අනාගතයෙදි මෙහෙම දෙවලුත් වෙයි

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ලගපාත ෆාමසියක් තිබිලම නැද්ද


    සාර්තක හෝ අසාර්ත මොනා උනත් online lectures යනවනේ කැම්පස් වල බරටම.
    කැම්පස් එකේ ලෙක්චර් තිබ්බයි ඔහොම තිබ්බයි කියලා වැඩි වෙනසක් නෑනේ. ලෙචා කියවනවා. අපි ලියාගන්නවා 😋
    Practical sessions තමා අවුල.

    ඒ හින්දා out wena eka nm loku delay1k neti wei neda
    ------ Post added on May 24, 2021 at 11:54 AM
    අහ්.. එහෙමද එහෙනං එහෙම අවුලක් වෙන එකක් නෑ. මම හිතුවෙ වැඩේ කල් ඇදෙනව කියල.
     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    572
    448
    63
    නව ධනපති පන්තියක් හැදෙනවා....Covid සාර්ථක ව මුහුණ දුන්න business /startups කාරයෝ....

    උදාහරණෙකට Jig Saw, basic ලී කපන යන්ත්‍ර එහෙම මාකට් එකේ නැති තරම්.....ගෙවල් වලට වෙලා බඩු හදනවා.....පට්ට නේද?
    සියළුම ආනයනික මැෂින් ගෙන්වීම තහනම් කරලා තියෙන්නේ. එකයි මාකට් එකේ බඩු නැත්තේ.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    img.jpg