ඔබ වෙනුවෙන් අප මෙම අරගලය කරගෙන යනවා, මුන්ව එලවල තමයි ඉවර කරන්නේ. ඔබට නිවන් සුව!!!!!!!!!!!!!!
ඒ මනුස්සයා විරෝධය පෙන්නුවේ බංමෝඩ වැඩක්. තව ටික දවසකින් ඕක අමතකයි. මනුස්සයගේ පවුලේ උන් සදා අනාතයි.
ඕවා encourage කරන්න එපා බන්. ඔය මනුස්සයට පොඩි ලමයි හිටියොත් කවුද බලාගන්නේ?ඒ මනුස්සයා විරෝධය පෙන්නුවේ බං
සාම්පූර් හදන එක නතර කරන කාලෙ ඔය නාකි පොන්නය කොහෙද බන් ඉදල තියෙන්නෙ???ඒ මනුස්සයා විරෝධය පෙන්නුවේ බං
100%ඕවා encourage කරන්න එපා බන්. ඔය මනුස්සයට පොඩි ලමයි හිටියොත් කවුද බලාගන්නේ?
මොකා බලාගන්ඩද බල්ලෙක්වත් නැ කැද උගුරක් දෙන්ඩ,ඕවා encourage කරන්න එපා බන්. ඔය මනුස්සයට පොඩි ලමයි හිටියොත් කවුද බලාගන්නේ?
ඒක එක පැත්තක්.ඕවා encourage කරන්න එපා බන්. ඔය මනුස්සයට පොඩි ලමයි හිටියොත් කවුද බලාගන්නේ?
පොර බීල ඉඳලා තියෙන්නේ නේ බන්? මොකෙක්හරි උසිගන්නල එව්වද දන්නෑඕවා encourage කරන්න එපා බන්. ඔය මනුස්සයට පොඩි ලමයි හිටියොත් කවුද බලාගන්නේ?