අන්‍රයියගෙ පෝන් එකේ බයෝමෙට්‍රික්ස් වෙන පදධතියක ගබඩා වෙනවලු

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,675
    125,334
    113
    දෙහිවල
    What The Wtf GIF by SWR3
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,021
    4,614
    113
    it will be stored on the device (adala nowana paddathiya, you or others cannot see) will only be used for authentication
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මට මතකයි ඔය data කතාව අල්ලාගෙන ජෙප්පෝ ඉස්සර හෙන නැටුමක් නැතුව අපේ දත්ත හොරකන් කරන්න යනවා කියලා .
    2020ට කලින් . ඒ කාලේ නිව්ස් ටිකක් හොයාගන්න බෑ නේ . ඒකත් ඔය ඩිජිටල් කතාවත් එක්ක එකට විරුද්දව මුන් කෑගැහුවේ . :rofl:
    2014 Smart ID එක ගෙන්න්න හදනකොට මුන් එකට විරුද්දව නඩුවක් දෑම්මා එක එහෙම්මම නෑවතුනා මුන් එදා එකට විරුද්ද උනේ Blood Group එක ID එකට දානව කියලා
    එදා මුන් විරුද්ද උනේ නෑත්නම් අපිට Smart ID එන්නේ 2014
    එදා එපා කියපු කටෙන් අද ඔහොම හොදයි කියනවා නම් මුන් එදා කරලා තියෙන්නේ බලු වෑඩක් නේ🤮
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,953
    113
    එකමත් එක රටක
    2014 Smart ID එක ගෙන්න්න හදනකොට මුන් එකට විරුද්දව නඩුවක් දෑම්මා එක එහෙම්මම නෑවතුනා මුන් එදා එකට විරුද්ද උනේ Blood Group එක ID එකට දානව කියලා
    එදා මුන් විරුද්ද උනේ නෑත්නම් අපිට Smart ID එන්නේ 2014
    එදා එපා කියපු කටෙන් අද ඔහොම හොදයි කියනවා නම් මුන් එදා කරලා තියෙන්නේ බලු වෑඩක් නේ🤮
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ

    මුන් කිසිම කොලිටි එකක් නෑති හුට්තිගේ පුතලා ටිකක් ඒ දවස් වල කරේම මුන් හිටපු ආන්ඩුවලට වෑඩ කරගෙන යන්න දෙන්නේ නෑතුව එවට විරුද්ද වෙච්ච එක
    හොදට මොලේ තියෙන එකෙක් ට නම් තෙරෙනවා මුන් තමා 75 වසරක සාපය කියලා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    2014 Smart ID එක ගෙන්න්න හදනකොට මුන් එකට විරුද්දව නඩුවක් දෑම්මා එක එහෙම්මම නෑවතුනා මුන් එදා එකට විරුද්ද උනේ Blood Group එක ID එකට දානව කියලා
    එදා මුන් විරුද්ද උනේ නෑත්නම් අපිට Smart ID එන්නේ 2014
    එදා එපා කියපු කටෙන් අද ඔහොම හොදයි කියනවා නම් මුන් එදා කරලා තියෙන්නේ බලු වෑඩක් නේ🤮

    eda mun kare balu weda kiyala denagenath ubala ranil ponayage pukata pain galaha pannala munwa janapathi kara neda
    lejja nedda ban ohoma hasirenna ubalata
     
    • Dislike
    Reactions: Candid-B and 2osama

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඩිජිටල් අයිඩී එකට ෆින්ගර් ප්‍රින්ට් ගද්දි ඒවා වෙන රටකට යනවා කියලා කියන අයට එහෙනම් තමන්ගේ ෆෝන් එකේ සිස්ටම් එකට ෆින්ගර් ප්‍රින්ට් තියද්දිත් එහෙම යනවා කියලා හිතන්න පුලුවන්නේ කියලා එකක් නේද අදහස් කරන්නේ. යනවා කියලා නෙමේ කියන්නේ ඩිජිටල් අයිඩී එකට විරුද්ධ අය එහෙමනම් ඒකත් එහෙම හිතන්න වෙනවානේ වගේ දෙයක් කතාව කියාගෙන ආපු විදිහෙන් කියවෙන්නේ
     
    uba kiyana kathawa aththa, toiyantai baiyantai me dawas wala redde rewila hema deyakma penne wenas widiyata
     
