ඒක ඉතින් විදෙස් දූතයෙක් කියලනේ , මූට හූ කිව්ව එකට ඇරෙස්ට් කලොත් තව නාගන්න එක වෙන්නෙ .මතකද නෙලුම් පොකුණට කිට්ටුව රාජ්‍ය නායකයෙක් එනකොට කට්ටිය සද්දෙට හොර්න් කළා. පළමුව ඕකට පෙලබුවේ මෝටර් බයිසිකල් කරුවෙක්. එයා ව හොයලා ඇල්ලුවා දවසින්. ඉතුරු ටික උබ උපකල්පනය කරපං ඕනා නම් කරන්න පුළුවන් කියලා.....

