අනිවාර්යෙන් මුන්ට පිස්සු, නැත්තන් මොනවද මේ ලියන විකාර?? අන් සහෝදරයා කියන්නෙ GAY, සමලිංගික කියන එකයි මට පේන හැටියට.
මුං නොදන්න සිංහල කරන්න ගීන් කුනුඅරුප දොඩවනවා
මුං නොදන්න සිංහල කරන්න ගීන් කුනුඅරුප දොඩවනවා


අම්මපා ඇත්තද අපි අදනේ දන්නේ මගේ ඇහට කඳුලුත් ආවා
ඔ ඔ අඩන්න එපා
man hithuwa An keewama Anver wage namak wennathi kiyala..![]()


) වැරැද්දට පොළඹවනවනම්, ඔවුන්ට උදව්වක් අවශ්‍යවිට කටින් පොරොන්දු දීලා මගහැර යනවනම්, ඔහු/ඇය මොන වැරැද්ද කළත් ඒකට උල්පන්දම් දෙමින් බොරුවට වර්ණනා කරනවනම්, ඔවුන්ගෙ පරිහානියට හේතුවන පරිදි වැඩ කරනවනම් (ඉගෙනීම, ධනය, ගතිගුණ...) හොඳ මිතුරෙක් නොවෙයි.
යහපත පිණිස කටයුතු කරන, එයාගෙ ධනය, ඉගෙනීම ආදිය ආරක්ෂා කරලා දියුණුවට පත් කරන, එයාව යහමගට ගන්න කෙනා හොඳ මිතුරා.
![]()
මට පුංචි උත්තර කීපයක් දෙනවද?
සහෝදරයා යනු මුසල්මානුවන් පමණද?
ජීවීන් මේ තරම් තිරිසන් විදිහට (යමෙක්ගේ බෙලි කපන්නත්-තවකෙක් සිප ගන්නත්)පහත් විදිහට බෙදාවෙන් කල අමනුස්සයෙකුට(යක්ෂයෙකුට)කියන වචනය කුමක්ද?
යමෙක් ගොඩගන්නේ දෙවියන් නම් තවත් (මම හිතන විදිහට එබඳුම ම්ලේච්ජ සහෝදරයෙක්)අවශ්‍ය කඅමටද?



