අනාථ_සරණට_මහින්ද_නෑ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනාථ_සරණට_මහින්ද_නෑ

    තමන් ඇතුළු විපක්‍ෂයේ පක්‍ෂ එක්ව ගොඩනැගීමට නියමිත පක්‍ෂයේ සෙවනැල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යයි පිවිතුරු හෙළ අරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

    ‘අපේ දර්ශනය තමයි මහින්ද චින්තනය. මහින්ද රාජපක්‍ෂ මහත්තය තමයි අපි හදන්න හදන අලුත් සන්ධානයේ පිටුපස ඉන්න දැවැන්ත සෙවණැල්ල. දිනේෂ් ගුණවර්ධන මහත්මයාගේ නායකත්වයෙන් අපි දැනට ඉදිරි කටයුතු කරන්න සූදානම්. බුදුහාමුදුරුවොත් දේශනා කළානේ ධර්මය ගුරු තැන තබා ගන්න කියලා’ යයිද ඔහු මාධ්‍ය වෙත අදහස් පල කලේය.
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0

    අප්පච්චි මැරැණා. දැන් හොල්මනක් වෙලා වගේ. ඒකයි ‍දැවැන්ත සෙවණැල්ල කියන්නේ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගෑණු ඡන්දේ දෙයි ඔකට හැබැයි අයි ටී එන් එක නැති හින්දා ඔය කියන තරම් නම් ඡන්ද ගන්න බෑ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වීරවංශ ශ්‍රී ලනීපයට පැනීමේ සූදානමක. බැරි උනොත් දිනේෂ් සමඟ පෙරට

    826865d7c58185b88ff2463c28ea3d80_L.jpg

    දේශපාලන වශයෙන් අනාථවූවන් එකතු කර මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු නව දේශපාලන පෙරමුණක් ගොඩ නැගීම සඳහා ගත් උත්සහය ආසාර්ථක වීමෙන් පසුව මහින්ද රාජපක්ෂ ශ්‍රී ලනීපයේ අගමැති අපේක්ෂකයා කර වීරවංශ ඇතුළු කණ්ඩායමද ශ්‍රී ලනීපයට එක්වීමේ සූදානමක් ගැන කරුණු අනාවරණය වේ.

    පසුගියදා මේ සම්බන්ධයෙන් පැවැති කතා බහකදි උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන ආදීන්ගේ මතය වී ඇත්තේද නව පෙරමුණක් වෙනුවට එජනිසයෙන් හෝ ශ්‍රී ලනීපයෙන්ම ඉදිරි මහමැතිවරණයට තරග කිරීම සඳහා උත්සහ ගත යුතු බවය. මෙම පිළිබඳව හිටපු ජනාධිපතිවරයාද පවසා තිබුණේ නව පෙරමුණ පිස්සු වැඩක් බවය.

    කෙසේ නමුත් මෙම උත්සහය අසාර්ථක් වුවහොත් නව පෙරමුණක් යටතේ තරග කිරීම හෝ කලකට දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම හෝ සිදු කිරීම අනිවාර්ය වී ඇතැයිද එම පිරිසේ අදහස වී තිබේ. යම් හෙයකින් නව පෙරමුණක් ගොඩ නගන්නේ නම් ඒ දිනෙෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් ගොඩනැගීමට මේවන විටත් තීන්දුවක් ගෙන තිබේ.

    http://lankadaily.com/latestnews/item/4801-2015-02-07-03-46-02
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මට නම් ඕනේ අර සොන්නවංශ චන්දෙන් පැරදිලා පිස්සු බල්ලෙක් වගේ පාරදිගේ ඇඳුම් ඉරාගෙන දුවනවා දකින්නයි,

    එහෙම කියන්ඩ එපා පව් බං. පක්ෂෙ වැඩ ටික කරගෙන යන්න ත්‍රී-වීලර් එකක් අරගෙන දෙමු.