwa http://www.godstenlaws.com/ten-commandments/#.UXeM5KJQEx0
    oka balnna okaa hamotoma podduiiii isralell sengta thma dewawinn moses thulin oya giwisuma dunna ban :)) minisunnwa narka pathn hoda pathhta gannii....Oya 10yan 3k diwiyan wahansta worsip karaddi pilipadinna oni ewwa anith 7ma society ekta pdk read krfn..okee side 3kma thiyna king james version,eng translition,new living translition..mama ochiri dannne api roman chalic....

    samahara aya katha widiyta bannta samhara ayya wadagth widiyta prasna ahla thiynwa e ayta tnxxxand dane nthiii aayta wadgth hindii share kare :) ok.. oni dayk pm karfn mama danna widiyta kiyla danm bann...:D:D....afi kafnaooo gdmng
     
    Last edited:

    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    මට මේ ත්‍රෙඩ් එක කියවගෙන කියවගෙන යද්දී හිතුන දෙයක් තමයි මොන ආගමක උනත් කරුණු ලියල තියෙන පොත මුලික කරගෙන ගොඩ නැගිලා තියන්නේ, ඒ කියන්නේ පොතක් ඒ දවස් වල කරුණු ඇතුලත් කරල අනාගත පරපුරට ගෙනියන්න දායක වෙලා, අගව්රව කරනවා නෙවි, මන් මේ කියන්නේ මෙහෙම අනාගතය තව අවරුදු බිලියන ගානක් වෙද්දී පොත් කියන දේවල් මනවයන්ගෙන් ඇත් වෙනවා දැනටමත් වේගෙන යනවනේ, ඒ කියන්නේ මිනිස්සු පොත් කියවන්න ටික ටික කම්මැලි වෙනවා කියන එක, පොතක් තියන්න ඉඩ යනවා ඕවගේ දේවල්, තාක්ෂනය වෙනස් වෙනවනේ, ඉතින් ඔහොම අවරුදු බිලියනයකට පස්සේ බොහෝවිට බයිබල් එක හෝ කුරානය බ්ලූ රේ එකක් වීමේ සම්බවිතාවය වැඩි වෙනවා,සමහර විට රූපමය මාද්යක් වෙන්නත් බැරි නෑ නේද. එතකොට ඒ කාලෙ මිනිස්සු මොනවා කියයිද.:rolleyes:

    Macahan techology wenas wenwa aniwa e wagema bible eka gana umba pdk kiywala katha karmu..mama buddisam gana intrsted bcs we live in a buddist conunty bn..i respect it and its people some of them ok ..bible eka e verstion thiynea and dantamth bible eka stories gdk movies wala thiynwa machn.bible ekan minissunawa hari maargta ganya eka by force karne nea bn..yam knk e bible eka kiyawdii understaing matha thma e de wena ban ..ok....Hama aagmak ganama hoyla kiyawla balfan ethkata oplenly thiyna prashna kathaa karla wisda gamuu dann widiyta..
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මොනවා උනත් තිරිසන් හම්බයන්ට වඩා නම් මුන් හොදයි...කුරානේ තියේන ඒවා ඕක ලගින්වත් තියන්න බෑ..
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    Macahan techology wenas wenwa aniwa e wagema bible eka gana umba pdk kiywala katha karmu..mama buddisam gana intrsted bcs we live in a buddist conunty bn..i respect it and its people some of them ok ..bible eka e verstion thiynea and dantamth bible eka stories gdk movies wala thiynwa machn.bible ekan minissunawa hari maargta ganya eka by force karne nea bn..yam knk e bible eka kiyawdii understaing matha thma e de wena ban ..ok....Hama aagmak ganama hoyla kiyawla balfan ethkata oplenly thiyna prashna kathaa karla wisda gamuu dann widiyta..

    මන් කියපු දේ හරියට කියවල නෑ බයිබලය අන්තර්ගතය ගැන නෙවි කිවේ ප්‍රකාශන මාද්‍ය ගැන. මානවය පරිනාමයත් එක්ක ප්‍රකාශන මාද්‍ය වෙනස් වෙන එක ගැන. මන් කියන්නේ අනාගතය ගැන.
     
