අනාගත ලෝක ආණ්ඩුව වසර 500ක් විතර ලෝකය පාලනය කරේ රජවරු.දැන් ප්රජාතන්ත්රවාදී පාලනයක් හුඟක් රටවල තියෙනවා. කොමියුනිස්ට් පාලන ක්රමත් තියෙනවා.තව වසර 500ක් හෝ 1000ක් ගියාට පස්සේ මොනවගේ පාලනයක් තියෙයිද?