    • Like
    Reactions: geeko

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඩිජිටල් අයිඩී එකට ෆින්ගර් ප්‍රින්ට් ගද්දි ඒවා වෙන රටකට යනවා කියලා කියන අයට එහෙනම් තමන්ගේ ෆෝන් එකේ සිස්ටම් එකට ෆින්ගර් ප්‍රින්ට් තියද්දිත් එහෙම යනවා කියලා හිතන්න පුලුවන්නේ කියලා එකක් නේද අදහස් කරන්නේ. යනවා කියලා නෙමේ කියන්නේ ඩිජිටල් අයිඩී එකට විරුද්ධ අය එහෙමනම් ඒකත් එහෙම හිතන්න වෙනවානේ වගේ දෙයක් කතාව කියාගෙන ආපු විදිහෙන් කියවෙන්නේ
    E unata e kaale kiwwe mehema
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    abe bhanchode,,,, thopi okkotama dodu da ban....

    he explaining tax related to indian adhar card

    watch from 2:22 you will understand how much they need data for making the Adhar card. without adhar card banks/service providers/ nothing will work in india, (so they have the clear idea what to tax them) - ochchara guna gayanna epa AKD ge meyath hadanne system eka implement karala tax eka ganna (looking lefty e unata karanne righty wada thama )

    next UAE/UK/USA/Canada
    megollo okkoma ID ekata include karala thiyenava okkoma service (insurance oya anan manan) - insurance nan ithin gewwoth thama nikan nan denne na , blood type eka print wela enne , mokada accident ekak unoth ledata katha karanna bari nan ID eka diha balala tak gaala kiyanna puluwan,

    meya hadanne government service okkoma centralised karanna, ow ithin appata hikson wenava tax gewapu nathi ewwo ehema, salary daala EPF/ETF danne nathi, scams run karana kattiya, UAE ID ke GPS tracker ekak thiyenava kiwwata mama eka hariyatama confirm wela na,

    and this all ID's have Iris/Blood Type/family tree/properties and assests - berila thiyenne crypto tika witharai , habai ekath government eken push ekak dunnoth , nam sadahatama ewarai. local wallet deyyangema saranai ithin.

    Thanks
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,093
    4,755
    113
    Sri Lanka
    It doesn't make sense to store it anywhere else other than on the device itself. why? because what will happen if you don't have an internet connection?

    Even in a microsoft AD setup your device will store a copy of your credentials locally (cache) to make sure you can login to it without a connection.
    Yeap. My point exactly 👍
     
    • Like
    Reactions: tharakaf

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113

    Misconception 1: Touch ID and Face ID Store Your Actual Fingerprint or Face​

    Apple’s biometric systems don’t store your actual fingerprint or face. Instead, they create a mathematical representation of your unique biometric data and securely store it within a dedicated chip on your device. This data is never sent to Apple’s servers or shared with third parties.

    -- Source : https://www.simplymac.com/iphone/misconceptions-about-apple-touch-id-and-face-id

    Me apple eka data save karana widiha. Android unath mehema thama karane. Uba mona app eka use kalath Finger print data e apps walata access karanna ba.
    Yes... The Android from v6 had a standardized API for Biometrics. The Android fingerprint biometrics have to be stored in the TEE (Trusted Execution Environment)
    The biometric information is encrypted and stored in a separate part of the smartphone, completely inaccessible to the regular operating system. A TEE is a separate and isolated area in the phone's hardware. A TEE might use its own processor and memory or it can use a virtualized instance on the main CPU.
    Whatever the case maybe, TEE is fully isolated and insulated using hardware-backed memory and input/output protection. Even if the phone is rooted or the bootloader unlocked, the TEE is separate and still intact.
    Trusty OS (Open Source) provides the Trusted Execution Environment (TEE) for Android.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    Bigdata කියලා අපේ හැමදේම monitor කරලා තමයි අපට ගැලපෙන ඇඩ් එවන්නේ.... මේ සති අන්තේ hotel එකක් හොයන්න ඕනේ කියලා කිව්වොත් fb පුරාම hotel add.

    අන්‍රයියා ගොබ්බයන්ට ගැලපෙන විදිහට කියන්නේ, අනෙක් වුන්ට මෝඩ චූන්...
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,710
    1,717
    113
    Kandy

    Misconception 1: Touch ID and Face ID Store Your Actual Fingerprint or Face​

    Apple’s biometric systems don’t store your actual fingerprint or face. Instead, they create a mathematical representation of your unique biometric data and securely store it within a dedicated chip on your device. This data is never sent to Apple’s servers or shared with third parties.

    -- Source : https://www.simplymac.com/iphone/misconceptions-about-apple-touch-id-and-face-id

    Me apple eka data save karana widiha. Android unath mehema thama karane. Uba mona app eka use kalath Finger print data e apps walata access karanna ba.

    කියලා කියනවා, ඔයා දන්නේත් නෑ මම දන්නෙත් නෑ. Code එක open source නෙවෙයි නේ