අන්‍රයියා කොරියාවට

Colonel Shankar

Well-known member
  • Apr 11, 2023
    193
    511
    63
    කොරියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ප්‍රශ්න

    - අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk

    කොරියාවෙ ගිහින් එන කොල්ලො (කෙල්ලොත්) කර්මාන්තවල වැඩ කරලා හොඳ සල්ලියක් උපයනවා. නුපුහුණු ශ්‍රමිකයන් විදියට ගියාට යම් යම් කර්මාන්තවල හොඳ පුහුණුවකුත් ලබනවා. ඒ අතරෙ ලංකාවෙ මාළිගා වගේ ලොකු ගෙවල් හදනවා. පාර අයිනෙ කඩ කාමර හදනවා. ඉඩම් ගන්නවා. ලොකුවට වෙඩිං ගන්නවා. පන්සල්වලට, පල්ලිවලට, ජවිපෙට පරිත්‍යාග කරනවා. ළමයින්ව ඉන්ටනැෂනල් ස්කූල් යවනවා. පවුල්වලට උපරිම සැප දෙනවා.
    නියමිත කාලය ඉන්නවා. පුළුවන් නම් ගල්වෙලා තව ටික කාලයක් ඉන්නවා. කලාතුරකින් කෙනෙකු කොරියන් ගැහැණියක් කසාද බැඳගන්නවා. වැඩිදෙනෙකුට කවදා හරි ආපහු එන්න වෙනවා.
    ලංකාවට ඇවිත් පහසුවෙන් ජීවත් වෙන්න හිතනවා. ගත්ත ඉඩම් වවනවා. කඩ දලා බලනවා. කාමර කුලියට දෙන තැන්, ගල් පස් වැලි බිස්නස්, ලොරි වෑන් හයර්, මුදල් පොළියට දීම් හා අවසාන විසඳුම විදියට ත්‍රී වීල් පදින එක කරනවා. ඇතැමෙකු සාර්ථක වෙනවා.

    ඇතැමෙක් අවුරුදු කීපයකට පස්සෙ නැවත රට යන ආකාර හොයනවා. ආපහු කොරියාවෙ යන්න බැහැ. ජපානෙට, ඉතාලියට මොන ක්‍රමේකින් හරි පැනගෙන ගල්වෙන්න බලනවා. එසයිලම් ගහගන්න පුළුවන්ද බලනවා. බැරි වුණොත් මැද පෙරදිග හරි යනවා. ඒ ගිහින් එනකොට අච්චර ප්‍රාග්ධනයක් නැහැ. වයසත් ගිහින්. සමහරුන් සාර්ථක වෙනවා. සමහරුන් සාමාන්‍ය විදියට ඉන්නවා. නැවත නැවත අසාර්ථක වෙන අයත් ඉන්නවා.

    වරද කාගෙද? හැම දේටම ආණ්ඩුවට බණින එක ලේසි නිසා අපි බණිනවා. කරන්න දෙයක් පිළිබඳ රජයෙන් උපදෙසක් ඉල්ලුවාට ලැබෙන්නෙ නැහැ. තමන් විදේශ රටවල ඉඳන් දහදුක් විඳා හම්බ කරලා එවපු ඩොලර් පිටරට යවලා තීරු බදු රහිතව වාහන එහෙම ගත්ත රාජ්‍ය නිලධාරීන් මේ මිනිසුන්ව ගණන් ගන්නේවත් නැහැ. කිසිම පිළිසරණක් නැහැ.
    මේ මිනිසුන්ට මොකක්ද අවශ්‍ය? රැපියල් පනස්දාහ හැටදාහ වැටුප් ලැබෙන රස්සාද? ඔවුන් ඒවාට යන්නෙ නැහැ. ඔවුන්ට ඒවා මදි. ඔවුන් අත ප්‍රාග්ධනයක් තියෙනවා. යම් ශිල්පීය කුසලතාත් තියෙනවා. ඒ දේවලින් මෙහේ මොනවා හරි කරන්න බැරිද? පුංචි කර්මාන්ත පටන් ගන්න පුළුවන්. හැබැයි ගැටලු තියෙනවා. තාක්ෂණික උපදෙස්, අවසර ගැනීම්, වෙළඳපොළ ප්‍රවේශය, ගුණාත්මකභාවය ගොඩනගාගැනීම, තරගකාරීත්වය, ව්‍යාපාර කළමනාකරණය, ගිනුම් පවත්වාගැනීම, බදු, බැංකු සේවා වැනි කාරණා සම්බන්ධයෙන් ඔවුන්ට උපදෙස් අවශ්‍යයි.