    Apr 23, 2013
    72
    4
    0
    දෙවියන්ට කල හැකි හු@තක් නොමැත කියල තමන් ට හිතන්න පුළුවන් තරම් මොලේ මෝරපුවාම තමා ඔය සේරම හරියන්නෙ.. ඒක කරන්න ගොඩක් අමාරු වෙයි :P මොකද යටි හිතට දෙවියන් වහන්සේට සියල්ල කල හැකිය කියල කා වැදිල තියෙන්නෙ.. දෙවියන් කියන්නෙත් වෙනත් ලෝකයක ජීවීන් කොට්ටාසයක්..

    ක්‍රිස්තියානි ආගමේ අයට නෙවේ මේ ටික කිව්වෙ.. දේවාල ගානෙ ගිහින් පුක දෙන
    බව්ද්දයන්ට..

    අපි ගියාවෙ ;)
    නෑ, බන් ලන්කාවෙ දෙවිවරු වර්ග දෙකක් ඉන්නවා, එක කට්ටියක් ඉන්දියාවෙන් රාජ කුමාරිකාවෙ ගෙනත් විවාහ කරගන්නකොට ඒ එක්කම ආපු හින්දු සන්කල්පමය දෙවිවරු. එයාලට ලොකු බලයවල් තියෙනවා කියලා විශ්වාස කරනවා, හරියට කන්ද කුමාර දෙවියො කියන කතරගම දෙවියො වගේ අය, සින්හල දෙවි වරු කියන්නෙ විශේෂ හැකියාවන් ජනතාවට සේවයක් කරපු සාමාන්‍ය මිනිස්සුන්ට. කෘත ගුන සැලකීමක් හැටියට වඳින්නෙ, සමන් දෙවියො කියන්නෙ යක්ෂ ගෝත්‍රයෙ නායකයා, එතකොට රන්වල දෙවියො කියන්නෙ සුද්දගෙ කාලෙ රන්වල තිබ්බ හාල් ගබඩාව කඩලා දුප්පතුන්ට බෙදපු කෙනාට, තව ඔහොම හුඟක් අය ඉන්නව,ඒනිසා ඒ අයව අගය කරන එක ප්‍රශ්නයක් නෑ.:P
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,855
    935
    113
    ක්‍රිස්තියානි/කතෝලික ආගමේ කොතැනකවත් කුරා කූඹියෙකුටවත් හිංසා කරන්න කියලා උගන්වලා නෑ. එහෙම තැනක් තියෙනවනම් පෙන්නන්න බලන්න.

    "'ඇසට ඇසය දතට දතය'යි ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි. එදිරිකාරයාට විරුද්ධව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුලද හරවන්න."(මතෙව් 5:38) (ජේසුස්වහන්සේ)

    මම යනව ගොඩක් වෙලා ඇහැරගෙන හිටියා. දැන් ඇති ගුඩ් නයිට්. : )

    මම මිහිපිට සාමය දෙන පිණිස ආවෙමියි නොසිතන්න ,සාමය නොව කඩුවක් දෙන පිණිසයි ආවෙමි ...(මතෙව් 10 :34)
    ....කඩුවක් නැති තැනැත්තා තම සළුව විකුණා කඩුවක් මිලදී ගනිත්වා ....(ලුක් 22:36)

    මේවා කිව්වෙත් ජේසු තුමාද ටිටි ?:confused::confused::confused:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම මිහිපිට සාමය දෙන පිණිස ආවෙමියි නොසිතන්න ,සාමය නොව කඩුවක් දෙන පිණිසයි ආවෙමි ...(මතෙව් 10 :34)
    ....කඩුවක් නැති තැනැත්තා තම සළුව විකුණා කඩුවක් මිලදී ගනිත්වා ....(ලුක් 22:36)

