අන්න ඕකයි ප්‍රේමදාස සහ රාජපක්ෂලා ඇරෙන්න වෙන අය හොරා කෑවෙ නෑ. මොකද සේනානායක / ජේආර්/ බන්ඩාරනායකලට පට්ටවිදියට සල්ලි සහ වත්කම් තිබ්බාඒක වෙන්න ඇති ඒත් දැන් පරම්පරාවක් හැදුවනේ. නැති උන් තමා බන් කෙල හලන්නේ සල්ලි දේපල වලට . ඕකුන් ප්‍රේරේත කමේ මැරිලා පෙරේත ජීවිත ගත කරනවා