අනාගතය වෙනුවෙන් උදව්වක් !!!

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    mehemai machn ubata lankawen pita nam inna one thawa 4/5 year walin Aus yam :yes: anika machn ubata salli wiyadam karanna puluwan nam oya chance eka keeyatawath atharinna epa :( lankawe godak un inawa Aus gihin igena ganna asa un salli nathuwa.. :oo: So ubata salli awlk nathnam aniwa palayan :)

    mehemai ubata A/L Maths karala issrahata yanna one mona wage side ekakinda machn?IT?Engineering?Science?.. Maths kala nam man hithanawa oya field walin ekakata thama yanna kamathi aththe kiyala... :yes:

    ehema nan machn ohe thiyena Generaly hoda Universities tikak kiuwoth,

    The Australian National University
    Canberra
    2 The University of New South Wales
    Sydney
    3 Monash University
    Clayton ...
    4 The University of Melbourne
    Melbourne
    5 The University of Sydney
    Sydney
    6 The University of Queensland
    St Lucia ...
    7 The University of Adelaide
    Adelaide
    8 The University of Western Australia
    Crawley
    9 RMIT University
    Melbourne ...
    10 Deakin University
    Geelong ...
    11 Curtin University of Technology
    Perth ...
    12 Macquarie University

    oya piliwelata thama machn uni ranking yanneth..Mul ranks tika eha meha wenawa..kohomahari Australian National University thama ehe no 1 uni eka.. machn Engineering karanna yanawa nan aniwa oya uni walin ekakata yanna..thawa Swinburne University of Technology kiyala tikak rank eka adu ekak thiyenawa..ekath Engineering walata hodai..

    oya uni wala Engineering walata one year fee eka 35 to 40 lakhs wage yanne...Swinburne Uni eke nam 30 lakhs walatath Engineering puluwan wei..IT/Science wage ekaka nam 30 lakhs walinuth puluwan anith uni wala..ethakota 35 laks per year wage yana uni ekakata giyath 4 years walata 140 lakhs wage one tuition fee eka..living cost eka nan machn part time work karala cover karaganna puluwan..Tuition fee ekath sahena kattak kawoth hoyaganna puluwan 20%k wage.. ea kiyanne 140 lakhs walin 25 lakhs ain kalama ithuru 115 lakhs ubata hoyaganna puluwan wenna one machn..oka semester by semester gewanna thiyenne..ea kiyanne maasa 6n 6ta..ea kohoma unath ube ehe yanawa nan over 100 lakhs nan thiyenna one.. :)

    thawa machn yanakota 40-50 lakhs withara pennanath one..ara gana thiyena wa nan ubata eka awlk nane.. :rolleyes:

    habai machn ubata oya gana wiyadam karanna puluwan nan aniwa karapan machn...mokada ehe degree eka iwara unama 2 years work permit ekak denawa..ehe normal junior engineer kenek ge salary eka 5 lakhs withara.tikak job hoyaganna nam amarui habai hoyagathoth goda :yes: So if you take out one half lakhs for living expenses you'll get 3 n half lakhs as savings! :yes: anika passe PR gannath puluwan :yes:

    habai machn oya kiyana tharan life eka sundara na..katta kala wada karanna one.habai prathipalaya sundarai! :yes:

    යකෝ ලක්ශ 100 ක් වියදම් කරල ඉගෙන ගන්නෙ මොන රෙද්දටද ලක්ශ 100 බැන්කුවක Fd එකක් දැම්මනම් අවුරුදට 10% පොලියට දැම්මත් මාසෙකට පොලය එනව 85000 ක් විතර අර ලක්ශ 100 එහෙම්ම ඉතුරු වෙලා තියෙද්දි.ඒ අතරෙ AL කරල S 3 ක් දාගෙන 40 ක් 50 ක් පඩි එන ජොබ් එකක් සෙට් කර ගත්තනම් නිකම් ම මාසෙට 130,000 විතර අතට එනව නෙ.මොන රෙදිදට ද අයෙ රට ගිහින් කටු කන්නෙ.
    අනිත් එක මූට මේ උත්සාහයෙන් කම්මෙලිකම අත ඇරල al කොර ගන්ඩ බැරුව කොහොමද කටු කාල DGREEYAK කරන්නෙ.ලක්ශ 100 ක් විතර වියදම් කරා කියල නිකන් Dgree දෙන්නෙ නෑ නෙ ඒත් මේ වගෙ දිවා රෑ වෙහෙසිලා ඉගෙන ගන්ඩ වෙනව .මූට එහෙම කඅරදිත් එපා උනොත් හෙම අයිඕ $$$$$$ කියල තමා කියන්ඩ වෙන්නෙ
     
    Last edited:

