අනාගත සංවර්ධනය ගැන හිතන්න. - මන්ති‍්‍ර ආර්. &a
අනාගත සංවර්ධනය ගැන හිතන්න. - මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා.
කොලොන්නාව නගර සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ ජනහමු මාලාවක් පසුගියදා පැවැත්වුණා. ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා සංවිධාන කළ මෙම ජනහමු මාලාව පැවැත්වුණේ හම්බන්තොට දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. කොලොන්නාව - සේදවත්ත, මජීඩියා වත්ත, සාතන්මා වත්ත, වදුල්ල වත්ත සහ තමිල්නාඩුව යන ප්‍රදේශවල මෙම ජනහමු සංවිධාන කර තිබුණා.
කොලොන්නාව - සේදවත්තේ පැවැති ජන හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලා සිටියේ මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩසටහන ගමට ගෙන යාමට මෙවර මැතිවරණය අවස්ථාවක් කර ගන්නා ලෙසයි. ඒ වෙනුවෙන් කොලොන්නාව නගර සභාවට ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයා ඉතා හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති බවද නාමල් රාජපක්ෂ මන්ති‍්‍රවරයා පැවසුවා.
සේදවත්තේ ජන හමුවට එක් වූ ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා සඳහන් කළේ වසර ගණනාවක් කොලොන්නාව නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය හිමි කරගෙන තිබුණ ද එයින් ජනතාවට කිසිදු සෙතක් අත් නොවුණු බවයි. මෙවර කොලොන්නාව නගර සභාවේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාදී අනාගත පරපුරේ සංවර්ධනය වෙනුවෙන් කි‍්‍රයා කරන්නැයි මන්ති‍්‍රවරයා කොලොන්නාව ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
http://www.hirunews.lk/Data/News_Audios/s16185_1.mp3
http://www.hirunews.lk/Data/News_Audios/s16185_2.mp3

Last edited:

nathnam unplata dila lowala kanna thama wenne