Jarama jara cut eka.
Naki ponnaya™ linde.


Jarama jara cut eka.
Naki ponnaya™ linde.


, නමුත් ඔහුට ශිෂොෆ්රේනියාව තියනවා.

ඔය මනුස්සයා පට්ට වැඩකාරයා. ඒ වගේ ම නමක් දිනා ගත්ත මනුස්සයෙක්. දැන් දත් කිඹුළා කිව්වම දන්නේ මේ කිරියෙ උන් විතරනේ...නමුත් ස්කර්වි නැත්තං මහේෂ් වලතර කියල බලපං නෙට් එකේ ග්රැෆික් පැත්තෙ ඉන්න උන් සෑහෙන්න දන්න ජනප්රිය කෙනෙක් මේ.
මොකක් හරි නුගුණයක් අපේ හාදයට ඇති. සමහර විට ඒක නිසා වෙන්න ඇති මේ නිර්මාණ හැකියාවත්. එහෙම පට්ට වැඩකාරයෙක් මම දන්නවා දැන්වීම්කරණ ක්ෂේත්රෙය් ඉන්න, පට්ට ම වැඩ්ඩෙක්, නමුත් ඔහුට ශිෂොෆ්රේනියාව තියනවා.

Schizophrenia..??? Schizophrenia..???





ඔහු ටිකක් ප්රසිද්ධයි. ඒ නිසා නම කියන්නට බැහැ.



ඔය ඇමසින් අනාතයාගේ ෆේක් එක ඔරියන් තුමා ඌටනම් තියෙන්නේ Grandiose delusions...අයියෝ කහවණු...........!!!![]()
ඔය ඇමසින් අනාතයාගේ ෆේක් එක ඔරියන් තුමා ඌටනම් තියෙන්නේ Grandiose delusions...



![]()
ඔය ඇමසින් අනාතයාගේ ෆේක් එක ඔරියන් තුමා ඌටනම් තියෙන්නේ Grandiose delusions...
Beheth ganna putha nathnam pasuwata case oka..I'm also suffering from schizophrenia![]()
නබියට,ජේසුට,බුදුන්ට තිබුන ලෙඩක් නේ.ඒක තියෙන අය ලංකාවේ ඕනතරම් ඉන්නවා.සමහර සාදුලාටත් තියෙනවා.ආනන්ද මෛත්රි හාමුදුරුවන්ට,පිටිදුවේ සිරිදම්ම, ඒවගේම සායි බබා වගේ අයටත් ඇත.සමහරු මේකේන් මරුවට හම්බ කරනවා.