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈

    :yes:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0

    salli ma neme machn jeewithe kiyanne kohomahari FD wala salli dala 40 k 50 k hoyaganna eka neme wade..ehema nan kauruth igena ganne nane..business karala ea salli FD eke dala podi job kattak karagena ekenui FD ekenui jeewath wei uba kiyana widiyata... :no:

    man me thread eke ahala thiyena nisa machn Aussie yanna one nam karanna wena de gana help ekak widiyata kiyala deemai kale..nathuwa muta karannama kiyala neme..karana eka nathi eka uge wadak! ok? :)

    anith de machn a/l hari mona hari wibageketa mahansi wenna bari una kiyana eken kiyanne na uta idiriyatath mahansi wenna ba kiyala..:no: :)
     
    god.silva

    Member
    Nov 25, 2013
    60
    1
    0
    Aus n nz yanna 4.5 m bank acc 1 penanna one.salli nam penanna puluwan bagent lat innawa student wenuwen penwana. Issarata wada dan pr ganna amarui .ath student visa gihin degree complete karala pr 1 ta apply karana puluwan etakota eka accept or reject wenakam TR denawa temporary residency. Eken inna puluwan.engineering nam hodama monash bt ganan deakin uni nam shape .perth adelaide pathe resudent wenna illuwot pr ikmanata gana puluwan.cima acca wage ekka 3 yrs experience tiyenam mehe idanma embessy 1 n pr application danna puluwan. Melbourne nam 2009 dapu ayat tama pending pr.good luck

    මුලින්ම බෝම ස්තුතියි සහෝ!!!
    මට තව ටිකක් විස්තර කියන්න පුලුවන්ද මචන්?
    කොහොමද යන්නෙ>?
    කොයි විදියටද වැඩේ කෙරෙන්නෙ?
    වියදම කොහොම වෙයිද?
    මොන යුනිවර්සිට් එකද සෙට් වෙන්නෙ?
     
    god.silva

    Member
    Nov 25, 2013
    60
    1
    0
    mehemai machn ubata lankawen pita nam inna one thawa 4/5 year walin Aus yam :yes: anika machn ubata salli wiyadam karanna puluwan nam oya chance eka keeyatawath atharinna epa :( lankawe godak un inawa Aus gihin igena ganna asa un salli nathuwa.. :oo: So ubata salli awlk nathnam aniwa palayan :)

    mehemai ubata A/L Maths karala issrahata yanna one mona wage side ekakinda machn?IT?Engineering?Science?.. Maths kala nam man hithanawa oya field walin ekakata thama yanna kamathi aththe kiyala... :yes:

    ehema nan machn ohe thiyena Generaly hoda Universities tikak kiuwoth,

    The Australian National University
    Canberra
    2 The University of New South Wales
    Sydney
    3 Monash University
    Clayton ...
    4 The University of Melbourne
    Melbourne
    5 The University of Sydney
    Sydney
    6 The University of Queensland
    St Lucia ...
    7 The University of Adelaide
    Adelaide
    8 The University of Western Australia
    Crawley
    9 RMIT University
    Melbourne ...
    10 Deakin University
    Geelong ...
    11 Curtin University of Technology
    Perth ...
    12 Macquarie University

    oya piliwelata thama machn uni ranking yanneth..Mul ranks tika eha meha wenawa..kohomahari Australian National University thama ehe no 1 uni eka.. machn Engineering karanna yanawa nan aniwa oya uni walin ekakata yanna..thawa Swinburne University of Technology kiyala tikak rank eka adu ekak thiyenawa..ekath Engineering walata hodai..

    oya uni wala Engineering walata one year fee eka 35 to 40 lakhs wage yanne...Swinburne Uni eke nam 30 lakhs walatath Engineering puluwan wei..IT/Science wage ekaka nam 30 lakhs walinuth puluwan anith uni wala..ethakota 35 laks per year wage yana uni ekakata giyath 4 years walata 140 lakhs wage one tuition fee eka..living cost eka nan machn part time work karala cover karaganna puluwan..Tuition fee ekath sahena kattak kawoth hoyaganna puluwan 20%k wage.. ea kiyanne 140 lakhs walin 25 lakhs ain kalama ithuru 115 lakhs ubata hoyaganna puluwan wenna one machn..oka semester by semester gewanna thiyenne..ea kiyanne maasa 6n 6ta..ea kohoma unath ube ehe yanawa nan over 100 lakhs nan thiyenna one.. :)

    thawa machn yanakota 40-50 lakhs withara pennanath one..ara gana thiyena wa nan ubata eka awlk nane.. :rolleyes:

