Orphan 2 බැලුවද? සුපිරිම ෆිලුමක් තමයි. කථාව පටන් ගන්න කොට ඒක මරාලයක්..ඉවර වෙන කොට තව මරාලයක්...කුතුහලය භීතිය වැපිරිමක් තමයි.
https://yts.mx/movies/orphan-first-kill-2022බ්ලූරේ කොප්පක් රිලීස් වෙලාද...
අද රෑම නයිට් ඩේට වලින් බාගත කරනව....
eka balala idapan..melo deyak terenne ne nattamechchara pattta nam balanda one. 1 balalath na