අනාගත ජනපති නාමල් බේබිට සූරියවැව LPL එකේදී හූ තියයි -Breaking News

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    තනියම වාහනේ එළවන් යද්දී කොහෙවත් නැති තාප්පෙක හැප්පිලා ගිනි අරන් මැරිලා - 2 coming soon...........
    ulkapathayk kadan watuna kiyanna wenne othana kidenek hu kiyanawada
     
    • Like
    Reactions: Ravana21

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    තනියම වාහනේ එළවන් යද්දී කොහෙවත් නැති තාප්පෙක හැප්පිලා ගිනි අරන් මැරිලා - 2 coming soon...........
    @N A K A M U R A @erozan ඔන්න මමනම් පව්. මම මේ යූටියුබ් එකේ තිබ්බ වීඩියෝ එකක් දැම්මා විතරයි හොඳේ..:rolleyes2:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    නාමල්ටමයි කියල කියන්නෙ කොහොමද..මම නම්‍ දැක්කෙ හැමෝ‍ම නාමල්ට හොඳ කියල තියෙනව..

    IaFlCxi.jpeg
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    නාමල්ටමයි කියල කියන්නෙ කොහොමද..මම නම්‍ දැක්කෙ හැමෝ‍ම නාමල්ට හොඳ කියල තියෙනව..

    IaFlCxi.jpeg
    කවුද දන්නේ තැරිදාර වහුකුණු බයි වල් අලියෙක්වත් ඔය කලුවරේ ස්ටෙඩියම් එකට ආවද කියලා නේද නකමුරෝ? ඉතින් හූ නොතියා ඉඳිවියෑ 🤭
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    මම මේක සලකන්නෙ එලාරගෙ හමුදාව ගාමිණී අභය කුමාරයට හූ කිව්වා වගේ. හූව තාවකාලිකයි දුටු ගැමුණු රජ වෙනවා සත්තයි. ජැප්නාකිං ඊලඟ පාර බලාගමු.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    නාමල්ටමයි කියල කියන්නෙ කොහොමද..මම නම්‍ දැක්කෙ හැමෝ‍ම නාමල්ට හොඳ කියල තියෙනව..

    IaFlCxi.jpeg
    ඔව් මචන් නාමල් මැතිතුමා හින්දමයි කිරිකට් මෙච්චර දියුනු උනේ ඇත්තටම.

    ඉස්සර විකට් එකට තිබ්බෙ පොලු දෙකයි නාමල් සර් ඇවිල්ල මැදපොල්ලත් දාල පොලුගාන තුනක් දක්වා වැඩිකරා. එහෙම නුනනන් තාම දෙක මැද්දෙන් බෝලෙ රූටනව
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    ulkapathayk kadan watuna kiyanna wenne othana kidenek hu kiyanawada
    මතකද නෙලුම් පොකුණට කිට්ටුව රාජ්‍ය නායකයෙක් එනකොට කට්ටිය සද්දෙට හොර්න් කළා. පළමුව ඕකට පෙලබුවේ මෝටර් බයිසිකල් කරුවෙක්. එයා ව හොයලා ඇල්ලුවා දවසින්. ඉතුරු ටික උබ උපකල්පනය කරපං ඕනා නම් කරන්න පුළුවන් කියලා.....
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මේ තරම් සෙනගක් ඒකරාශී උනාම කොරෝනා හැදෙන්නේ නැද්ද ? ගුරුවරු උද්ගෝෂණය කරනකොට විතරද කොරෝනා හැදෙන්නේ ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    ඔව් මචන් නාමල් මැතිතුමා හින්දමයි කිරිකට් මෙච්චර දියුනු උනේ ඇත්තටම.

    ඉස්සර විකට් එකට තිබ්බෙ පොලු දෙකයි නාමල් සර් ඇවිල්ල මැදපොල්ලත් දාල පොලුගාන තුනක් දක්වා වැඩිකරා. එහෙම නුනනන් තාම දෙක මැද්දෙන් බෝලෙ රූටනව
    kageda baby ge wife ge madden da?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කවුද දන්නේ තැරිදාර වහුකුණු බයි වල් අලියෙක්වත් ඔය කලුවරේ ස්ටෙඩියම් එකට ආවද කියලා නේද නකමුරෝ? ඉතින් හූ නොතියා ඉඳිවියෑ 🤭
    බීපු ජෙප්පො දෙතුන් දෙනෙක් හූ කිව්ව වෙන්නත් පුළුවන්..උන් ඉතිං ගිය තැන ගූ කරනවනේ.මැනර්ස් කියල නාමයක් නෑ..ඔය කාලකන්නි දෙතුන් දෙනෙක් හූ කිව්වට නාමල්ට රටේ මිනිස්සු කැමතියි..මිනිස්සු මහින්දගෙ නමට සලකල මහින්දටම දෙන ජන්ද ප්‍රමාණය දීල නාමල්ට කවද හරි රටේ ජනපතිවරණය උඩින්ම දිනවල දීල ලංකා ඉතිහාසේ තරුණම ජනාධිපති කරනව..අද කිව්ව කියල ලියල තියාගනින්.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බීපු ජෙප්පො දෙතුන් දෙනෙක් හූ කිව්ව වෙන්නත් පුළුවන්..උන් ඉතිං ගිය තැන ගූ කරනවනේ.මැනර්ස් කියල නාමයක් නෑ..ඔය කාලකන්නි දෙතුන් දෙනෙක් හූ කිව්වට නාමල්ට රටේ මිනිස්සු කැමතියි..මිනිස්සු මහින්දගෙ නමට සලකල මහින්දටම දෙන ජන්ද ප්‍රමාණය දීල නාමල්ට කවද හරි රටේ ජනපතිවරණය උඩින්ම දිනවල දීල ලංකා ඉතිහාසේ තරුණම ජනාධිපති කරනව..අද කිව්ව කියල ලියල තියාගනින්.
    ඔව් මචන් නාමල් මැතිතුමා හින්දමයි කිරිකට් මෙච්චර දියුනු උනේ ඇත්තටම.
    ඉස්සර විකට් එකට තිබ්බෙ පොලු දෙකයි නාමල් සර් ඇවිල්ල මැදපොල්ලත් දාල පොලුගාන තුනක් දක්වා වැඩිකරා. එහෙම නුනනන් තාම දෙක මැද්දෙන් බෝලෙ රූටනව.
    අනෙ ඇත්තමයි එහෙම කරපු පොඩිසර්ට හූ කියන රැල්ලක් දකුනෙන්ම පටන්ගත්තෙ මාරයි අප්ප. දැන් එතුමට යන යන අනික් පලාත් වලත් හූ රැල්ලක් හැදෙනවනෙ හපෝ
     
    • Like
    Reactions: Ravana21