"අන් සහොදරයා "

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    අනිවාර්යෙන් මුන්ට පිස්සු, නැත්තන් මොනවද මේ ලියන විකාර?? අන් සහෝදරයා කියන්නෙ GAY, සමලිංගික කියන එකයි මට පේන හැටියට.
    මුං නොදන්න සිංහල කරන්න ගීන් කුනුඅරුප දොඩවනවා
    :lol:
     

    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    අම්මපා ඇත්තද අපි අදනේ දන්නේ මගේ ඇහට කඳුලුත් ආවා
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අන්වර් සහෝදරයා කරදරයකට මුහුණ පාලා ඉන්නවිට විතරක් නෙවෙයි, කවුරු වුණත් කරදරයකට මුහුන පාලා ඉන්නකොට ඔවුන්ට උපකාර කිරීම හොඳ ගුණයක්.:P

    බුදුහාමුදුරුවො කියලා තියෙනවා තමන්ව උදාහරණයකට අරන් අනික් අය ගැන හිතන්න කියල- මට රිදෙනවට, මාව මරනවට මම කැමති නැහැ; එහෙනම් වෙන කෙනෙකුට එහෙම කරන්නත් එපා. මාව රවටනවට, මගෙන් හොරකම් කරනවට මම කැමති නැහැ. එහෙනම් වෙන කෙනෙකුට එහෙම කරන්නත් එපා. ඔය වගේ.

    කරදරයක වැටිලා ඉන්නකොට විතරක් නෙවෙයි, අනික් වෙලාවටත් හොඳ මිතුරෙක් වෙන්න පුළුවන්. මගේ මිතුරන් (අන් සොහොයුරන් :P) වැරැද්දට පොළඹවනවනම්, ඔවුන්ට උදව්වක් අවශ්‍යවිට කටින් පොරොන්දු දීලා මගහැර යනවනම්, ඔහු/ඇය මොන වැරැද්ද කළත් ඒකට උල්පන්දම් දෙමින් බොරුවට වර්ණනා කරනවනම්, ඔවුන්ගෙ පරිහානියට හේතුවන පරිදි වැඩ කරනවනම් (ඉගෙනීම, ධනය, ගතිගුණ...) හොඳ මිතුරෙක් නොවෙයි.

    අන් සහෝදරයගෙ ;) යහපත පිණිස කටයුතු කරන, එයාගෙ ධනය, ඉගෙනීම ආදිය ආරක්ෂා කරලා දියුණුවට පත් කරන, එයාව යහමගට ගන්න කෙනා හොඳ මිතුරා.
     
    90br75.jpg

    මට පුංචි උත්තර කීපයක් දෙනවද?
    සහෝදරයා යනු මුසල්මානුවන් පමණද?
    ජීවීන් මේ තරම් තිරිසන් විදිහට (යමෙක්ගේ බෙලි කපන්නත්-තවකෙක් සිප ගන්නත්)පහත් විදිහට බෙදාවෙන් කල අමනුස්සයෙකුට(යක්‍ෂයෙකුට)කියන වචනය කුමක්ද?
    යමෙක් ගොඩගන්නේ දෙවියන් නම් තවත් (මම හිතන විදිහට එබඳුම ම්ලේච්ජ සහෝදරයෙක්)අවශ්‍ය කඅමටද?
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    90br75.jpg

    මට පුංචි උත්තර කීපයක් දෙනවද?
    සහෝදරයා යනු මුසල්මානුවන් පමණද?
    ජීවීන් මේ තරම් තිරිසන් විදිහට (යමෙක්ගේ බෙලි කපන්නත්-තවකෙක් සිප ගන්නත්)පහත් විදිහට බෙදාවෙන් කල අමනුස්සයෙකුට(යක්‍ෂයෙකුට)කියන වචනය කුමක්ද?
    යමෙක් ගොඩගන්නේ දෙවියන් නම් තවත් (මම හිතන විදිහට එබඳුම ම්ලේච්ජ සහෝදරයෙක්)අවශ්‍ය කඅමටද?

    අහක බලාගෙන යන්න :lol::lol::lol::lol: