අනාතයා_අනාතයි

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය මනුස්සයා පට්ට වැඩකාරයා. ඒ වගේ ම නමක් දිනා ගත්ත මනුස්සයෙක්. දැන් දත් කිඹුළා කිව්වම දන්නේ මේ කිරියෙ උන් විතරනේ...නමුත් ස්කර්වි නැත්තං මහේෂ් වලතර කියල බලපං නෙට් එකේ ග්‍රැෆික් පැත්තෙ ඉන්න උන් සෑහෙන්න දන්න ජනප්‍රිය කෙනෙක් මේ.

    මොකක් හරි නුගුණයක් අපේ හාදයට ඇති. සමහර විට ඒක නිසා වෙන්න ඇති මේ නිර්මාණ හැකියාවත්. එහෙම පට්ට වැඩකාරයෙක් මම දන්නවා දැන්වීම්කරණ ක්ෂේත්‍රෙය් ඉන්න, පට්ට ම වැඩ්ඩෙක්, නමුත් ඔහුට ශිෂොෆ්‍රේනියාව තියනවා.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පාරෙ යන මන්ද බුද්ධික අයගෙ සරම උස්සන ජාතියෙ මැන්ටල් කේස් තමයි මේවගේ පික්ස් දාලා ආතල් ගන්න හදන්නෙ:frown:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    $(KGrHqNHJEwFIH03lp5JBSKc!(QLvQ~~60_12.JPG

    meka kochchara watida sinhalayo
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඔය මනුස්සයා පට්ට වැඩකාරයා. ඒ වගේ ම නමක් දිනා ගත්ත මනුස්සයෙක්. දැන් දත් කිඹුළා කිව්වම දන්නේ මේ කිරියෙ උන් විතරනේ...නමුත් ස්කර්වි නැත්තං මහේෂ් වලතර කියල බලපං නෙට් එකේ ග්‍රැෆික් පැත්තෙ ඉන්න උන් සෑහෙන්න දන්න ජනප්‍රිය කෙනෙක් මේ.

    මොකක් හරි නුගුණයක් අපේ හාදයට ඇති. සමහර විට ඒක නිසා වෙන්න ඇති මේ නිර්මාණ හැකියාවත්. එහෙම පට්ට වැඩකාරයෙක් මම දන්නවා දැන්වීම්කරණ ක්ෂේත්‍රෙය් ඉන්න, පට්ට ම වැඩ්ඩෙක්, නමුත් ඔහුට ශිෂොෆ්‍රේනියාව තියනවා.

    :confused::confused: :confused:Schizophrenia..???

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    :yes::yes::yes::yes::yes:
    ඔහු ටිකක් ප්‍රසිද්ධයි. ඒ නිසා නම කියන්නට බැහැ.

    :oo::oo: :dull::dull::dull: ඔය ඇමසින් අනාතයාගේ ෆේක් එක ඔරියන් තුමා ඌටනම් තියෙන්නේ Grandiose delusions...
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    :oo::oo: :dull::dull::dull: ඔය ඇමසින් අනාතයාගේ ෆේක් එක ඔරියන් තුමා ඌටනම් තියෙන්නේ Grandiose delusions...

    නබියට,ජේසුට,බුදුන්ට තිබුන ලෙඩක් නේ.ඒක තියෙන අය ලංකාවේ ඕනතරම් ඉන්නවා.සමහර සාදුලාටත් තියෙනවා.ආනන්ද මෛත්‍රි හාමුදුරුවන්ට,පිටිදුවේ සිරිදම්ම, ඒවගේම සායි බබා වගේ අයටත් ඇත.සමහරු මේකේන් මරුවට හම්බ කරනවා.
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    I'm also suffering from schizophrenia:(
    Beheth ganna putha nathnam pasuwata case oka..

    නබියට,ජේසුට,බුදුන්ට තිබුන ලෙඩක් නේ.ඒක තියෙන අය ලංකාවේ ඕනතරම් ඉන්නවා.සමහර සාදුලාටත් තියෙනවා.ආනන්ද මෛත්‍රි හාමුදුරුවන්ට,පිටිදුවේ සිරිදම්ම, ඒවගේම සායි බබා වගේ අයටත් ඇත.සමහරු මේකේන් මරුවට හම්බ කරනවා.

    බුදුන් වහන්සේට නම් ඒක තිබ්බේ නෑ බං... අනික් ආගමික නායකයෝ ගැන කියන්න මම දන්නේ නෑ... පිටිදූවේ සිරිදම්ම හාමුදුරුවෝ ගැනත් දන්නේ නෑ... නමුත් බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ට නම් ඕක තිබ්බේ නෑ... උන් වහන්සේ ධ්‍යාන බලයක් හිමි උනු කෙනෙක්... උඹ ගැන්ඩියෝස් ඩිලූශන් පටලවගෙන බං... අර මේකේ ඉන්න ඔරියන් තුමාට, ඇමසින් අනාතයාට එතකොට සෝවාන් වෙලා කිය කියා පොර ටෝක් දෙන වෙන්ඩෝල් අයිති කාරයාට, එතකොට බං අර ගාල්ලේ පිස්සෙක් ඉන්නේ මෛත්‍රී බුදුන් කියා ගන්න අන්න ඒ අයට නම් තියෙන්නේ Grandiose delusions කියලා ශුවර්...