අනාගතයෙදි මෙහෙම දෙවලුත් වෙයි

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඕක නෙමෙයි වෙන්නේ ඕකේ අනිත පැත්ත.අනපේක්ෂිත ගැබ් ගැනීම්,අඩු වයසින් ගැබ් ගැනීම් වැඩි වෙයි කියකයි un එක අපේක්ෂා කරන්නේ..ගෙවල් වලට වෙලා ඉන්න ගමන් නිකන් ඉදීද මිනිස්සු.කොරෝනා වලට තමන්ග්ගෙගේ ආරක්ශාවට මාස්ක් නොදාන අය තව කොච්චර ඉන්නවද,එහෙම එකේ එතනිනුත් ඉස්සරහට හිතලා ගැබ් ගැනීම් වලක්වාගනී කියලා නන් හිතන්න අමාරුයි
    ඔව් ඉතින් ලලොක් ඩවුන් කාලේ කොන්ඩම් එකක්වත් හොයාගන්නේ කොහොමද
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඇත්තටම මේ වගේ අපි නොහිතුවට තව කොච්චර බලපෑම් වෙනව ඇත්ද..:(
    එකක් කියන්න පුලුවන් මට නම් හිතෙන විදියට කොරෝනා ඉවරවෙලා ගියත් අඩුම අවුරුදු 5ක් වත් යයි තිබ්බ තත්වෙට හෝ ඊට වැඩි තත්වෙකට රට,මිනිස්සුගෙ ජීවන රටාව,ආර්ථිකේ ආපහු ගන්න :sorry:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    1 වසරෙ පොඩි එකාට මේ අවුරුද්දම ඉස්කෝලෙ යන්න උනේ නෑ, දවස් 2 ක් ද කොහෙද ගියෙ.
    ලබන අවුරුද්දත් ශුවර් නෑ ඉතිං
    මුං 3 වසරට හෝ 4 වසරට එකපාර ඉස්කෝලෙ යන්න ගත්තම මොකක් වෙයි ද ?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ළමයි අඩුවෙනවා?
    ගිය අවුරුද්දෙ කොවිඩ් නිවාඩුව නිසා මේ අවුරුද්දෙ ළමය හම්බ උනු පවුලෙ ලොකු කොල්ලා A/L කරනවා. next year තව වැඩි වෙයි එහෙම බැලුවොත් mcn.............
    ලගපාත ෆාමසියක් තිබිලම නැද්ද

    අවුරුද්දක් විතර උපාධිය සම්පූර්ණ කරල කැම්පස් වලින් අවුට් වෙන්න පරක්කුවෙනව.

    ඒ කාලය ඉස්සරහට යනකොට, වෛද්‍ය, හෙද, ගුරු, ඉංජිනේරු වගේ වෘතිකයින්ගෙ අඩුවක් වෙනව.

    පරක්කුවෙලා පත්වීම් ගන්න අයගෙන් රටට ලැබෙන්න තියෙන සේවා කාලය අවුරුද්දකින් දෙකකින් විතර අඩුවෙනව.

    රෝහල් පද්ධතියනං ඉස්සරහට තව ශක්තිමත් වෙයි කියල හිතෙනව.
    සාර්තක හෝ අසාර්ත මොනා උනත් online lectures යනවනේ කැම්පස් වල බරටම.
    කැම්පස් එකේ ලෙක්චර් තිබ්බයි ඔහොම තිබ්බයි කියලා වැඩි වෙනසක් නෑනේ. ලෙචා කියවනවා. අපි ලියාගන්නවා 😋
    Practical sessions තමා අවුල.

    ඒ හින්දා out wena eka nm loku delay1k neti wei neda
    ------ Post added on May 24, 2021 at 11:54 AM
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,191
    113
    1 වසරෙ පොඩි එකාට මේ අවුරුද්දම ඉස්කෝලෙ යන්න උනේ නෑ, දවස් 2 ක් ද කොහෙද ගියෙ.
    ලබන අවුරුද්දත් ශුවර් නෑ ඉතිං
    මුං 3 වසරට හෝ 4 වසරට එකපාර ඉස්කෝලෙ යන්න ගත්තම මොකක් වෙයි ද ?
    text book hoyan gedaradi karawanna wei weda. 2023 wage wei normal weddi
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මිනිස්සුන්ගේ ජීවන රටා වෙනස් වෙන්න පුලුවන්. තාක්ෂණ භාවිතය පෙරට වඩා වැඩිවෙන්න පුුලුවන්. අති බහුතරයක් ආර්ථික අර්බුද වලින් පෙලෙන නිසා මූලික අවශ්‍යයතා ඉටුකර ගැනීමට ගොඩක් මහන්සි වෙයි
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කොහොමද වැක්සීන් එකක් සරු බව අඩු උනොත් (එහෙම වෙනවා කියල කිසිම සාක්ෂියක් වත් සැකයක්වත් නෑ, Just Imagine ). ජනගහනය අඩු වෙලා මේ ලොකේ ආපහු ලස්සන තැනක් වෙයි.
     

    Chandlar_Bing

    Junior member
  • Apr 29, 2020
    36
    27
    18
    text book hoyan gedaradi karawanna wei weda. 2023 wage wei normal weddi
    ඒ වැඩේ හැම දෙමාපියෙක් අතින්ම වේවි කියල හිතන්න අමාරුයි නේද ? 3, 4 වසරට යද්දී අකුරු බැරි ළමයි ගොඩක් ඉන්නවා කියන එක නං ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    kuli wada karana un, office wala cleaning wage rasswal karana un iwarai bn,,
    e wage un dawase adayama thamai, ithuruwak kiyala karala naa.
    dura palathwala innawa kuli wada karana lamai 5,6 inna un, ambo un gana hithanakotath kakul hiri watenawa.
    හැබැයි ක්ලීනින් වැඩ වලට නම් ඉල්ලුම තියෙනවා, මොකද සැනිටයිස් කරන්න ඕන නේ, අපේ ලොක් ඩවුන් වලට කලින් විභාග ප්‍රැක්ටිකල් තියන්න කලින් හැම සෙෂන් එකකදීම සැනිටයිස් කළා.

    පොත් අලෙවිය එහෙමත් වැඩිවෙලා තියෙන්නේ, මොකද සූම් ක්ලාස් තිබ්බට ලොකුවට උගන්වන්න බෑ නේ, ඉතින් ස්ටඩි ගයිඩ් විකිණෙනවා, අපේ සමහර පොත් කොහෙන්වත් ගන්න නෑ, ප්‍රසිද්ධ බූක් ෂොප් වලත් අවුට් ඔෆ් ස්ටොක්. ඒ මදිවාට ලයිබ්‍රරිත් වහලා. :confused2: