අන්‍යාගමිකයෙකුට පෙම් කරමි!

Guity lover

Member
Oct 13, 2017
7
1
0
oya thamai methana hamotama joke ekak wela thiyenne.mm kiyanne kiyanna ona de.mama damme Mata aththata ma thiyena prashnayak.oya wage gonpart ekak newei.mata kellekta thiyenna one serama e widiyata ma thiyenawa.oya thamai kellek widiyta awith methana gonpart Dana ponna dial eka.
Real kellekta me wage gon thread Danna uwamnawak Naha.
Gihin doctor kenek Ta kiyala full-body scan ekak karagnna.oyata thiyenne oya hithagena Inna awayawa newei.:lol:

Oh! U sound too desperate! God may have mercy on you poor weird creature.
 

patzz

Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Oya adare thiyenne tika kalayai. Daruwo hambenakota wayasata yanakota oka bedila yanawa. Eta passe othana thiyenne wenama ma adarayak. Anna ethakota oya pasu thawei oyage jivithen awurudu 50, 60 or 70 waradi deyak vishwasa karagen duk vidinakota. Adu gane wayasata yanakota pansala kata wath yanna bari wei. Lamai okkoma muslim wela unuth eka eka saththunge beli kapankoata oyata jivithe epa wei
     

    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    බදින නොබදින එක ඔයාගේ කැමැත්ත. නමුත් මේ ආත්මෙ බැදීමක් නිසා තමන්ගේ මුළු සංසාරෙම දික් කරගන්නවද කියන එක තමන්ගේ කැමැත්ත. ඔය කියන කෙනා ඔයාට ඇත්තටම ආදරේනම් ආගම ගැන කතා නොකර කෙලින්ම ඔයාව බදිනවා නේද. දෙන්න ආගම් දෙකක් ඇදහුව කියල ආදරේට බාදාවක් වෙනවද?
    මේකත් අනිවාර්යෙන් කියවලා බලන්න.... http://www.elakiri.com/forum/showthread.php?t=1820248
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    එයාව බඳින්න නම් මට මුස්ලිම් වෙන්න සිද්ධ වෙනවා :baffled: යකාගේ කතාවක්නේ ඒක :oo:

    දෙන්නම ක්‍රිස්තියානි වෙයල්ලා වැඩේ ඉවරයි :yes:

    :lol::lol:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    Eyta buddhist wenna qwot eya enawada..???? Adare nam depattama sadaranaya wenna one.. adarenama agama sambandayen balapemak karnna ba.. eka oyage swadeena ayitiyak..
     

    Guity lover

    Member
    Oct 13, 2017
    7
    1
    0
    ඔයාලා ඔක්කොමට ස්තූතියි!
    කෙනෙක් කියලා තිබුනා මේ වගේ ඒවා ගොඩක් තිබුනා කියලා. අනේ පුලුවන්නම් ඒ ලින්ක් ටිකක් පෝස්ට් කරන්න. ලොකු උදව්වක්. මං එහෙම ඒවා හොයලා දැක්කේ නැති නිසක් අලුත් එකක් දැම්මේ. ඕනි තරම් මං දකින්නේ නරක අදහසින් දාපු ත්‍රෙඩ්. මුස්ලිම් කෙල්ලො එක්ක යාලු වෙලා තියනවද, සෙක්ස් කරලා තියනවද, කොහොමද අනන් මනන්. ඒවාට රිප්ලයි දාන්නත් ඕනි තරම් කට්ටිය ඉන්නවා. ඉතිං මේ එළකිරි එකේ කවදා හරි මුස්ලිම් කෙනෙකුත් එක්ක සීරියස් රිලේශන්‍ෂිප් එකක් තිබ්බ කෙනෙක් හෝ මුස්ලිම් ආගමේ කෙනෙකුට අවන්කව ආදරේ කරපු කෙනෙක් නැද්ද? එහෙම කෙනෙක් හිටියොත් මගේ සිටුවේෂන් එක තේරුම් ගනී කියලයි මේක දැම්මේ. අර වගේ දේවල් වලට තමාගේ අද්දැකීම් හපන්කමක් වගේ රස කරලා කියන්න කොච්වර කට්ටිය හිටියත් මේ වගේ දෙයක් ගැන ශෙයා කරන්න කවුරුත්ම නැ කියන එක විශ්වාස කරන්න අමාරුයි. මේ ගැන මධ්‍යස්තව අදහසක් දක්වන්න උනත් කීයෙන් කීදෙනාද ඉදිරිපත් උනේ. ඒ හැමදෙනෙක්ටම ගොඩක් ස්තූතියි ඔයාලගේ වටිනා කාලය මගේ ප්‍රශ්නයක් වෙනුවෙන් වැය කලාට.
     