    මූලිකවම, කොරියාවේ රැකියා කර ආපසු පැමිණි අය ගැන විධිමත් අධ්‍යයන අවශ්‍යයි. ඔවුන්ගේ තත්වය, ගැටලු හා අවශ්‍යතා පිළිබඳ තක්සේරුවක් අවශ්‍යයි. අපේ රටේ විශ්වවිද්‍යාල හා වෙනත් පර්යේෂණ ආයතන වැදගත් වෙන්නෙ මෙතනදියි. ප්‍රශ්නයක් පිළිබඳ සාක්ෂි මත පදනම් වූ දැනුමක් නොමැතිව අනුමානවලින් විසඳුම් හොයන්න බැහැ.
    අනුර කුමාර දිසානායක අද කොරියාවේදී එරට ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් අමතනවා. එහෙන් මෙහෙන් අහුලාගත් දැනුමකින් කතාවක් ගොඩනගලා ඔවුන් විස්මයට පත්කරන්නට ඔහු දක්ෂයි. පක්ෂ අරමුදල් යාන්ත්‍රණය එමගින් ශක්තිමත් වේවි. ඒත්, ප්‍රශ්නවලට විසඳුම් ලැබෙයිද?

    මොන ආණ්ඩුවක් යටතෙ වුණත්, ප්‍රශ්නය හරියට විග්‍රහ කරගන්නෙ නැතුව දෙන මනෝ මූලික විසඳුම් හරියන්නෙ නැහැ. මොන ආණ්ඩුව තිබුණත්, රජයට මෙහිදී කරන්නට පුළුවන් ප්‍රතිපත්ති, නීති හා යටිතල පහසුකම් සැපයීමත්, උපදේශනයත් පමණයි. ආපසු පැමිණෙන විදේශ ශ්‍රමිකයන්ගේ ජීවනෝපාය ස්ථාවර කරගැනීම ඔවුන්ගේ අතේ තියෙන දෙයක්. සියලු දෙනාට ගැලපෙන එක් විසඳුමක් නැහැ. නිර්මාණශීලීත්වය, නවෝත්පාදනය තමයි වැදගත්.
     
    • Like
    Reactions: Honey Bunch

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    2025 අනුර සහෝදරයා ජනාධිපති වීමෙන් පසු සියලුම ජංගම දුරකථන නොමිලේ - සමාජවාදය දිනවමු :lol: :lol:

    ඔව් ජෙප්පෙක් තමයි කිව්වේ
     
    • Like
    • Haha
    Reactions: 2osama and Thiefx

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    බස් ගැමුනුගේ බස් වලින් මීටිමට සෙනග ඇදලා තියෙන්නේ ජෙප්පෝ
     
    • Haha
    Reactions: SDCR

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කොරියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ප්‍රශ්න

    - අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk

    කොරියාවෙ ගිහින් එන කොල්ලො (කෙල්ලොත්) කර්මාන්තවල වැඩ කරලා හොඳ සල්ලියක් උපයනවා. නුපුහුණු ශ්‍රමිකයන් විදියට ගියාට යම් යම් කර්මාන්තවල හොඳ පුහුණුවකුත් ලබනවා. ඒ අතරෙ ලංකාවෙ මාළිගා වගේ ලොකු ගෙවල් හදනවා. පාර අයිනෙ කඩ කාමර හදනවා. ඉඩම් ගන්නවා. ලොකුවට වෙඩිං ගන්නවා. පන්සල්වලට, පල්ලිවලට, ජවිපෙට පරිත්‍යාග කරනවා. ළමයින්ව ඉන්ටනැෂනල් ස්කූල් යවනවා. පවුල්වලට උපරිම සැප දෙනවා.
    නියමිත කාලය ඉන්නවා. පුළුවන් නම් ගල්වෙලා තව ටික කාලයක් ඉන්නවා. කලාතුරකින් කෙනෙකු කොරියන් ගැහැණියක් කසාද බැඳගන්නවා. වැඩිදෙනෙකුට කවදා හරි ආපහු එන්න වෙනවා.
    ලංකාවට ඇවිත් පහසුවෙන් ජීවත් වෙන්න හිතනවා. ගත්ත ඉඩම් වවනවා. කඩ දලා බලනවා. කාමර කුලියට දෙන තැන්, ගල් පස් වැලි බිස්නස්, ලොරි වෑන් හයර්, මුදල් පොළියට දීම් හා අවසාන විසඳුම විදියට ත්‍රී වීල් පදින එක කරනවා. ඇතැමෙකු සාර්ථක වෙනවා.

    ඇතැමෙක් අවුරුදු කීපයකට පස්සෙ නැවත රට යන ආකාර හොයනවා. ආපහු කොරියාවෙ යන්න බැහැ. ජපානෙට, ඉතාලියට මොන ක්‍රමේකින් හරි පැනගෙන ගල්වෙන්න බලනවා. එසයිලම් ගහගන්න පුළුවන්ද බලනවා. බැරි වුණොත් මැද පෙරදිග හරි යනවා. ඒ ගිහින් එනකොට අච්චර ප්‍රාග්ධනයක් නැහැ. වයසත් ගිහින්. සමහරුන් සාර්ථක වෙනවා. සමහරුන් සාමාන්‍ය විදියට ඉන්නවා. නැවත නැවත අසාර්ථක වෙන අයත් ඉන්නවා.

    වරද කාගෙද? හැම දේටම ආණ්ඩුවට බණින එක ලේසි නිසා අපි බණිනවා. කරන්න දෙයක් පිළිබඳ රජයෙන් උපදෙසක් ඉල්ලුවාට ලැබෙන්නෙ නැහැ. තමන් විදේශ රටවල ඉඳන් දහදුක් විඳා හම්බ කරලා එවපු ඩොලර් පිටරට යවලා තීරු බදු රහිතව වාහන එහෙම ගත්ත රාජ්‍ය නිලධාරීන් මේ මිනිසුන්ව ගණන් ගන්නේවත් නැහැ. කිසිම පිළිසරණක් නැහැ.
    මේ මිනිසුන්ට මොකක්ද අවශ්‍ය? රැපියල් පනස්දාහ හැටදාහ වැටුප් ලැබෙන රස්සාද? ඔවුන් ඒවාට යන්නෙ නැහැ. ඔවුන්ට ඒවා මදි. ඔවුන් අත ප්‍රාග්ධනයක් තියෙනවා. යම් ශිල්පීය කුසලතාත් තියෙනවා. ඒ දේවලින් මෙහේ මොනවා හරි කරන්න බැරිද? පුංචි කර්මාන්ත පටන් ගන්න පුළුවන්. හැබැයි ගැටලු තියෙනවා. තාක්ෂණික උපදෙස්, අවසර ගැනීම්, වෙළඳපොළ ප්‍රවේශය, ගුණාත්මකභාවය ගොඩනගාගැනීම, තරගකාරීත්වය, ව්‍යාපාර කළමනාකරණය, ගිනුම් පවත්වාගැනීම, බදු, බැංකු සේවා වැනි කාරණා සම්බන්ධයෙන් ඔවුන්ට උපදෙස් අවශ්‍යයි.

