යාළුවා;23309589 said:උපදෙස - ඔය පැත්තෙ තියෙන අනාත නිවාසෙකට ගිහින් අහල බලපන් උඹේ සේරම විස්තර අරන් ගිහින්. හැම දේම කියල.![]()
උඹ කතෝලික නම් ඔය වගේ දේවල් වලට සංවිධානයකට යොමු කළහැකි. බෞද්ධ නම් ඉතින් පන්සලේ ස්වාමීන් වහන්සේ එක්ක කතා කරන්න.
උඹ ඇයි අනාත කෙල්ලෙක් බඳින්න යන්නෙ. ඒකිට හොඳක් වෙනවනං කියල හිතලද? නැත්තන් උඹට අහිංසක කෙල්ලෙක් ඕනෙ නිසාද?
උඹට ලිංගික ජීවිතේ අතාරින්න බැරි නම් ඉතින් බැඳපන්. නැත්තන් මහන වෙයන් බං මේ මගුල් වලින් ඈත් වෙලා නිදහස හොයාගත්තහැකි.![]()
නැත්තන් මහන වෙයන් බං මේ මගුල් වලින් ඈත් වෙලා නිදහස හොයාගත්තහැකි.
එක පට්ට.....
ඌ වගේ ක්‍රිමිනල් රෙකෝඩ් නැති එවුන් ඉන්නවනෙ. උන් ගැන කීවෙ. 


