අන්‍රයියගේ ඩිජිටල්

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,142
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    digital-Fin.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113
    කැරියා කිව්වා වගේ වැඩේට බැස්සා විතරයි හිඟන වේසිගෙ පුතාලා කන නාඩුත් නෑලු දැන්. ගෝටට නම් හාල් පෝලිමක් ගස්සන්න අවුරුදු 2ක් විතර ඉන්න උනා. ඒකත් අර කොරෝනා සීන් එක නිසා. මූ නම් ලෙසටම කරයි වගේ. එක අතකට කන්න බොන්න නැති උන් බඩගින්නෙ මැරිලා යන එක හොඳයි 🤭 🤭
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    Dialog එකේ හිටපු CEO
    Dr.Hans Wijayasuriya

    University of Bristol
    Doctor of Philosophy - PhD (DIgital Mobile Communications)
    1991 - 1994

    University of Cambridge
    MA Cantab (Electrical, Electronics and Communications Engineering)
    1986 - 1989
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    කැරියා කිව්වා වගේ වැඩේට බැස්සා විතරයි හිඟන වේසිගෙ පුතාලා කන නාඩුත් නෑලු දැන්. ගෝටට නම් හාල් පෝලිමක් ගස්සන්න අවුරුදු 2ක් විතර ඉන්න උනා. ඒකත් අර කොරෝනා සීන් එක නිසා. මූ නම් ලෙසටම කරයි වගේ. එක අතකට කන්න බොන්න නැති උන් බඩගින්නෙ මැරිලා යන එක හොඳයි 🤭 🤭
    ලංකාවේ මෝඩ සිංහල වේසිගේ පුතාලා කන්න නැතුව හරි කමක් නැහැ වද වෙලාම යනවා නම් හරි
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,045
    1
    15,837
    113
    මට නම් ලොකු නම් දාගෙන එන උන් එච්චර සුවර් නැ,
    Managing Director of HSBC Private Bank, Chief Investment Officer of Emirates NBD
    වගෙ ලොකු තනතුරු වල ඉදපු Arjuna Mahendran ඇරලා ගියේ අපිට...
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,915
    8,693
    113
    In Your Heart
    Dialog එකේ හිටපු CEO
    Dr.Hans Wijayasuriya

    University of Bristol
    Doctor of Philosophy - PhD (DIgital Mobile Communications)
    1991 - 1994

    University of Cambridge
    MA Cantab (Electrical, Electronics and Communications Engineering)
    1986 - 1989
    Igena gaththata kannada ban? Lankawe speed eka kiyada? Data limit thiyenawa. Oya httige puthata PHD mona thibbath apita mko ban

    Apita one unlimited,stable ,fast internet adu milata ...
     
    • Like
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,142
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    Dialog එකේ හිටපු CEO
    Dr.Hans Wijayasuriya

    University of Bristol
    Doctor of Philosophy - PhD (DIgital Mobile Communications)
    1991 - 1994

    University of Cambridge
    MA Cantab (Electrical, Electronics and Communications Engineering)
    1986 - 1989
    මූ ඩයලොග් කොම්පැනිය මැනේජ් කොරපු හැටි අර උඩ කියල තියෙන්නේ. 😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113
    463917955_10229527902756243_5008684908082360726_n.jpg

    උඹලගේ පැත්තට ඩයලොග් සිග්නල් තියෙනවද යාලුවනේ?? 😂 😂

    මට නම් ලොකු නම් දාගෙන එන උන් එච්චර සුවර් නැ,
    Managing Director of HSBC Private Bank, Chief Investment Officer of Emirates NBD
    වගෙ ලොකු තනතුරු වල ඉදපු Arjuna Mahendran ඇරලා ගියේ අපිට...
    ජෙවීපී එකේ යාලුවො එහෙම නෑ මල්ලි. degree කියන්නෙ ඉතින් චරිත සහතික තමා 🤭 🤭
     
    • Haha
    Reactions: ewijesekara

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    ඕකා හාන්ස් නෙවේ බන් හංසපුත්‍ර........ ඔක්කොම කෑවා ඩයලොග් එකේ තනි තීරනේට.... දැන් කොහේ හරි පිත්තමක් ටියුන් කර කර ඇති....
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,644
    13,360
    113
    ලංකාව කියන්නේ දියුණු කරන්න පුළුවන් රටක් නෙමයි .
    ඔය මොකක් හරි ලොකු රටකින් ඇවිල්ල ගමක්සෝන් වගේ බෙහෙතක් ගහලා වදකරලා දාලා අයෙත් මිනිස්සු ගෙනල්ල පදිංචි කරන්න ඕනේ
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    උපුටා ගැනීමකි
    ආචාර්ය හාන්ස් විජේසූරියට අනුර තනතුරක් දෙන්න හදනවා කියල ආරංචියක් ආවා.

    මෙන්න එහෙම නම් හාන්ස් ගැන දැනගන්න. ඩයලොග් ආයතනයේ CEO වෙලා ඉඳපු හාන්ස් කියන්නෙ රාජපක්ෂ පවුලේ අතිශය සමීප හිතවතෙක්. කෙටියෙන් කීවොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙනුවෙන් නොකරපු දෙයක් නෑ. 2015 ජනාධිපතිවරනෙ පැවැත්වෙන කාලෙ හාන්ස් විජේසූරිය ප්‍රසිද්ධියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට වැඩ කලා. ඒ විතරක් නෙමෙයි TRC නීති උල්ලංඝනය කරමින් ඩයලොග් TV හරහා විකාශනය වන කිසිම චැනල් එකක මහින්දගෙ ප්‍රතිවාදියා උන එවකට ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රවෘත්ති පවා විකාශනය කලේ නෑ. බැරියර් දාලා නැවැත්තුවා. තවත් කෙටියෙන් කීවොත් මහජන සංඛ්‍යාත ප්‍රසිද්ධියේ අපේක්ෂකයෙක් වෙනුවෙන් කඩේ යැව්වා.

    ඊටපස්සෙ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති උනාට පස්සෙ හාන්ස් සිංගප්පූරුවට පැනලා ගියා. හාන්ස් කරපු වරදේ තරම කීවොත් ඩයලොග් TV ආයතනයේ විකාශනය අත් හිටුවලා තහනම් කරන්න තරම් වරදක්. ඊටපස්සෙ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට කන්කෙඳිරි ගාලා ගාලා යන්තම් ලංකාවට ආවා. ඇවිත් යහපාලනේට සෙට් වෙලා වගේ හිටියට යටින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට උදව් කලා. ඒ දවස්වල කතාවක් තිබුනා රාජ්‍ය රහස් ඩයලොග් නෙට්වර්ක් වලින් කතා කරන්න එපා ඒවා අදාල තැන් වලට යන්න පුලුවන් කියල.

    දෙන දෙයක් දීලා බලන්න... ආස හිතෙයි
    😛

    එපමණයි
    Udaya Prabhath Pathirana ගේ පිටුවෙන් උපුටා ගැනීමකි
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    මට නම් ලොකු නම් දාගෙන එන උන් එච්චර සුවර් නැ,
    Managing Director of HSBC Private Bank, Chief Investment Officer of Emirates NBD
    වගෙ ලොකු තනතුරු වල ඉදපු Arjuna Mahendran ඇරලා ගියේ අපිට...
    බෙහෙත් වැඩියෙන් බොන නිසා බෙහෙත් මිල වැඩි කරා කියල ආචාර්ය කෙනෙක් කියපු රටක් මේක
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලංකාවේ මෝඩ සිංහල වේසිගේ පුතාලා කන්න නැතුව හරි කමක් නැහැ වද වෙලාම යනවා නම් හරි
    අවුලක් නෑ සිස්ටම් එක හරි චේන්ජ් වෙනවානේ..;)

    ඇත්තම කතාව සිස්ටම් චේන්ජ් කරන්න ආපු එවුන් තියෙන සිස්ටම් එකට අනුගත වෙන එකයි වෙන්නේ