    මේවා කිව්වෙත් ජේසු තුමාද ටිටි ?:confused::confused::confused:
    ඔතන කඩුව කියලා කියල තියෙන්නේ ඔයා හිතන ජාතියෙ කඩුවක් ගැන නෙවෙයි.:rofl:
    ජේසුස්වහන්සේ ඔතනින් අදහස් අදහස් කරන්නේ, පව් වල ඇලිලා ඉන්න මිනිස්සු ජේසුස්වහන්සේව අදහගැන්මට පැමිනුනාට පස්සේ ඒ අය තව දුරටත් පව් කරන්නේ නෑනේ පව් වලින් වෙන් වෙනවනේ ,
    ඉතින් එතකොට අර පව් කරන සමාජයේ මිනිස්සුන්ට අර හරි මඟට ආපු අයව පේන්නේ හතුරෝ වගේ.
    එතකොට එතන ලොකු ගැටුමක් ඇතිවෙනවා. අන්න ඒ ගැන තමා ඔතන කියලා තියෙන්නේ.(මම දන්න හැටියට ඔයාට තේරුම් කරලා දුන්නා)
    තව බයිබලයේ කඩුව=දේව වචනයටත් සමාන කරල තියෙනවා. :yes::D ( ඔයා මුස්ලිම් නේද ?)
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මුලින්ම මම මේකට පිලිතුරු දෙනවද කියලා සැහෙන්ට හිතුවා. මොකද මම ආස නැහ ආගම් වලට හා ජාතිවාදයට තර්ක කරන්න. මම එය මෝඩ කමක් ලෙස දකිමි. මම අද කතෝලික දෙමාපියන්ට උපද ලද නිසා කතෝලික ආගමිකයකු වෙමි. හැඹැයි මම මුස්ලිම් දෙමාපියනට ඉපදුනා නම් අද මම මුස්ලිම් බැතිමතෙක් මි...මෙයට හෙතුව අප කුඩා කල අපගේ ආගම තිරනය වන්නේ අප දෙමාපියගෙන් විමය... එම නිසා අප හරියට program කරන ලද රොබොවරු වැනිය... අප බොහෝ දෙනා කැමති නැහ කුඩාකල අප උගත් දේවල් අදහපු ආගම් වෙනස් කරන්න..මන්ද යටි සිතෙන් අනිත් සියල්ල පහත දමා ඇත.යාළුවනේ පොඩ්ඩක් හිතලා බලන්න...
    මම මේකට දන්න විදිහට උත්තරය පැහැදිලි කරන් නම්.

    බයිබලයේ ප්රධාන වශයෙන් කොටස් 2යි.
    1.) පුරාණ ගිවිසුම ( ජේසු ඉපදිමට පෙර
    2.) නව ගිවිසුම

    පුරාණ ගිවිසුම හා කුරානයෙ ඇතම් කොටස් බොහොඉ දුරට සමනයි. මොකද දෙගොල්ලම අදහන දෙවියන් එකම දෙවිකෙනෙකු විමයි... මුස්ලිම් ආගමට අනුව තාම දේව පුත්රයා මෙලොවට පැමිණ නැහ. පුරාණ ගිවිසුමේ එන බොහො සිදුවිම් නම් ගම් එහෙන් පිටින්ම කුරාණයෙද ඇත. මුස්ලිම් ආගමේ හා ක්රිස්තියානි ආගම වෙනස් වන ආකාරය මම පස්සේ කියලා දෙන්නම්....
    නව ගිවිසුමේ තියෙන්නේ ජේසුස් වහන්සේ ගේ පැමිණිමෙන් පස්සේ සිදුවිම් මාලාවයි.
    ඔය ද්විතීය නීති සංග්රහය කොටස අයිති වන්නේ පුරාණ ගිවිසුමටයි.. හුදෙක් වචනයෙන් කියන අර්ථය දිහා නොබලා ඉතිහාස පසුබිමට පොඩ්ඩක් ගිහිල්ලා බලමු..
    ඔතන අණ කරනු ලැබ ඇත්තේ අද ජිවත් වන සමාජයට නොවේ.ඔය කාලයේ පාරාවෝ රජ කරපු යුගයක්..පාරවො වරුන්ට සේවය කරන ලද්දේ ඊශ්රායෙල් ජනතාවයි. ඔවුන් වහලුන් ලෙස බොහො පිඩා විදිනු ලබනවා පාරවෝ වරුන් ගෙන්.....ඊශ්රායෙල් වරු දෙවියන් වහන්සේට කන්නල්ව් කරනවා තමන් විදින දුක ගැන කියලා. කෙසේ හෝ දෙවියන් වහන්සේ ඔවුන්ට ඇහුකන් දී ඔවුන්ව වහල් කමෙන් මුදවාගෙන් වෙනත් දේශයකට අරන් යනවා... මේක දවසෙන් දෙකෙන් ගිය ගමනක් නෙමේ ඉතා කටුක ගමනක්... එකට තොරාගත් නායකයා තමා මොසෙස් කියන්නේ... "By the rivers of Babylon" (Bonyem) ගිතයෙන් ගැයෙන් නේ ඔවුන් ගේ එම කටුක ගමන ගැන හා ඔවුන් දෙවියන්ට ස්තුති කියන අයුරුයි...
    කෙසේ හෝ කාලයත් සමග එම ජනතාවට අමතක වෙනවා දෙවියන් වහන්සේව... ඔවුන් එක එක දෙවිවරුන්ගෙ රුව වල් අඹලා වන්දනා මාන කරන්න පටන් ගන්නවා.. ඒ අතරේ තවත් සමහරු දෙවියන්වහන්සේ පොරොන්දු වු දෙශයට යන ගමනේ අතරමග දේශවල කාන්තාවන් සමග විවාහ වි ඔවුන්ගේ දෙවිවරු පස්සේ යාමට පෙලඹෙනවා
    මෙය වලක්වන්න ඔවුන්ගේ නායකයා ඔවුන්ට යම් නීති මාලාවක් පනවනවා...එයින් කොටසක් තමයි අපේ සහෝදරයා දාලා තියෙන්නේ..
    නිකම් වචනයේ අර්ථයට ගතහොත් හෙට උදේ වෙනකොට අපේ එළ්කිරියෙ උඹලා මිනී මරා ගන්න නිසා තමා මම නිදි මරාගෙන මේක ලිව්වෙ..
    උඹලා කවදාවත් එක ආගමකින් තව ආගමකට ගරහන්න යන්න එපා.. මොකද තව කෙනකුගෙ විශ්වාසය නිසා ඔවුන් එම ආගම අදහනු ලබයි... බුද්ධිමත් ව ජීවත් වෙන්න බලපල්ලා...

