අනාථ මරාලය බලුවේ නැද්ද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,180
    12,111
    113
    Orphan 2 බැලුවද? සුපිරිම ෆිලුමක් තමයි. කථාව පටන් ගන්න කොට ඒක මරාලයක්..ඉවර වෙන කොට තව මරාලයක්...කුතුහලය භීතිය වැපිරිමක් තමයි.