අනාත සිංහලු

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    iv21bLb.jpg
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඩොලර් ගෙනාවොත් මාටියා ගහන්නෙ නෑ කියලා සර් ප්‍රොමිස් වෙනවද?

    මම නම් මෙච්චර කාලයක් ලංකාවට ගෙනාපු ඩොලර්ස් එකෙක්වත් මාටියා ගහනවා තියා, මම ඉන්කම් ටැක්ස් එකක්වත් ගෙව්වෙ නෑ. උබ ලංකාවට ඩොලර්ස් ඩොනේට් කරනවද? :eek:

    Horunta kauda dollars ewanne?

    ඒ කිව්වෙ බං?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    මම නම් මෙච්චර කාලයක් ලංකාවට ගෙනාපු ඩොලර්ස් එකෙක්වත් මාටියා ගහනවා තියා, මම ඉන්කම් ටැක්ස් එකක්වත් ගෙව්වෙ නෑ

    ඒත් ඔය කුළුණු පිට්ටනි එයාපෝට් etc හදන්න ගත්ත ණය වාරික ගෙවන්නෙ ඔය ගේන ඩොලර් වලින් නෙ. කුළුණට 2012 ඉඳන් ගෙවනවා සතපහක් හම්බ කරල නෑ. රාජපක්ෂල කොමිස් කන්න ප්‍රොජෙක්ට් කරනවා ඩොලර් ගේන අය ඒ ණය පොලී ගෙවනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    M
    ඒත් ඔය කුළුණු පිට්ටනි එයාපෝට් etc හදන්න ගත්ත ණය වාරික ගෙවන්නෙ ඔය ගේන ඩොලර් වලින් නෙ. කුළුණට 2012 ඉඳන් ගෙවනවා සතපහක් හම්බ කරල නෑ. රාජපක්ෂල කොමිස් කන්න ප්‍රොජෙක්ට් කරනවා ඩොලර් ගේන අය ඒ ණය පොලී ගෙවනවා
    "Mainage topaaa kuluna..."
    Protest ekata board ekakata hondai neda
     
    • Haha
    Reactions: Hyaenidae

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒත් ඔය කුළුණු පිට්ටනි එයාපෝට් etc හදන්න ගත්ත ණය වාරික ගෙවන්නෙ ඔය ගේන ඩොලර් වලින් නෙ. කුළුණට 2012 ඉඳන් ගෙවනවා සතපහක් හම්බ කරල නෑ. රාජපක්ෂල කොමිස් කන්න ප්‍රොජෙක්ට් කරනවා ඩොලර් ගේන අය ඒ ණය පොලී ගෙවනවා

    ඒ වගේම අපේ රටේ මිනිස්සුන්ගෙ බෙහෙත්වලට.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    ඒ වගේම අපේ රටේ මිනිස්සුන්ගෙ බෙහෙත්වලට.
    බෙහෙත් වලට ඩොලර් නෑ නෙ වැඩකට නැති ප්‍රොජෙක්ට් වලට ගිනිපොලියට ගත්තු ණය පොළී ගෙව්වම 🤕
     
    • Sad
    Reactions: Kolama