අනාගතය දුටු මහා ප්‍රාඥයා - 2

blue_in_rio

Well-known member
  • මම Assassin Creed එකට ආසා කරන්න තවත් හෙතුවක් තමයි Brotherhood එකේ තියෙන මේ මනුස්සයා සම්බන්ධ missions ටික.Brotherhood ඒකේ තියෙනවා, ලියනාඩෝ ඩාවින්චි හදපු, Bombard කියලා, උඩින් ගිහින් බෝම්බ දාන්න පුලුවන් Machine එකක්.ඒක නරක මිනිස්සු අතට පත්වෙන්න කලින් ඒකේ Blue print එකයි, Bombard Machine එකයි විනාශ කරන එක තමයි අපේ Mission එක වෙන්නේ.අපිට ඒකේ නැගලා ගහන්න තියෙනවා.පට්ට අමාරුයි ඒක කරන එක, ඒත් පට්ට ගති. :):)

    රෙප් 11+ :cool::cool:
     
    • Like
    Reactions: HarshaLulzSec