අනාථ නිවාසයක්

Palihawadana1990

Well-known member
  • යාලුවා ගාල්ලෙ කිතුලම්පිටිය රුහුණු ළමා නිවාසය කියල එකක් තියෙනවා.. ඒකෙ ඉන්නෙ අවුරුදු 5 ට අඩු ලමයි.. ඔයාට මේක වැදගත් වෙන්නෙ නැති වෙයි නමුත් වැදගත් වෙන අයට මේක දාන්නෙ..

    එතනට යන්න ඕන ගාල්ලෙන් කරාපිටිය බස් එකේ (කලේගාන හරහා) ගිහිල්ල කිතුලම්පිටියෙන් බහින්න තියෙන්නෙ...
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මුල්ම සැලරි එක අරගෙන පිස්සු කෙලින්න බලාගෙන ඉන්නෙ නැතුව,
    මේ වගේ පිං අතේ වැඩකට අත ගහන්න යන එක ගැන ඇත්තටම සන්තෝසයි මචං....:):)

    සල්ලි ටික ඉවර වෙන්න කලින් කොහොමහරි වැඩේ කරපං යාළු....:nerd::nerd:

    හදවතින්ම සුබ පතනවා උඹේ අනාගත වැඩ කටයුතු වලට...
    :):)

    ++2
     
    Last edited:

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    සිරාවටම උඹ ඔහොම දෙයක් කිව්වම මටත් හිතුන ඒ වගේ සමාජෙට දෙයක් කරනවනම් කොච්චර හොඳද කියල.අපි බොරුවට නාස්ති කරන එකේ එහෙම දෙයක්වත් කරලා තියෙනවනම් පොඩ්ඩක් හිතටවත් සැනසීමක් තියෙය්නේ නේද බන්?:):)