අහ්.. එහෙමද එහෙනං එහෙම අවුලක් වෙන එකක් නෑ. මම හිතුවෙ වැඩේ කල් ඇදෙනව කියල.ලගපාත ෆාමසියක් තිබිලම නැද්ද
සාර්තක හෝ අසාර්ත මොනා උනත් online lectures යනවනේ කැම්පස් වල බරටම.
කැම්පස් එකේ ලෙක්චර් තිබ්බයි ඔහොම තිබ්බයි කියලා වැඩි වෙනසක් නෑනේ. ලෙචා කියවනවා. අපි ලියාගන්නවා
Practical sessions තමා අවුල.
ඒ හින්දා out wena eka nm loku delay1k neti wei neda
------ Post added on May 24, 2021 at 11:54 AM