අනාගතයේ දවසක..?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ane mandanne ban.

    pissu hedenawa.
    පිස්සු හැදෙනවදත් අහනව මචෝ.. අනේ මන්දා මිනිස්සුන්ගෙ අතපය කොරවෙයි කොහොම උනත්.. ඇයි ඉතිං වැඩක් කෙරෙන්නෙම නෑනෙ..
    ​

    අපි මැරෙයි බන් මෙවා එද්දි
    වැඩිකල් යන එකක් නෑ බං.. සමහර එව්වා දැනටමත් තියෙනවනේ..
    ​

    pissu hedenawa.
    ඔව් බං.. දැක්කම නම් ආසයි.. ඒත් ඔය දේවල් වලින් අනාගත පරපුරට හොඳක් නම් වෙයි කියලා හිතන්න අමාරුයි.. :(
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    [/CENTER]
    උගේ අලුත් ෆෝන් එකලු ඒ
    Future-iPhone-May-Be-Made-Out-of-Glass.jpg

    glass-phone.jpg


    මේ ජාතියෙ එකක් නේද.. පට්ට ගානක් වෙන්න ඇති බං..
    ​
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ලමයින්ට අකුරු ලියන්න නම් බෑරිවෙයි පෑනක් පෑන්සලක් හොයාගන්නවත් බෑරිවෙයි :rolleyes: