නිකන් බොරු දාන්න එපා ඔකේ project report එක තියනවා අරන් කියවපන් ඒකේ තියන estimated ගානයි ඔකා කියන ගානයි ලගින් යනවා. Estimate කරන ඒවා හරියටම වේන්නේ නෑනේ අඩු හෝ වැඩි වෙනවා. ඇත්තටම කොච්චරක් ගියාද කියලානම් හරියට නෑ. දේයක් කියනකොට හොයලා බලලා හරියට තේරුම් අරන් කියවපන්. තොපි වගේ කියන්නන් වාලේ කියවන පොන්නයෝ තමා මේරට කෑවේ.