අනාථ_සරණට_මහින්ද_නෑ
තමන් ඇතුළු විපක්ෂයේ පක්ෂ එක්ව ගොඩනැගීමට නියමිත පක්ෂයේ සෙවනැල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යයි පිවිතුරු හෙළ අරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
‘අපේ දර්ශනය තමයි මහින්ද චින්තනය. මහින්ද රාජපක්ෂ මහත්තය තමයි අපි හදන්න හදන අලුත් සන්ධානයේ පිටුපස ඉන්න දැවැන්ත සෙවණැල්ල. දිනේෂ් ගුණවර්ධන මහත්මයාගේ නායකත්වයෙන් අපි දැනට ඉදිරි කටයුතු කරන්න සූදානම්. බුදුහාමුදුරුවොත් දේශනා කළානේ ධර්මය ගුරු තැන තබා ගන්න කියලා’ යයිද ඔහු මාධ්‍ය වෙත අදහස් පල කලේය.