අනාගතය වෙනුවෙන් උදව්වක් !!!
මචන් මම මේ අවුරුද්දෙ A/ල් කලේ!!
ගනිත විශය ධාරාව තමයි හැදේරුවේ..
දැන් 2 වෙනි පාර කරන්න කියල හිතාගෙන පන්ති ගියත් කිසිම ආසවක් නැ මචන්ලා....
රට යන්න ආසයි
...එත් කිසිම විස්තරයක් දන්නෙ නැ...
Austrailia
තමයි බැලුවෙ...
මොනවද මචන් කරන්න තියෙන කෝස්?(ඩිග්රි එකක් ඕනමයි!)ගනිත විශය ඔස්සේ,
ඩිග්රි එකකට වියදම කොච්චර යයිද?
පාට් ටයිම් කරන ගමන් ඩිග්රි එකට වියදම හොයාගන්න පුලුවන්ද?
එහෙ යුනිවසිටි වලට යනවනම් මොනවද හොදම?
මට පොඩ්ඩක් උදවු කරන්න මචන් අනාගතය වෙනුවෙන්!!!!
මචන් මම මේ අවුරුද්දෙ A/ල් කලේ!!
ගනිත විශය ධාරාව තමයි හැදේරුවේ..
දැන් 2 වෙනි පාර කරන්න කියල හිතාගෙන පන්ති ගියත් කිසිම ආසවක් නැ මචන්ලා....
රට යන්න ආසයි
...එත් කිසිම විස්තරයක් දන්නෙ නැ...
Austrailia
තමයි බැලුවෙ...මොනවද මචන් කරන්න තියෙන කෝස්?(ඩිග්රි එකක් ඕනමයි!)ගනිත විශය ඔස්සේ,
ඩිග්රි එකකට වියදම කොච්චර යයිද?
පාට් ටයිම් කරන ගමන් ඩිග්රි එකට වියදම හොයාගන්න පුලුවන්ද?
එහෙ යුනිවසිටි වලට යනවනම් මොනවද හොදම?
මට පොඩ්ඩක් උදවු කරන්න මචන් අනාගතය වෙනුවෙන්!!!!
Last edited:

lankawe godak un inawa Aus gihin igena ganna asa un salli nathuwa..
So ubata salli awlk nathnam aniwa palayan