    habai machn ubata oya gana wiyadam karanna puluwan nan aniwa karapan machn...mokada ehe degree eka iwara unama 2 years work permit ekak denawa..ehe normal junior engineer kenek ge salary eka 5 lakhs withara.tikak job hoyaganna nam amarui habai hoyagathoth goda :yes: So if you take out one half lakhs for living expenses you'll get 3 n half lakhs as savings! :yes: anika passe PR gannath puluwan :yes:

    habai machn oya kiyana tharan life eka sundara na..katta kala wada karanna one.habai prathipalaya sundarai! :yes:
    මචන් සහයෝගය දැක්වූවාට ස්තුතියි!!!
    මචන් මම දැන් ඉන්ජිනරින් තමයි බැලුවෙ!!(ඉන්ජිනරින් මොන සයිඩ් එකද මචන් වැඩි වටිනා කමක් තියෙන්නෙ?ඉන්ජිනරින් ඕන එකකට මම ආසයි සහෝ)!!මට පාට් ටයිම් කරන ගමන් වැඩේ ගොඩ දාගන්න අමාරුද මචන්... කැමති නෑ ගෙදරට බරක් වෙන්න!!
     
    god.silva

    Member
    Nov 25, 2013
    60
    1
    0
    2 year diploma ekakata mulin palayan, course fee adui bageta bagayak. semester ekkata 5000$ , eka ubata part time work karana gaman hoyanna puluwan loweth.
    after 2 years degree ekkata set weyan, fee eka 12000 per semester wage wei, eka hoyanna nam supiriyata gewana jobak set karaganna wei. monawa karath dan nam pr ganna amarui machan.
    මුලින්ම ස්තුතියි මචන්!!!
    මේ ක්‍රමේට මමත් කැමතියි මචන්......මට ගෙදරට බරක් නොවී තනියම කරගන්න පුලුවන් නෙහ්?මට මේ සම්බන්දව තව විස්තර කරනවද මචන්....(උබ දන්න කවුරු හරි මේ විදියට රට ගියාද?)මොනවද එයා කලේ? මම ඉන්ජින් කලොත් කොහොම වියදම් වෙයිද?
     
    god.silva

    Member
    Nov 25, 2013
    60
    1
    0
    machoo mage ayiyaa giye 40 lax withara Msc. IT meka thamai UNI eka

    http://www.csu.edu.au/

    meke rates ahema shape wage poddak balapan
    මචන් දැන් අය්යගෙ තත්වෙ කොහොමද?අය්ය ඩිග්‍රි එක ගත්තද?මටත් ඔය ක්‍රමේට ඉස්සරහට යන්න පුලුවන් වේද?
     
    god.silva

    Member
    Nov 25, 2013
    60
    1
    0
    මචන් ඔසි වල ඉගෙන ගන්න ගමන් මාසයකට පාට් ටයිම් කරල සම්මන්යෙන් කීයක් විතර උපරිම හම්බ කරන්න පුලුවන්ද?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මුලින්ම බෝම ස්තුතියි සහෝ!!!
    මට තව ටිකක් විස්තර කියන්න පුලුවන්ද මචන්?
    කොහොමද යන්නෙ>?
    කොයි විදියටද වැඩේ කෙරෙන්නෙ?
    වියදම කොහොම වෙයිද?
    මොන යුනිවර්සිට් එකද සෙට් වෙන්නෙ?

    Mehemai mach mama giye ayya nisa. Ehma kawruth nathnam agent kenek haraha yanna.. Issara nam assets pennuwath athi ath dan 45 lakhs cash walin 3 months pensnna one.ehema salli natnam uba wenuwen salli pennana agent lat innawa.mulin oya decide karana mokakda karana course 1 kiyala e lagata uni eka .eta passe application danna uni 1 ta exemption ganna wena certificate tiyenawanam ewat attach karanna.anika birth certificate al ol english translation eka karaganna .danma international driving licence ganna part time job denakota aniwa ahanawa car 1 k tiyenawada kiyla car natnam odd job gannat amarui.kohomath public transport expensive . Course 1 ta ok wela awama eka dala visa ganna one. Agent kenk haraha wade unot u okkoma balanawa. Eke fee 1 n 1st two semester wala salli yanna kalin gewanna one.sydney canberra living cost wadi.melbourne perth adelaide adui. Melbourne wala odd jobs walata 1 hr 20$ 25 wage tama gewanne.petrol shed wth super mkt cashier wage jobsk set unot wadi gana. Vaccation hara anit kaleta max 20 hrs per week. Ita wadiyenut horen krana un inawa .course fee 1 course 1 anuwa wenas wenwa. Panadure agent kenek hitiya issara fernando kiyla man ewapu group ekakma api ekka hitiya man wistara danne na u nam hodai.tawa wistara one unot ahanna. :)
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    oya mona redda karath wadak na bun A/L nathuwa
    uba O/L digree, diploma 100k karath wadak wenne na bun,
    uba job ekakata giya dawasaka ubata therei
    uba job karala goda yanawanam aniwa A/L onamai

    ehema nethinam bussiness field ekata bahapan
    O/L nthuwath mole thiye nam goda yanna puluwan

