ෆොන්සේකාගේ අභියෝගයට මන්ති‍්‍ර දුමින්දග&#
ෆොන්සේකාගේ අභියෝගයට මන්ති‍්‍ර දුමින්දගෙන් පිළිතුරු.
5 දෙනා එවන්න මම තනියෙන්
මෙන්න දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාගේ කට හඩින්ම අහන්න.
http://www.hirunews.lk/Data/News_Audios/s8830.mp3
ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකාගේ අභියෝගය තමන් තනිව භාර ගැනීමට ඕනෑම අවස්ථාවක සූදානම් බව ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා පවසනවා. කොලොන්නාව අඹතලේ ප්‍රදේශයේ පැවැති උත්සවයකට ඊයේ (12) එක් වෙමින් මන්ති‍්‍රවරයා මේ බව කියා සිටියේ ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායකයා පසුගියදා කර තිබූ ප්‍රකාශයකට පිළිතුරු ලෙසයි.
මන්තී‍්‍රවරයාගේ නියෝජිතයන් 500 දෙනෙකුට මුහුණ දීමට තම නියෝජිතයන් 5 දෙනෙකු ප්‍රමාණවත් බව පවසමින් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා වෙත පසුගියදා අභියෝගයක් එල්ල කළා.
ඒ, මන්ති‍්‍රවරයා අති විශාල ජනතාවක් සමග ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව කොළඹදී සිදු කළ උද්ඝෝෂණයකින් අනතුරුවයි. කෙසේ වෙතත්, ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා කළ එම අභියෝගයට පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා තවත් අභියෝගයක් එල්ල කරමින් මෙලෙස පිළිතුරු ලබාදුන්නා.

dan loku katha kiyanawa bayak nathuwa udde dinawapu eunta .. moda musalaya
.. rape duminda silva 