    දැන් මේක කියවලා බලපන් තේරෙනවද කියලා.

    මේ උත්තරේ තමයි හරියටම හරි.. මේ අහපු ප්‍රශ්න වලට..
     
    • Like
    Reactions: KissMass

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    If your very own brother, or your son or daughter, or the wife you love, or your closest friend secretly entices you, saying, “Let us go and worship other gods” (gods that neither you nor your ancestors have known, 7 gods of the peoples around you, whether near or far, from one end of the land to the other), 8 do not yield to them or listen to them. Show them no pity. Do not spare them or shield them.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔතන කඩුව කියලා කියල තියෙන්නේ ඔයා හිතන ජාතියෙ කඩුවක් ගැන නෙවෙයි.:rofl:
    ජේසුස්වහන්සේ ඔතනින් අදහස් අදහස් කරන්නේ, පව් වල ඇලිලා ඉන්න මිනිස්සු ජේසුස්වහන්සේව අදහගැන්මට පැමිනුනාට පස්සේ ඒ අය තව දුරටත් පව් කරන්නේ නෑනේ පව් වලින් වෙන් වෙනවනේ ,
    ඉතින් එතකොට අර පව් කරන සමාජයේ මිනිස්සුන්ට අර හරි මඟට ආපු අයව පේන්නේ හතුරෝ වගේ.
    එතකොට එතන ලොකු ගැටුමක් ඇතිවෙනවා. අන්න ඒ ගැන තමා ඔතන කියලා තියෙන්නේ.(මම දන්න හැටියට ඔයාට තේරුම් කරලා දුන්නා)
    තව බයිබලයේ කඩුව=දේව වචනයටත් සමාන කරල තියෙනවා. :yes::D ( ඔයා මුස්ලිම් නේද ?)
    බයිබලේ තිබුනා හො නැතා කතොලික හො ක්‍රිස්තියානි එකෙක්වත් බයිබලේ මෙහෙම තියනවා ඒක නිසා මරපියව් කියලා ලොකේ කොහේවත් යුද්ද කලේ නැ.. එහෙම කරන එවුන් සෙට් එකක් ඉන්නවා වෙන පොතක් කියවපු.. දන්නවනෙ කවුද කියලා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    If your very own brother, or your son or daughter, or the wife you love, or your closest friend secretly entices you, saying, “Let us go and worship other gods” (gods that neither you nor your ancestors have known, 7 gods of the peoples around you, whether near or far, from one end of the land to the other), 8 do not yield to them or listen to them. Show them no pity. Do not spare them or shield them.
    simply as I said early no catholic or christian quote a sentence from bible and began or begin war over that.. It just a guiding book came from thousand years ago.. Can you imagine how world tough in that time...