    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    kollata podi test ekak denna oyata ba kyanna muslim agamata harenna kollagen nikamata ahanna eya oyata athathatama adare karanawa nm eyata Buddhist ahamata awth oywa kasada badinna kyanna... ema bari nam meka nathara karamu kyanna.. kolla hodada nadda danne na eth kollo kyanne harima kapati jathiyak oya oya karana wade oyage pawlema thawa ganu lamayek adarshayata arn thawa muslim kollek ekka yai api sinhala bawdda ape mola gedi godak diyunui oya muslim adahana minissunta wada wadi

    oyata oyage jeewitha kalema eyata yatath wela inna wei... oyalage ammala tattalatawath mukuth kara ganna labenne na oya wenuwen.. buddimath lamayek ne oya hodata hithala balala theranayak ganna... lamayo deparak hithanna epa mn nm kiyanne atha arinna..

    mage pawdgalika mathaya obathume kochchara ugath unath e pudgalaya kramanukulawa obawa gonata anda atha.. obada gonata andi atha... eyagen ahannako oyawa one nm eyata Buddhist wenna kyanna balamuko dena uththare... eeta passe oyalata labena lamai gana hithanna dana dana oyata puluwanda e lamainwa ada bakthiyak tiyana muslim minihek kotinma mati lamayek kranna ah... e ipadenna inna lamainta oya karana lokuma aparade... me ratata karana lokuma aparadayak meka..
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,728
    113
    එයාව බඳින්න නම් මට මුස්ලිම් වෙන්න සිද්ධ වෙනවා :baffled: යකාගේ කතාවක්නේ ඒක :oo:

    දෙන්නම ක්‍රිස්තියානි වෙයල්ලා වැඩේ ඉවරයි :yes:

    සිරා කතාව මචන්.... මෙහෙ තම්බි තම ඔහොම දගලන්නේ. දැන් අරාබි රටවලත් මුස්ලිම් කෙල්ලොන්ට වෙන ආගම වල කොල්ලෝ බදින්න අවසර දෙනවා උන්ට මුස්ලිම් වෙන්නේ නැතුව.
    ටියුනිසියාවේ ලගදි ඒ නීතිය දැම්ම. මගේ එහෙ ඉන්න යාළුවා ක්‍රිස්තියානි කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නේ, දැන් ෆුල් හැපී.
     

    pradaa

    Junior member
  • Dec 25, 2012
    36
    2
    8
    2nd girl genakan idi oya satutin mona tharam dewal ata arala giyath oya gedara wahaliyek wenna kamati nam awlak na
     

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    මං මේක මේ විදියට දාලා ඔයාලගෙන් උපදෙස් ගන්න හිතුවෙ මට වෙන කරන්න දෙයක් නැති නිසයි. අද රටේ තත්වය අනුව මේ මාත්‍රුකාව කාත් එක්කවත් කතා කරන්නවත් බැ.
    මං මුස්ලිම් පිරිමි ළමයෙකුට ආදරය කරනවා. දැන් ඒක කිව්ව ගමන් දන්න වචන ඔක්කොම කියාගෙන මට බැනගෙන එන්න එපා. ඔයාලා හිතන විදියට මං වැරදි කාරියෙක් වෙන්න ඇති. ඒත් මගේ හිතෙත් ඇති උනේ ගැනු ළමයෙක්ගෙ හිතේ විශේෂ පිරිමි ළමයෙක් ගැන ඇති උන ස්වභාවික ආදරයක්ම තමයි. ආගම මැද්දට ආවෙ ඒට පස්සෙ. මං මෝඩ කෙල්ලෙක් නෙවේ. හැගීම් වලට වහල් වෙලා තීරන ගන්න බොළඳ හෝන්තුවකුත් නෙමෙයි. මං පොඩි කාලේ දහම් පාසල් ගිය බෞද්ධ පරිසරයක හැදුනු වැඩුනු කෙනෙක් බුද්ධ දර්ශනය විශ්වාස කරන කෙනෙක්. ඒත් ඕනිම කෙනෙක්ගෙ ජීවිතේ දුර්වලම අවස්තාවක් වන ආදරේ ළගදි මගෙ හිතත් අසරන වෙලා නැවතුනේ මෙතන. එහෙම වෙන්න මට සාධාරන හේතු ගොඩාක් තියනවා. ඒ දේවල් මං එකින් එක විස්තර කරන්න යන්නේ නැ.
    හොර රහසේ තිබ්බ අපේ ආදරේට කවදාවත් ගෙවල් වලින් විශේෂයෙන් අපේ ගෙදරින් කවදාවත් කැමත්තක් නොලැබෙන නිසා අපි තීරනය කලා පුලුවන් තරම් කාලායක් පෙම්වතුන් විදියට කවදාවත් කසාද නොබැඳ ඉන්න. ඒත් නොහිතූ විදියට මට මේ ගැන ගෙදරට කියන්න සිදු උනා සහ නොහිතූ විදියට කලබලයකින් තොරව මගේ කැමැත්තට ගෙදරින් ඉඩත් ලැබුනා. ඒ මගේ සතුට ගැන හිතලා. මොකද මං කවදාවත් අකීකරු ළමයෙක් වෙලා නැහැ. මගේ ගෙදර අයට කිසිම අඩුපාඩුවක් නොවෙන විදියට මං එයාලව බලාගන්නවා. වැඩිමල් දරුවා විදියට වෙන්න ඕනි ඔක්කොම යුතුකම් ඉටු කරලා තියනවා සහ මේ පිරිමි ළමයව මගේ ගෙදර අයත් අඳුනනවා.
    මගේ වයසත් ඉක්මනට ගෙවීගෙන යන නිසා මං වෙන දේකට කැමැත්තකුත් නැති නිසා එයාලා මේකට ඉඩ දීලා මට කිව්වා ඉක්මනට පිලිවෙලක් වෙන්න කියලා. මෙතනදී තමයි මං ජීවිතේ ලොකුම ගැටලුවට මුහුන දෙන්නේ. මට තර්ක කරන්න වෙලා තියෙන්නේ මගේම හදවත සහ බුද්ධිය එක්ක. හේතුව එයාව බඳින්න නම් මට මුස්ලිම් වෙන්න සිද්ධ වෙනවා. භාහිරව පමනක් නෙමෙයි හදවතින්ම ඒ දේවල් අදහන්න සිද්ධ වෙනවා. එතනයි මට ප්‍රශ්නය තියෙන්නේ. වැටහීමක් තියන කෙනෙක් විදියට මං කොහොමද ඒ ආගම 100% විශ්වාස කරන්නේ!!! මට මගේ ආදරය වෙනුවෙන් ඒ දේ කරන්න ඕනි උනත් මගේ මොළය සූදාන්ම් නැ ඒ ඉගැන්වීම් සත්‍ය ලෙස පිලිගන්න. එහෙමයි කියලා මට කවදාවත් මගේ ආදරය නැති කරගන්නත් බැ. එයා කියනවා විශ්වාස නොකර එයා නිසා ආගමට එන එක තේරුමක් නැති දෙයක් කියලා. එතකොට මං එකක් හිතේ තියාගෙන එකක් පුරුදු පුහුනු වෙවී දෙකෙන් එකක් වත් හරියට කර නොගෙන ජීවිතේ නාස්ති කර ගනීයි සහ පවු පුරව ගනී කියලා. මං මොකද්ද කරන්නේ? බුද්ධියට ඉඩ දීලා මගේ ජීවිතේ එයත් එක්ක ඉස්සරහට අරන් නොයා හැමදාමත් හිතෙන් තැවි තැවී ජීවත් වෙනවද? මගේ ආදරේ වෙනුවෙන් අඳ භක්තිකයෙක් ලෙස ආදරනීය පවුල් ජීවිතයක් ගත කරනවද?

