අනාගත ජනාධිපති අපෙක්ෂක 2024 හෝ 2029

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ඒක වෙන්න ඇති ඒත් දැන් පරම්පරාවක් හැදුවනේ. නැති උන් තමා බන් කෙල හලන්නේ සල්ලි දේපල වලට . ඕකුන් ප්‍රේරේත කමේ මැරිලා පෙරේත ජීවිත ගත කරනවා
    අන්න ඕකයි ප්‍රේමදාස සහ රාජපක්ෂලා ඇරෙන්න වෙන අය හොරා කෑවෙ නෑ. මොකද සේනානායක / ජේආර්/ බන්ඩාරනායකලට පට්ටවිදියට සල්ලි සහ වත්කම් තිබ්බා
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    EjSHHtiWAAAKamT.jpg
    මොකද බං මේ වැහිපීල්ලක් උස්සන් ඉන්නේ ....🤣
     
    • Haha
    Reactions: shenat and Maui_15

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    බය වෙන්න එපා, ජනතාව අතරින්ම කෙනෙක් මතුවෙයි මේ රට ගොඩගන්න.

    මතුවෙයි පම්කක්
    Comment ekak එහෙම බොද කරන්නේ කොහොමද බන්.ඒ ඇයි
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Banuka Rajapaksha thamai galapenne. Fail wenawa surname eka set wenawa kochchara fail unath digatama innawa anith ayata waradda danawa potential ekak thiyanawa kiala kianawa
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    jvp ekata dila balanna hithenawa. dilama naha. mahindage ballektawath aye denne na. maithri hire inna ona ekek nisa ugen wadakuth na. ponna unp karayo nam kohomath epa. jvp ekata ithin apith kindi danne ekadas namasiya baragananwala seen adala ne. minissu wenas wenawa loke wenas wenawa. jvp ekata dila balanna ona. okkotama dila ala karagattane mechchara kal.
    JVP 🤭🤭🤭 මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා? චන්දම ලැබෙයි ඔය කරන දේවල් වලට. පවු ඉතින්. මේ වගේ අහිංසක අදහස් තියෙන උනුත් ඉන්නවා. 😂😂😂
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    1. පාඨලී චම්පික රණවක
    2. ධම්මික පෙරේරා

    බහුතර විකල්පය (ස්ජිත් පිල, UNP, etc.) සියල්ල චම්පිකට ස්ට්වන අතර, මහින්ද වාදින් ධම්මිකව ගෙනෙනු ඇත. මෙය 2024 හෝ 2029 අනීවාර්‍යන්ම සිදුවේ.

    අපී කැමති වුනත් අකමැති වුනත් රට හදන්න පුලුවන් එකම නායකත්වය අනුර විතරයි , අවාසනාවකට ඔහුට අවස්තාවක් ලැබෙන එකක් නැ.
    Xi Jinping මෙයා හොදයි ඔක්කොටම වඩා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    අන්න ඕකයි ප්‍රේමදාස සහ රාජපක්ෂලා ඇරෙන්න වෙන අය හොරා කෑවෙ නෑ. මොකද සේනානායක / ජේආර්/ බන්ඩාරනායකලට පට්ටවිදියට සල්ලි සහ වත්කම් තිබ්බා
    උන් හොරා කෑවේ නෑ ගජ මිතුරන්ට හොරා කන්න දුන්නා
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    No other choice best choice is Champika..👍🏽 Baiyoo datha kata hapagena inne minihawa maragena kanna habei minihata survive wenna chance eka tibboth good luck Ma tama 🎉 chances are less depends on luck tama
    sinhalu ge awasanwatha kalaya gatha karanne enna tiyana idakada godak adui sinhalaya galwaganna sakkaraya awath baiyoo deparak hitanne ne pain ghala elawanne day dreaming tama baiyoo ekka 😂😂😂
     
    • Like
    Reactions: saturn and pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    No other choice best choice is Champika..👍🏽 Baiyoo datha kata hapagena inne minihawa maragena kanna habei minihata survive wenna chance eka tibboth good luck Ma tama 🎉 chances are less depends on luck tama
    sinhalu ge awasanwatha kalaya gatha karanne enna tiyana idakada godak adui sinhalaya galwaganna sakkaraya awath baiyoo deparak hitanne ne pain ghala elawanne day dreaming tama baiyoo ekka 😂😂😂
    Champika thama only option. Eth bayyonge rajapaksa fuke amaruwa hoda wela na tama. Champika awath uta wadak karanna wenne na me gothrika haththa ekka. Bayyounge una saneepa karanna rajapaksala tawa 10 years wath enna one. Champikage wayasa ekka tawa aurudu 10k unth tyenawa uta
     
    • Like
    Reactions: saturn

    ishancjs

    Active member
  • May 16, 2006
    439
    83
    28
    Champikata illanna denne ne

    Nagahanandage viyawasthawa apply nokara moka awath goda emak ne. Law eka establish nokara meka hadanna be