ඩොලර් ගෙනාවොත් මාටියා ගහන්නෙ නෑ කියලා සර් ප්‍රොමිස් වෙනවද?

Horunta kauda dollars ewanne?
Rajapak family eka chuthawela yanakan dollars ewanne naha bahuthare, hora kana unta, nasthiya hitha matha karana unta dollars ewanne naha...ඒ කිව්වෙ බං?
මම නම් මෙච්චර කාලයක් ලංකාවට ගෙනාපු ඩොලර්ස් එකෙක්වත් මාටියා ගහනවා තියා, මම ඉන්කම් ටැක්ස් එකක්වත් ගෙව්වෙ නෑ
"Mainage topaaa kuluna..."ඒත් ඔය කුළුණු පිට්ටනි එයාපෝට් etc හදන්න ගත්ත ණය වාරික ගෙවන්නෙ ඔය ගේන ඩොලර් වලින් නෙ. කුළුණට 2012 ඉඳන් ගෙවනවා සතපහක් හම්බ කරල නෑ. රාජපක්ෂල කොමිස් කන්න ප්‍රොජෙක්ට් කරනවා ඩොලර් ගේන අය ඒ ණය පොලී ගෙවනවා
ඒත් ඔය කුළුණු පිට්ටනි එයාපෝට් etc හදන්න ගත්ත ණය වාරික ගෙවන්නෙ ඔය ගේන ඩොලර් වලින් නෙ. කුළුණට 2012 ඉඳන් ගෙවනවා සතපහක් හම්බ කරල නෑ. රාජපක්ෂල කොමිස් කන්න ප්‍රොජෙක්ට් කරනවා ඩොලර් ගේන අය ඒ ණය පොලී ගෙවනවා
බෙහෙත් වලට ඩොලර් නෑ නෙ වැඩකට නැති ප්‍රොජෙක්ට් වලට ගිනිපොලියට ගත්තු ණය පොළී ගෙව්වමඒ වගේම අපේ රටේ මිනිස්සුන්ගෙ බෙහෙත්වලට.