    කරුණාකර මගේ දෙමව්පියන්ට අපහාස කිරීමෙන් වළකින මෙන් ඉල්ලා සිටිමි. මෙය හුදෙක් මා විසින් ඇති කරගත් හැගීමක් පමනක් බවත් එම හැගීම ඔබ අප සියල්ලටම පොදු අවන්ක අහින්සක හැගීමක් විනා ජාතිය වැනසීමට ගත් උත්සහයක් නොවන බවත් සලකන්න. එකම වරද මා ඒ හැගීම ඇති කරගත්තේ කාලානුරූපීව වැරදි පුද්ගලයෙකු කෙරෙහි වීමයි. ඉතින් මා ඔබෙන් බලාපොරුත්තු වන්නේ ඇනුම් බැනුම් නොව ඔබ මා සිටින අවස්තාවට පත් උවහොත් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස්‍ පමනි. මේ ප්‍රශ්නය දෙස පාට කන්නාඩි වලින් නොබලා මනුශ්‍යත්වයේ දැසින් බලා හිතට එකගව අදහස් දක්වන්න.
    ජාතිය පාවා දීමේ වරදට ඔබට අනුව මා වැරදි කරුවෙකු වී හමාරය. මේ මා මාගේම හෘදසාක්‍ෂිය ඉදිරියේ වැරදි කරුවෙකු වන අවස්තාවයි.

    පනතේ 44 වන වගන්තිය අනුව
    මුස්ලිම් පුරුෂයෙකුට තමා විවාහ වන සියළු භාර්යාවන්ට වෛවාහක බැඳීම් සමව ඉටු කළ හැකි නම් ..............
    විවාහ 4ක් කර ගැනීමට හැකිලු.
    ඒ කියන්නේ ඔයාගේ හස්බන්ඩ්ට තව තුන් දෙනෙක්වත් බදින්න පුළුවන්..


    මට තේරෙන විදිහට එයා ඔයාට මුලින් මුස්ලිම් කියල නෑ. පස්සෙ කියන්නෙ හොරකමට. එයා අනිවාරෙන් තව තුනක් බඳිනව, අඩුම තව එකක්වත්.

    පස්සෙ ඔයගෙ දරුවන්ට ඔයාට ලැබුනු පව පින ගැන අවබෝදය නොලැබී යනව. එයාල කැති මන්න අතට ගනී බෞද්දයා සහ බෞද්ද දර්මය විනාස කරන්න. ලෝකයේ අනන්තවත් අන්තවාදී ක්‍රියා දැක දැක, මුස්ලිම් අයගෙන් බෞද්දයාට සහජීවනයක් බලාපොරොත්තු වෙන්න තරම් බොලඳ වෙන්න එපා.

    ඔයා එයාට ආදරේ කලාට, එයා ඔයාට වඩා ආදරෙයි එයාගෙ ආගමට. ගැහැනියකට ගරු කරන කෙනෙක්නම් කුරානය ගිනි තියනව ඔක්කොටම කලින්. බඳින්න කලින් තියන තත්වෙ බැන්දාම වෙනස්වෙනව ඔයා ඕනතරම් දැකල ඇතිනෙ. ඔයාටත් වෙන්නෙ ඊ ටිකම තමයි.

    හිතන්න, ඔයා සිංහල කෙනෙක් බැන්දනම් ඔයාගෙ නිදහස ගැන, ඔයාට නීති දාන එක ගැන ගොඩක් හිතනව නේද? නිදහස දෙන කොල්ලන්ව හොයනව නේද? ඒනම් ඇයි තමන්ගෙ ආගම අදහන්න තියන නිදහස නැතිකරන විවාහයක් තෝරගන්නෙ???

    ඔයා ආදරයක් පැටලිලා නිසා ඔයාට එයාව බැන්දාම අව්ලක් නෑකියන්න දාහක් ජාති හිතෙයි. ඒත් මම දැකල තියන නිසා කියන්නෙ. ඔය මෝඩ වැඩේ කරන්න එපා.

    මේ ත්‍රෙඩ් එක අනිවා බලන්න. අවසාන වශයෙන් ඔයාගෙන්ම ඔයා අහල බලන්න, ඔයා කුරානයවත් කියවල තේරුම් අරන්ද මුස්ලිම් වෙන්න හදන්නෙ කියල.

