අනාගතය දුටු ප්රාඥයා-9
ලියනාඩෝ ඩා වින්චිගේ නිර්මාණ පෙළහර ගැන කියවෙන ලිපි පෙලේ නමවන දිගහැරුම තමයි මේ ඉදිරිපත් කරන්නේ.මෙම ලිපියෙන් ගුවන් යානයක් වෙනුවෙන් ලොව පළමුවරට නිර්මාණය කල ගොඩබැස්සවීමේ ගියරය ගැන කෙටි විස්තරයක් ගෙන එනු ඇත.
ඩා වින්චි යනු ලොව පළමු ගුවන් යානා ගොඩබැස්ස වීමේ ගියර් පද්ධතිය සැලසුම් කල පුද්ගලයා බව බොහෝදෙනා නොදන්නා දෙයකි.මෙම ගියර් පද්ධතිය ඔහුගේ පියාඹන යන්ත්රවලට යොදාගැනීමට සිතා සිටියා විය හැකිය.සුරක්ෂිතව එම යන්ත්ර ගොඩ බැස්ව වීමේ උවමනාවක් ඔහුට තිබෙන්නට ඇති.
නුතන ගුවන් යානයක ගොඩබැස්ස වීමේ ගියර් පද්ධතිය
Source:Leonardodavincisinventions.com
-HarshaLulzSec-

ඩා වින්චිගේ ගොඩ බැස්සවීමෙ ගියරය
ඩා වින්චි යනු ලොව පළමු ගුවන් යානා ගොඩබැස්ස වීමේ ගියර් පද්ධතිය සැලසුම් කල පුද්ගලයා බව බොහෝදෙනා නොදන්නා දෙයකි.මෙම ගියර් පද්ධතිය ඔහුගේ පියාඹන යන්ත්රවලට යොදාගැනීමට සිතා සිටියා විය හැකිය.සුරක්ෂිතව එම යන්ත්ර ගොඩ බැස්ව වීමේ උවමනාවක් ඔහුට තිබෙන්නට ඇති.
පහත දැක්වෙන්නේ ඔහු එම ගොඩබැස්සවීමේ ගියරය සැලසුම් කල කටු සටහනයි.