අන්‍යාගමිකයින් ගල්ගසා මරන්න - බයිබලය පවස&#3514

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,173
    4,084
    113
    invoke db "Injected Memory"
    මචන්ලා, උබලා මටත් කලින් තිබ්බ ප්‍රශ්නයක් තමයි නූලෙ දාලා තියෙන්නෙ, හැබැයි මචො, ඔය ප්‍රශ්නෙට උත්තරේ ලාවට ලාවට මෙතන දාලා තිබ්බට කවුරුවත් දන්නෙ නැ හරි උත්තරෙ, , මොකද, ඇහුවත් කියන දෙ අහගෙන ඉන්න විතරයි පුලුවන්, ප්‍රශ්න අහන්න බැනෙ. . ප්‍රශ්න අහුවත් ටික දුරක් ගියාම කියනවා දේව වචනය ප්‍රශ්න කරන්න හොදනැ. .එවට උත්තර දෙන අයත් පව්කාරයො කියල. . .

    අනිත් දේ තමයි බයිබලය කියන්නෙ දෙවියන් වහසේගෙ වචනය කියල කිව්වට, දෙවියන් වහන්සේ ලියන වෙලාවෙ අහගෙන ලිය ගත්ත දෙයක් නෙමෙයි, අවුරුදු දහස් ගානකට පස්සෙ ලියපු දෙයක්, පැරනි, නව ගිවිසුම දෙකම එහෙම තමයි,

    අනිත් එක බයිබලේ මුල් කාලෙ දැන් තියෙනව්ට වඩා ගොඩාක් දෙවල් අන්තර්ගත වෙලා තිබිලා තියෙනවා, දන්න අය කියන්නෙ දැන් බයිබලය පොතක් උනාට හරි බයිබලෙ පුසථකාලයක් වගෙ කියල..

    දැනට ගොඩක් අය පාවිච්චි කරන්නෙ මේන්න මේ Version එක..
    http://en.wikipedia.org/wiki/Authorized_King_James_Version

    එත් මේකෙ ගොඩක් කොටස් අඩුයි, ව්ශේශයෙන්ම Apocrypha ('hidden things' in Greek) කියන කොටස, සහ Book of Enoch කියන කොටස, Enoch කියන්නෙ දෙයියන් වහන්සේ එක්ක ස්වර්ගයට ගිහින් ආපු කෙනෙක්, එහේ ගිහින් අවුරුදු දහස් ගානක් ඉගන ගෙන අයේ මේ ලොකෙට ආපු කෙනෙක් , අලුත් බයිබලෙ ඉනොක් ගැන තියෙන්නෙත් ලයින්ස් 2 ක්3 ක් විතරයි.

    සමහර කොටස් ඇත්තටම නැතිවෙලා, සමහර කොටස් පිලිගන්න අමාරුයි කියලා ඇතුලත් කරලා නැ. .

    මේ තියෙන්නෙ එහෙම ගොයා ගනිපුවා මේවා හොඩාක් දුරට විනාශ වෙලා

    http://www.davidicke.com/images/stories/March_2009/Dead-Sea-scrolls_505169a.jpg
    deadsea.jpg

    මේ හින්දා තමයි බයිබලේ අපිට පිලිගන්න බැරි ගොඩක් දේවල් තියෙන්නෙ,, සමහර කොටස් අලුතෙන් එක් කරලා තියෙනවා, සමහර කොටස් පරිවර්ථනය කීරීමෙදි දෝශ සිදුවෙලා තිබෙනවා.

    අපි රන්ඩු වෙලා වැඩක් නැ බං, දෙවියන් වහන්සේම ආයේ එන්න ඕන මේ ගැටලුව ලිහන්න,

    (වැරදි ඇතොත් සමාවෙන්න මම නම් බොදු දරුවෙක්..)
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    All the religions are invented by the human beings..,:cool:

    Indiawa bahudewadai sankalpaya peradari kara ganna athara

    apara diga wadin Eeka devawadi sankalpayak peradari karagani.

    Mae atharin Bagawath Geethawa Awurudu 7000kata wada parani wae

    So generally Indian can read/write before 7000 yrs ago:yes:
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    dakka

    Ammata siri.. mei thiyennei uththare...... Uba Father kenek da ban....
    Mei thread eke reply karala thiyana eka Gon buruwek wath meka dakke nadda....
    :baffled::rofl:

    මේ වගේ බුරැවන්ට පිළිතුරැ දීලා වැඩක් නැ. මොකද බයිබලය කියන්නේ නොදැක විශ්වාස කරන්නෝ භාග්‍ය වන්තයෝය කියලනේ. එකයි මෙයා මෙ බුරැ උත්තරේ දුන්නේ. හරි දැන් මෙයා කියනවනේ පුරාණ ගිවිසුම වැඩක් නැ කියලා. හරි එහේනමි තව ටික තවසක් හිටපන්. අපුත් ගිවිසුමෙන්ම දෙන්නමි ඇටිටි හැලෙන්න. යකෝ ආගමි වලට ගරහන්න එපාලු. තෝ කියන්නේ අපටත් තොපි වගේ නොදැක විශ්වාස කරන්න කියලද ?
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    Ugath kama yanu, thawa kenekugen asa danagath dea

    Buddimath kama yanu yam deyak desa bala eya thrum ganimae hakiyawaya

    Ema nisa hama ugathekma buddimathek nowena athara sama buddimathekma ugathekutda nowei.

    Buddimatha wimasa bala katauthu karana athara ugatha theoriyata mul thana dae;)

    Udaharana : One of the Uni student post a thread asking that " is there any possibility to get his gal pregnant cze his penis touched her leg or whatever story.. so you see the different .. Education is learning to learn, not the memorising stuff, read his thread;:P

    http://www.elakiri.com/forum/showthread.php?t=1541152
     
    Last edited:

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ඔයාලා [FONT=&quot]ඔය පෙන්නල තියෙන්නේ බයිබලේ පරණ ගිවිසුමේ තියෙන[/FONT][FONT=&quot]දේවල්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]
    බයිබලේ පරණගිවිසුමේ [/FONT]
    වැඩිපුරම [FONT=&quot]තියෙන්නේ යුදෙව් ආගමේ නීති සහ ඊශ්‍රායෙල් ඉතිහාසය ගැන.[/FONT]ඔය නීති [FONT=&quot]කිතුනු අපට අදාල නෑ. :D
    [/FONT]නව ගිවිසුමට තමයි අපි මුල් තැන දෙන්නේ.:)
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    බයිබලය කියන්නේ යුරෝපයේ බලය පතුරන්න පාවිච්චි කරපු දෙයක්, එකට අවශ්‍ය ඔක්කොම වාක්‍ය එකේ තියෙනවා. වෙන කොහෙවත් යන්න ඕන නැ, ලංකාවට බයිබලය අවේ යුරෝපයේ ආක්‍රමණ වල ප්‍රතිපයලක් ලෙස. කවුරුත් බයිබලය කැමැත්තෙන් පිළිගත්තේ නැහැ. ආක්‍රමණය කරලා පස්සේ ඒ ආක්‍රමණය කරපු රටවල් තම අදිපත්‍යයේ තියාගන්න තම church හදල, පාදිලි වරුන් පදිංචි කරලා බලෙන් ක්‍රිස්තියානි ආගම පතිරුවේ, වැළඳ ගත්ත අයට වරප්‍රසාදත්, නොගත් අයට හිරිහැරත් දුන්න බව ඉතිහාසය කියෙව්වොත් හොඳට තේරෙනවා..සාමය පතුරුවන සීන් ඔක්කොම පට්ටපල් බොරු..ලෝකයේ යන යන තැන දහස් ගණන් ස්වදේශිකයින් මරල යටත් විජිත හදල අදිප්තය පතුරුවන්න උදව් උන එක තමා ක්‍රිස්තියානි ආගමෙන් කලේ. අදටත් වතිකානුවේ බැංකුවලින් mafia වල කළු සල්ලි පිරිසිදු කරන පාදිලි වරු ආගමේ නාමයෙන් හොඳින් ඉන්නවා..:yes:
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    "Believe nothing, no matter where you read it, or who said it, no matter if I have said it,
    unless it agrees with your own reason and your own common sense.”

    Lord Buddha
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මචන්ලා, උබලා මටත් කලින් තිබ්බ ප්‍රශ්නයක් තමයි නූලෙ දාලා තියෙන්නෙ, හැබැයි මචො, ඔය ප්‍රශ්නෙට උත්තරේ ලාවට ලාවට මෙතන දාලා තිබ්බට කවුරුවත් දන්නෙ නැ හරි උත්තරෙ, , මොකද, ඇහුවත් කියන දෙ අහගෙන ඉන්න විතරයි පුලුවන්, ප්‍රශ්න අහන්න බැනෙ. . ප්‍රශ්න අහුවත් ටික දුරක් ගියාම කියනවා දේව වචනය ප්‍රශ්න කරන්න හොදනැ. .එවට උත්තර දෙන අයත් පව්කාරයො කියල. . .

    අනිත් දේ තමයි බයිබලය කියන්නෙ දෙවියන් වහසේගෙ වචනය කියල කිව්වට, දෙවියන් වහන්සේ ලියන වෙලාවෙ අහගෙන ලිය ගත්ත දෙයක් නෙමෙයි, අවුරුදු දහස් ගානකට පස්සෙ ලියපු දෙයක්, පැරනි, නව ගිවිසුම දෙකම එහෙම තමයි,

    අනිත් එක බයිබලේ මුල් කාලෙ දැන් තියෙනව්ට වඩා ගොඩාක් දෙවල් අන්තර්ගත වෙලා තිබිලා තියෙනවා, දන්න අය කියන්නෙ දැන් බයිබලය පොතක් උනාට හරි බයිබලෙ පුසථකාලයක් වගෙ කියල..

    දැනට ගොඩක් අය පාවිච්චි කරන්නෙ මේන්න මේ Version එක..
    http://en.wikipedia.org/wiki/Authorized_King_James_Version

    එත් මේකෙ ගොඩක් කොටස් අඩුයි, ව්ශේශයෙන්ම Apocrypha ('hidden things' in Greek) කියන කොටස, සහ Book of Enoch කියන කොටස, Enoch කියන්නෙ දෙයියන් වහන්සේ එක්ක ස්වර්ගයට ගිහින් ආපු කෙනෙක්, එහේ ගිහින් අවුරුදු දහස් ගානක් ඉගන ගෙන අයේ මේ ලොකෙට ආපු කෙනෙක් , අලුත් බයිබලෙ ඉනොක් ගැන තියෙන්නෙත් ලයින්ස් 2 ක්3 ක් විතරයි.

    සමහර කොටස් ඇත්තටම නැතිවෙලා, සමහර කොටස් පිලිගන්න අමාරුයි කියලා ඇතුලත් කරලා නැ. .

    මේ තියෙන්නෙ එහෙම ගොයා ගනිපුවා මේවා හොඩාක් දුරට විනාශ වෙලා

    http://www.davidicke.com/images/stories/March_2009/Dead-Sea-scrolls_505169a.jpg
    deadsea.jpg

    මේ හින්දා තමයි බයිබලේ අපිට පිලිගන්න බැරි ගොඩක් දේවල් තියෙන්නෙ,, සමහර කොටස් අලුතෙන් එක් කරලා තියෙනවා, සමහර කොටස් පරිවර්ථනය කීරීමෙදි දෝශ සිදුවෙලා තිබෙනවා.

    අපි රන්ඩු වෙලා වැඩක් නැ බං, දෙවියන් වහන්සේම ආයේ එන්න ඕන මේ ගැටලුව ලිහන්න,

    (වැරදි ඇතොත් සමාවෙන්න මම නම් බොදු දරුවෙක්..)

    ancient aliens series eka balanna :yes:
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    oh

    දෝශ හෝ වැරදීමි සිදුවෙලා නෙවෙයි. තියෙන ඒවා වෙනස් කර ගන්න තමයි මෙහෙම සංසකරණය කිරීමි කරන්නේ. මොකද සමහර තැන්වල පටිට පල් බොරැ තියෙන්නේ
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :D:D පරණ තෙස්තමේන්තුවේ මොනවා තිබුනත් ඒක ඉස්සරහට දාගෙන දෙයියන්ගේ නාමයෙන් කියලා, මිනී මරන, ලමා අපචාර කරන, ත්‍රස්තවාදය පතුරවන ක්‍රිස්තියානි බුවාලා මම නම් දැකලා නෑ

    හම්බයෝ තමයි බොරු පොතේ තියෙන විදියට සේරම දේවල් කරන්නේ :rofl::rofl:
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    a

    ඒක වෙලා තියෙන්නේ නිතිපද්ධතිය හොද නිසා. නැත්තන් එකත් කරයි