    Maths awul nam commers or Art try karapan
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    oya mona redda karath wadak na bun A/L nathuwa
    uba O/L digree, diploma 100k karath wadak wenne na bun,
    uba job ekakata giya dawasaka ubata therei
    uba job karala goda yanawanam aniwa A/L onamai

    ehema nethinam bussiness field ekata bahapan
    O/L nthuwath mole thiye nam goda yanna puluwan

    Maths awul nam commers or Art try karapan

    Mona kunuharapayakda bn uba oya kiyanne? Yakooo mama danna aiyala ki denek innawada more than 60,000 padi ganna un A/L nathuwa.Unta anika thama 20 ganan.kollanwa nomaga yawanda epa mcn .
     
    god.silva

    Member
    Nov 25, 2013
    60
    1
    0
    Mehemai mach mama giye ayya nisa. Ehma kawruth nathnam agent kenek haraha yanna.. Issara nam assets pennuwath athi ath dan 45 lakhs cash walin 3 months pensnna one.ehema salli natnam uba wenuwen salli pennana agent lat innawa.mulin oya decide karana mokakda karana course 1 kiyala e lagata uni eka .eta passe application danna uni 1 ta exemption ganna wena certificate tiyenawanam ewat attach karanna.anika birth certificate al ol english translation eka karaganna .danma international driving licence ganna part time job denakota aniwa ahanawa car 1 k tiyenawada kiyla car natnam odd job gannat amarui.kohomath public transport expensive . Course 1 ta ok wela awama eka dala visa ganna one. Agent kenk haraha wade unot u okkoma balanawa. Eke fee 1 n 1st two semester wala salli yanna kalin gewanna one.sydney canberra living cost wadi.melbourne perth adelaide adui. Melbourne wala odd jobs walata 1 hr 20$ 25 wage tama gewanne.petrol shed wth super mkt cashier wage jobsk set unot wadi gana. Vaccation hara anit kaleta max 20 hrs per week. Ita wadiyenut horen krana un inawa .course fee 1 course 1 anuwa wenas wenwa. Panadure agent kenek hitiya issara fernando kiyla man ewapu group ekakma api ekka hitiya man wistara danne na u nam hodai.tawa wistara one unot ahanna. :)
    මචන් මට කියනවද උබ මෙහෙන් ගියෙ ඒ/ල් කරලද?කොහොමද රිසල්ට්ස් තිබ්බෙ?එහාට ඒ/ල් අවශ්‍යතාවක් තිබ්බද? මෙහෙ ආවොත් ඒ/ල්

    නැතුව ඩිග්‍රි එක තිබ්බත් ප්‍රශ්නයක් උනාද?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    oya mona redda karath wadak na bun A/L nathuwa
    uba O/L digree, diploma 100k karath wadak wenne na bun,
    uba job ekakata giya dawasaka ubata therei
    uba job karala goda yanawanam aniwa A/L onamai

    ehema nethinam bussiness field ekata bahapan
    O/L nthuwath mole thiye nam goda yanna puluwan

    Maths awul nam commers or Art try karapan

    :baffled: :lol::lol: :P
     
    god.silva

    Member
    Nov 25, 2013
    60
    1
    0
    තෑන්ස් මචෝ! මට වැඩේ සෙට් උනොත් උබට කියන්නම් මචන්!!
     
    god.silva

    Member
    Nov 25, 2013
    60
    1
    0
    powerlogic077:15937916 said:
    Sponsor karanna one nam kiyapn free karala dennam 200Milion wage wenakam Free karala dennam. :)
    තැන්ස් මචෝ මට වැඩේ සෙට් උනොත් උබට කියන්නම්!!!
     
    god.silva

    Member
    Nov 25, 2013
    60
    1
    0
    Black King:15939147 said:
    oya mona redda karath wadak na bun A/L nathuwa
    uba O/L digree, diploma 100k karath wadak wenne na bun,
    uba job ekakata giya dawasaka ubata therei
    uba job karala goda yanawanam aniwa A/L onamai

    ehema nethinam bussiness field ekata bahapan
    O/L nthuwath mole thiye nam goda yanna puluwan

    Maths awul nam commers or Art try karapan
    මචන් මම දන්න විදියට ඒ/ල් කියන්නෙ ලන්කාවට සීමා උන දෙයක් විතර්‍යි!!ඉන්ට්‍ර්නැශනලි පිලිගැනීමක් නැ නේද ඒ/ල් වලට?:D