අනාත ළමයෙක් වෙනුවෙන්

lordpakeer

Junior member
  • Jul 29, 2016
    86
    10
    8
    අනාත ළමයෙක් වෙනුවෙන්

    කැස්බෑව SOS ළමා ගම්මානයේ අනාත ළමයෙක් වෙනුවෙන් කැපකරු දෙමාපියෙක් වෙන්න......

    එක දරුවෙක් තෝරාගෙන එම දරුවාගේ අවශ්‍යතා සඳහා මසකට 1,500.00 පමණි......

    https://www.soschildrensvillages.lk/where-we-work/piliyandala-sos-childrens-village
     
    • Like
    Reactions: ^Buddhika^

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,685
    893
    113
    meka athathk ne mokada lankawe innne danwane kalakanni me wage sceen walin hodata gasa kanwa godak welwata udau karanna hithenanthe ekai..oita kalin ki denekta udau kalada anthima ewa wena eun bukthi widinwa sirwata atha arala tibbe oya wage sceen... kala kirenwa ehema unama ,,,,, anyways hope this is true...
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අර බන්දුලයා මාසෙට 2500න් ජීවත් වෙන්න පුළුවන් කිව්ව වගේ. ළමයා ලොකු වෙනකොට වියදම් වැඩි වෙනවා

    කොහොම වුනත් හොඳ වැඩක් :D:yes: