උබ අන්තිමේටම බලපු SiFi film එක මොකද්ද
rumesh.fbi Well-known member May 31, 2009 3,054 4,833 113 Dec 20, 2017 #41 උබ අන්තිමේටම බලපු SiFi film එක මොකද්ද
redux Well-known member Feb 19, 2017 10,932 18,030 113 Dec 20, 2017 #42 AnuradhaRa said: අපි හිතුමු මෙහෙම.. අපිට බය කියල දෙයක් දැනෙනව. ඒ අනුව අපි කටයුතු කරනව නමුත් රොබෝට බය කියන හැඟීමක් ඇති වෙන්නෙ නෑ. ඒත් රොබෝ කෙනෙකු ප්‍රෝග්‍රෑම් කරන්ඩ පුලුවන් බය ඇති වෙන්නෙ මේ අවස්ථාවලදි, බය ඇතිවුණාම මෙහෙමයි හැසිරෙන්නෙ වගේ දේවල්. එච්චරයි. Click to expand... False. A highly intelligent machine could possibly feel emotion. After all our brain is a machine too
AnuradhaRa said: අපි හිතුමු මෙහෙම.. අපිට බය කියල දෙයක් දැනෙනව. ඒ අනුව අපි කටයුතු කරනව නමුත් රොබෝට බය කියන හැඟීමක් ඇති වෙන්නෙ නෑ. ඒත් රොබෝ කෙනෙකු ප්‍රෝග්‍රෑම් කරන්ඩ පුලුවන් බය ඇති වෙන්නෙ මේ අවස්ථාවලදි, බය ඇතිවුණාම මෙහෙමයි හැසිරෙන්නෙ වගේ දේවල්. එච්චරයි. Click to expand... False. A highly intelligent machine could possibly feel emotion. After all our brain is a machine too
redux Well-known member Feb 19, 2017 10,932 18,030 113 Dec 20, 2017 #43 AnuradhaRa said: ඕව බොරු බයිල බං.. අල්ල ගනී. නික ඔහේ කරන්නං වාලෙ.. මොකද එයාලට ආසාවන් කියල දෙයක් නෑනෙ. රොබෝලට එයාල කියලවත් කියන්ඩ එපා. මොකද රෙබෝ ඇතුලෙ කවුරුත් නැති නිසා මේක තේරුම් ගන්ඩ බෑනෙ උඹලට Click to expand... You know nothing about machine learning do you.
AnuradhaRa said: ඕව බොරු බයිල බං.. අල්ල ගනී. නික ඔහේ කරන්නං වාලෙ.. මොකද එයාලට ආසාවන් කියල දෙයක් නෑනෙ. රොබෝලට එයාල කියලවත් කියන්ඩ එපා. මොකද රෙබෝ ඇතුලෙ කවුරුත් නැති නිසා මේක තේරුම් ගන්ඩ බෑනෙ උඹලට Click to expand... You know nothing about machine learning do you.
M mbed Junior member Dec 5, 2017 113 21 18 Dec 20, 2017 #44 It will happen when we can transfer the human brain/mind (lots of assumptions in it) into a robot structure.
It will happen when we can transfer the human brain/mind (lots of assumptions in it) into a robot structure.
redux Well-known member Feb 19, 2017 10,932 18,030 113 Dec 20, 2017 #45 vindi19 said: ඔව්..ඒක ඇත්ත.. රොබෝලට ඇඩ්වාන්ටේජස් තියනවා.. හැබැයි ඒ අයගෙ ලිමිට් එකතීරණය කරන්න ඕනා මනුෂ්යයෙක්.. ඒක එයාගෙ අතේ තියෙන්නෙ... ඒ අයි වලින් ප්‍රශ්නයක් වෙයිද නොවෙයිද කියන එක අපි නැත්නම් scientist ලා අතේ තියෙන්නෙ. Click to expand... There will come a time where machines are developed by other machines. And their intelligence will be so advanced that we won't even be able to understand what's going on
vindi19 said: ඔව්..ඒක ඇත්ත.. රොබෝලට ඇඩ්වාන්ටේජස් තියනවා.. හැබැයි ඒ අයගෙ ලිමිට් එකතීරණය කරන්න ඕනා මනුෂ්යයෙක්.. ඒක එයාගෙ අතේ තියෙන්නෙ... ඒ අයි වලින් ප්‍රශ්නයක් වෙයිද නොවෙයිද කියන එක අපි නැත්නම් scientist ලා අතේ තියෙන්නෙ. Click to expand... There will come a time where machines are developed by other machines. And their intelligence will be so advanced that we won't even be able to understand what's going on
Rahula Kasun Well-known member Feb 1, 2013 12,372 13,690 113 හැමිනේශන් Dec 20, 2017 #47 Pathfinder_A2Z said: රොබොල නැතිව දැන් හිග නොකා හිගා කනවා නම් රොබෝල වැඩට බැස්සම..... හයි යු ඇමිනෙනවා.... Click to expand...
Pathfinder_A2Z said: රොබොල නැතිව දැන් හිග නොකා හිගා කනවා නම් රොබෝල වැඩට බැස්සම..... හයි යු ඇමිනෙනවා.... Click to expand...