සුපිරියි මචන්. පට්ට. REP 13+
Chathuranga1 Well-known member Jan 25, 2008 9,047 1,523 113 ඇතුගල පාමුල Nov 25, 2015 #21 සුපිරියි මචන්. පට්ට. REP 13+ Reactions: HarshaLulzSec
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Oct 13, 2016 #22 මම Assassin Creed එකට ආසා කරන්න තවත් හෙතුවක් තමයි Brotherhood එකේ තියෙන මේ මනුස්සයා සම්බන්ධ missions ටික.Brotherhood ඒකේ තියෙනවා, ලියනාඩෝ ඩාවින්චි හදපු, Bombard කියලා, උඩින් ගිහින් බෝම්බ දාන්න පුලුවන් Machine එකක්.ඒක නරක මිනිස්සු අතට පත්වෙන්න කලින් ඒකේ Blue print එකයි, Bombard Machine එකයි විනාශ කරන එක තමයි අපේ Mission එක වෙන්නේ.අපිට ඒකේ නැගලා ගහන්න තියෙනවා.පට්ට අමාරුයි ඒක කරන එක, ඒත් පට්ට ගති. රෙප් 11+ Reactions: HarshaLulzSec
මම Assassin Creed එකට ආසා කරන්න තවත් හෙතුවක් තමයි Brotherhood එකේ තියෙන මේ මනුස්සයා සම්බන්ධ missions ටික.Brotherhood ඒකේ තියෙනවා, ලියනාඩෝ ඩාවින්චි හදපු, Bombard කියලා, උඩින් ගිහින් බෝම්බ දාන්න පුලුවන් Machine එකක්.ඒක නරක මිනිස්සු අතට පත්වෙන්න කලින් ඒකේ Blue print එකයි, Bombard Machine එකයි විනාශ කරන එක තමයි අපේ Mission එක වෙන්නේ.අපිට ඒකේ නැගලා ගහන්න තියෙනවා.පට්ට අමාරුයි ඒක කරන එක, ඒත් පට්ට ගති. රෙප් 11+
dj gamaya Well-known member Nov 30, 2007 69,356 5,771 113 Hell & Heaven (Kiribathgoda) Oct 13, 2016 #23