    මූලිකවම, කොරියාවේ රැකියා කර ආපසු පැමිණි අය ගැන විධිමත් අධ්‍යයන අවශ්‍යයි. ඔවුන්ගේ තත්වය, ගැටලු හා අවශ්‍යතා පිළිබඳ තක්සේරුවක් අවශ්‍යයි. අපේ රටේ විශ්වවිද්‍යාල හා වෙනත් පර්යේෂණ ආයතන වැදගත් වෙන්නෙ මෙතනදියි. ප්‍රශ්නයක් පිළිබඳ සාක්ෂි මත පදනම් වූ දැනුමක් නොමැතිව අනුමානවලින් විසඳුම් හොයන්න බැහැ.
    අනුර කුමාර දිසානායක අද කොරියාවේදී එරට ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් අමතනවා. එහෙන් මෙහෙන් අහුලාගත් දැනුමකින් කතාවක් ගොඩනගලා ඔවුන් විස්මයට පත්කරන්නට ඔහු දක්ෂයි. පක්ෂ අරමුදල් යාන්ත්‍රණය එමගින් ශක්තිමත් වේවි. ඒත්, ප්‍රශ්නවලට විසඳුම් ලැබෙයිද?

    මොන ආණ්ඩුවක් යටතෙ වුණත්, ප්‍රශ්නය හරියට විග්‍රහ කරගන්නෙ නැතුව දෙන මනෝ මූලික විසඳුම් හරියන්නෙ නැහැ. මොන ආණ්ඩුව තිබුණත්, රජයට මෙහිදී කරන්නට පුළුවන් ප්‍රතිපත්ති, නීති හා යටිතල පහසුකම් සැපයීමත්, උපදේශනයත් පමණයි. ආපසු පැමිණෙන විදේශ ශ්‍රමිකයන්ගේ ජීවනෝපාය ස්ථාවර කරගැනීම ඔවුන්ගේ අතේ තියෙන දෙයක්. සියලු දෙනාට ගැලපෙන එක් විසඳුමක් නැහැ. නිර්මාණශීලීත්වය, නවෝත්පාදනය තමයි වැදගත්.
    මූත් එහෙන් මෙහෙන් අහුලලා මේක ලියලා තියෙන්නේ .කොරියාවේ ගිය එකෙක්ට ආපහු යන්න පුළුවන් . ඒ වගේම එහේ නවතින්නත් පුළුවන් වෙන ස්කිල් හා ලැන්වේජ් එක බලන වීසා එකට මාරූ වෙලා.

    ඔව් ඉතිං ලොකු ගෙවල් හදන එකයි වාහන ගන්න එකයි නම් සමහර අය කරනවා.

    පුද්ගලයා අනුව තමයි ඉතිං හැමදේම. හැමෝටම ව්‍යවසායකයෙක් වෙන්න බැහැ . අනෙක හැම ව්‍යවසායක්ම සාර්ථක වෙන්නෙත් නෑ.

    මේ අජිත් නිදිකුම්බට නම් වෙන ඇරිඅස් එකක් තියෙන්නේ .පැතුම් වගේ හෑලී ලියන නිකමෙක්ද කොහෙද
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    FB_IMG_1681639626892.jpg
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    පක්ෂ අරමුදලට කප්පම් ගන්න ගිහින්
    සුනාමියක්වත් ආවනන් කප්පම් ගන්න ඕනනෑ....
     
    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    511
    63
    මූත් එහෙන් මෙහෙන් අහුලලා මේක ලියලා තියෙන්නේ .කොරියාවේ ගිය එකෙක්ට ආපහු යන්න පුළුවන් . ඒ වගේම එහේ නවතින්නත් පුළුවන් වෙන ස්කිල් හා ලැන්වේජ් එක බලන වීසා එකට මාරූ වෙලා.

    ඔව් ඉතිං ලොකු ගෙවල් හදන එකයි වාහන ගන්න එකයි නම් සමහර අය කරනවා.

    පුද්ගලයා අනුව තමයි ඉතිං හැමදේම. හැමෝටම ව්‍යවසායකයෙක් වෙන්න බැහැ . අනෙක හැම ව්‍යවසායක්ම සාර්ථක වෙන්නෙත් නෑ.

    මේ අජිත් නිදිකුම්බට නම් වෙන ඇරිඅස් එකක් තියෙන්නේ .පැතුම් වගේ හෑලී ලියන නිකමෙක්ද කොහෙද
    ඔය ගැන විස්තර සදහන් ත්‍රෙඩ් එකක් දාන්න එහෙනං අජිත් නිදිකුම්බට අඩෙන්න