අනාගත සංවර්ධනය ගැන හිතන්න. - මන්ති‍්‍ර ආර්. &a

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අනාගත සංවර්ධනය ගැන හිතන්න. - මන්ති‍්‍ර ආර්. &a

    අනාගත සංවර්ධනය ගැන හිතන්න. - මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා.
    16226.jpg

    කොලොන්නාව නගර සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින අපේක්ෂකයින්ගේ ජයග‍්‍රහණය තහවුරු කිරීමේ ජනහමු මාලාවක් පසුගියදා පැවැත්වුණා. ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා සංවිධාන කළ මෙම ජනහමු මාලාව පැවැත්වුණේ හම්බන්තොට දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර නාමල් රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන්. කොලොන්නාව - සේදවත්ත, මජීඩියා වත්ත, සාතන්මා වත්ත, වදුල්ල වත්ත සහ තමිල්නාඩුව යන ප‍්‍රදේශවල මෙම ජනහමු සංවිධාන කර තිබුණා.

    කොලොන්නාව - සේදවත්තේ පැවැති ජන හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලා සිටියේ මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩසටහන ගමට ගෙන යාමට මෙවර මැතිවරණය අවස්ථාවක් කර ගන්නා ලෙසයි. ඒ වෙනුවෙන් කොලොන්නාව නගර සභාවට ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයා ඉතා හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති බවද නාමල් රාජපක්ෂ මන්ති‍්‍රවරයා පැවසුවා.

    සේදවත්තේ ජන හමුවට එක් වූ ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා සඳහන් කළේ වසර ගණනාවක් කොලොන්නාව නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය හිමි කරගෙන තිබුණ ද එයින් ජනතාවට කිසිදු සෙතක් අත් නොවුණු බවයි. මෙවර කොලොන්නාව නගර සභාවේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාදී අනාගත පරපුරේ සංවර්ධනය වෙනුවෙන් කි‍්‍රයා කරන්නැයි මන්ති‍්‍රවරයා කොලොන්නාව ජනතාවගෙන් ඉල්ලීමක් කළා.


    http://www.hirunews.lk/Data/News_Audios/s16185_1.mp3

    http://www.hirunews.lk/Data/News_Audios/s16185_2.mp3
     
    Last edited:

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    සුනිමල්ගේ අම්මගේ හොර මිනිහට චන්දෙ දීපල්ලා ඔක්කොම.
    :lol::lol::lol:

    මචන් එළකිරි එක වගේ වැදගත් forum එකක වැදගත් විදියට හැසිරෙන්න. මම උඹට කලිනුත් අවවාද දීලා ඇති.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මචන් එළකිරි එක වගේ වැදගත් forum එකක වැදගත් විදියට හැසිරෙන්න. මම උඹට කලිනුත් අවවාද දීලා ඇති.

    මේක ඉතින් බන් වැදගත් ත්‍රෙඩ් එකක්ද? No 1 කුඩු කාරයෙක්නේ ඉන්නේ.:eek::eek:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වැරදුනා නේදා ඕක හරිගස්සපන් මෙන්න මේ විදියට

    අනර්කලී ගැන හිතන ආර්. දුමින්ද සිල්වා
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මචන් මේ වගේ ජාතික වීරයෝ අපි ආරක්ෂා කරන්න ඕන.දියසේන කුමාරයා වගේ පෙරට ඇවිල්ල භාරත වගේ කුඩු කාරයෙක්ව මරල මේ කරපු ජාතික සේවයට අපේ උත්තමාචාරය.තව තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ඉත සිතින් ප්‍රර්ථනා කරනව.