යාලුවා ගාල්ලෙ කිතුලම්පිටිය රුහුණු ළමා නිවාසය කියල එකක් තියෙනවා.. ඒකෙ ඉන්නෙ අවුරුදු 5 ට අඩු ලමයි.. ඔයාට මේක වැදගත් වෙන්නෙ නැති වෙයි නමුත් වැදගත් වෙන අයට මේක දාන්නෙ..
එතනට යන්න ඕන ගාල්ලෙන් කරාපිටිය බස් එකේ (කලේගාන හරහා) ගිහිල්ල කිතුලම්පිටියෙන් බහින්න තියෙන්නෙ...
එතනට යන්න ඕන ගාල්ලෙන් කරාපිටිය බස් එකේ (කලේගාන හරහා) ගිහිල්ල කිතුලම්පිටියෙන් බහින්න තියෙන්නෙ...