    මුස්ලිම් කියන මිනිස්සු ගැන මට තරහක් නෑ. මොකද හැම මිනිහෙක්ම ඇතුලෙ ලේ, මස්, නහර තියන නිසා. ඒත් රුසියාවෙ පුටින් කිව්ව වගේ, කුරානය අතින්ගත් මුස්ලිම් භක්තිකයාත්, අවි අතින් ගත් ත්‍රස්තවාදියාත් අතර වෙනසක් නෑ.
    අනිවාරෙන් ඔයාගෙ තීරනය එලකිරියට දාන්න අමතක කරන්න එපා.

    ආයෙත් මතක් කරන්නම්. ඔයා කුරානය කියෙව්වද???
     

    Guity lover

    Member
    Oct 13, 2017
    7
    1
    0
    මගේ ජාතියට ආගමට මං කරන්නෙ ලොකු අසාදාරනයක් තමයි. ඒත් ගින්න දැක දැක ඇදෙන පළගැටියෙක් වගේ මගේ හිත මටම පාලනය කරගන්න බැ.
    එයා මගේ ආගමට එන එකක් නැ. මොකද එයා විශ්වාස කරනවා අන්තිම දවසක් ගැන. එයා බයයි පවු කරන්න. එයා දවසට 5පාරක් නම් පල්ලි යන්නෙ හෝ ප්‍රේ කරන්නේ නැහැ. නමුත් දෙවියන් ගැන විශ්වාස කරනවා.බය ගතියක් තියනවා මට පේන විදියට.
    එයා මට පොත් කීපයක් දීලා තියනවා කියවලා බලන්න කියලා. සමහර වෙලාවට මට ප්‍රේයාස් කැලි කියලා දීලා තියනවා බය හිතෙන වෙලාවට කියන්න. තරහ ගියොත් කියන්න කියලා.
    නැහැ කවදාවත් මුස්ලිම් කියලා හංගලා නැ. මොකද අපි කාලයක් හොඳ යාලුවො වෙලා හිටියා. පස්සේ තමයි ඒක ආදරක් උනේ
     

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    ඔයාටමත් තේරෙනව ඔයා කරන්නෙ වැරද්දක් මෝඩකමක් කියල. ඒත් ඔයාගෙ හිත දැන් වැඩ කරන්නෙ එයා නැතුව බෑ කියන මට්ටමේ. ටික කාලයක් ඕක පාලනය කරන්න. එතකොට පුලුවන් දරාගෙන ඉන්න. ඔයා දන්නව ඔයාට ඔය තියන නිදහසෙන් 100න් එකක්වත් එදාට නෑ කියල.

    අඩු ගානෙ ඔයාගෙ දරුවො ගැන හිතන්න. එයාල පින් කියල හිතාගෙන සත්තු මරද්දි ඔයාට පුලුවන්ද ඒක අනුමත කරන්න. පරක්කු වැඩිවෙන්න කලින් මේ කියන්නෙ.

    අනික එයා එයාගෙ ආගම ගැන හිතනව, දෙවියන්ට බය වෙනව. ඉතින් ඔයා බෞද්දයෙක් විදිහට ප්‍රාන ඝාතයක් කරන්න බය නැද්ද? ඔයා ඇයි ඔය තරම් වෙනස් වෙන්න හදන්නෙ? සිංහල කෙනෙක්ට ආදරේ කලානම් ඔයාට පිරිමි ලමයි එක්ක රෑට කෝල් කරන්න එපා කිව්වත් එයා එක්ක රන්ඩු කරනව මට නිදහසක් නෑ යාලුවෙක්වත් ආස්‍රය කරන්න කියල.
    ඒක හරි කියනව නෙමේ. ඒකට වගේම මේකටත් විරුද්ද වෙන්න. ඇයි ඔයා ඔයාගෙ සැමිය නිසා හරි තව කෙනෙක්ට කරදරයක් කරන්නෙ?

    හොඳට හිතන්න අක්කෙ. බුද්දියෙන් තීරන අරන්, හදවතින් ජීවිතේ විඳින්න. නැතුව හදවතින් තීරන ගන්න එපා.