අනාවැකිය_පුස්සක්

signshop

Well-known member
  • May 30, 2011
    12,186
    8,905
    113
    Dubai
    අනාවැකිය_පුස්සක්

    චන්ද්‍රසිරි බණ්ඩාරගේ අනාවැකිය පුස්සක් වෙයි

    ඊයේ (25) දිනය වනතෙක්ම අභිරහසක්ව පැවති මැලේසියානු ගුවන් සේවයේ MH307 ගුවන් යානය සම්බන්ධයෙන් බොහෝ අනාවැකි පළවූ අතර ඒ අතර ජෝතිෂ්‍යය අනාවැකිද බහුල විය.

    නැතිවූ ගුවන් යානය සම්බන්ධයෙන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඔස්සේ හෝඩුවා ලබාදීම විදෙස් රටවලින් ආරම්භ වූ අතර එවන් අනාවැකි වලට ලැබුණු ප්‍රචාරයන් හේතුවෙන් ලංකාවේ ජෝතිෂ්‍යවේදීන් ද අතුරුදන්වූ ගුවන් යානය පිළිබඳව අනාවැකි පළකරන්නට විය.

    පසුගියදා රූපවාහිනී මාධ්‍යයක පෙනී සිටි ලංකාවේ රූපවාහිනී ජෝතීර්වේදියෙකු වන අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා නැතිවූ ගුවන් යානය පිළිබඳව පැවසුවේ මෙවන් අනාවැකියකි.

    '' මම නම් දකින්නේ මේක සිද්ධවෙන්නේ සෙනසුරු වායු රාශියක්වූ තුලාවේ මේ ගමන් කරන කාලෙදී අවසාන අංශකයට එනවා. ඒ කියන්නෙ අංශක 29 ට එනවා. මේ වායු රාශියක්වූ තුලාව තුළ ගමන් කරන වකවානුවෙදි මේක පැහැදිලිවම ගුවන් අනතුරක් නෙවී. මේක පැහැදිලිවම ප‍්‍රධාන නියමුවෙකුගේ පූර්ණ සහය ඇතිව ඉතාම සූක්ෂ්මව සිදු කළ පැහැරගැනීමක්.

    මේ ගුවන් පැහැරගැනීමත් ඔබට නිවැරදිව එළිදරව් කරගන්නට අඩුම තරමින් දින 14 කට එහා කාලයක් ගතවෙනවයි කියල වගකීමෙන් යුතුව මට කියන්න පුළුවන්.''

    කෙසේ නමුත් මේවනවිට අතුරුදන්වූ ගුවන් යානයේ ඉරණම පිලිබඳ හෙළිවී ඇත. එය පැහැරගැනීමක් නොව ගුවන් යානා අනතුරක් බවට ඊයේ දිනයේ මැලේසියාවේ අගමැතිවරයා විසින් මාධ්‍යය අමතා ප්‍රකාශ කළේය.

    :lol::lol::lol:

    ChandrasiriB_410px_14_03_18.jpg
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    හේතුව තාම පැහැදිලි නෑ මචන්. අනතුරක් හින්ද චීනෙ ගිය plane ඒක ඕස්ට්‍රේලියාවෙන් පහළටත් ගිහින් කඩාවැටෙන්න බෑ. මොකක් හරි ලොකු ජල්බරියක් ගිහින් තියනව. පවු අර මිනිස්සු ටික.:(
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    හේතුව තාම පැහැදිලි නෑ මචන්. අනතුරක් හින්ද චීනෙ ගිය plane ඒක ඕස්ට්‍රේලියාවෙන් පහළටත් ගිහින් කඩාවැටෙන්න බෑ. මොකක් හරි ලොකු ජල්බරියක් ගිහින් තියනව. පවු අර මිනිස්සු ටික.:(

    මට හිතෙන්නේ මචන් ප්ලේන් එක කන්ට්‍රෝල් නැතුව ඔස්ට්‍රේලියාව පැත්තට කඩන් ඇවිත් කියලා. සරුන්ගලයක් උනත කඩන් ගියාම සෑහෙන්න ඈතින්නේ වැටෙන්නේ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,904
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මූ නම් කියන්නෙ අනාත අනාවැකි තමා හැබැයි ප්ලේන් එකට උනේ මොකක්ද කියල කවුරුත් තාම දන්නෙ නෑ(මැලේසියාවෙ ආණ්ඩුවෙ උන් මුල ඉඳන්ම දැනගෙන සිටියා විය හැක)
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මට හිතෙන්නේ මචන් ප්ලේන් එක කන්ට්‍රෝල් නැතුව ඔස්ට්‍රේලියාව පැත්තට කඩන් ඇවිත් කියලා. සරුන්ගලයක් උනත කඩන් ගියාම සෑහෙන්න ඈතින්නේ වැටෙන්නේ

    control නැතුව තනි කෙලින් හැතැප්ම 7000කටත් වැඩි දුරක් යන්න බෑ මචන්. සරුංගල් වගේ නෙමෙයි, ඔය plane වල engine ගියොත් කෙලින්ම පහලට කඩන් වැටෙනව.​
     
    Last edited:

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    ඔය යකා කට ඇරියොත් පචම්ය් බන් කියන්නේ,
    CIA වලටවත් හොයාගන්න බැරි වෙච්ච එක මුන් කොහෙ හොයන්නද බන්! :lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ලෝක ජල්බගිරිස් එකක් මේක
    අන්න අරුන් දැන් වන්දි දෙනවලු...

    මොන හු***ද ඔය්ය්ය්

    මිනිස් ජිවිත 200+ මුන් මුදලට සමාන කරලද
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    control නැතුව තනි කෙලින් හැතැප්ම 7000කටත් වැඩි දුරක් යන්න බෑ මචන්. සරුංගල් වගේ නෙමෙයි, ඔය plane වල engine ගියොත් කෙලින්ම පහලට කඩන් වැටෙනව.

    Naa ban ehema wenne na engine okkoma nati unath godak dura yanna puluwan plain ekakata... engine power natuwa control karannath puluwan...
    backup power ganna puluwan cockpit ekata (Ram Air Turbines walin)
    ehema unanam gemak natuwa Airport ekakata baganna taram dura yanna puluwan me boeing 777 plain ekata..
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Naa ban ehema wenne na engine okkoma nati unath godak dura yanna puluwan plain ekakata... engine power natuwa control karannath puluwan...
    backup power ganna puluwan cockpit ekata (Ram Air Turbines walin)
    ehema unanam gemak natuwa Airport ekakata baganna taram dura yanna puluwan me boeing 777 plain ekata..
    ow aniwa puluwan fuel nethi unath flight eka land karanna puluwan.(widi tiyenawalu) hulan bawitha karala ara wings udata pahala harawala.experienced pilot la wennath ona hebei.
    matath hithenne meke loku abirahasak hangila tiyenawa.
    contacts nathi wenna be.anika dan oka hoya gatthanam blackbox ekath hamba wenna epai.:oo: